සඟ වෙද ගුරු ගොවි කම්කරු, දිස්ත්‍රික්ක 25න්ම....
ජන ගඟක් නෙමේ, ජන සුනාමියක් 12 වෙනිදාට එනවලු.
කිරියෙන් යන අය මට pm එකක් දාන්න. සීට් එකක් අල්ලගන්න ඕනෙ නිසා මම නම් උදේම අනුරපුර බස් එකේ නගින්න බැලුවේ
ගුරු කැටගරියෙත් ඉන්නවIT , civil engineers la අයිති වෙන්නේ කම්කරු කියන catogory එකට නේත![]()
උබලගෙ දිස්ත්‍රික්කෙ නේද?අද මෙහෙන් දවල් 2ට බස් එකක් ගියා අනුර කුමාරගේ බේරුවල රැස්වීමට.
උබලගෙ දිස්ත්‍රික්කෙ නේද?
ඔව්, මෙන්න බුලත්සිංහල රැස්වීමට ගැරන්දියෙක් ඇවිල්ලා ගෑනු බෙරිහන් දෙනවා..
IT , civil engineers la අයිති වෙන්නේ කම්කරු කියන catogory එකට නේත![]()
ඔව්, මෙන්න බුලත්සිංහල රැස්වීමට ගැරන්දියෙක් ඇවිල්ලා ගෑනු බෙරිහන් දෙනවා..