12 Angry Men හෙවත් '12 ක්'

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    12 Angry Men

    1957 තිරගත වුනු චිත්‍රපටියක් තමා 12 Angry Men


    MV5_BODQw_OTc5_MDM2_N15_BMl5_Ban_Bn_Xk_Ft_ZTcw_ODQx_NTEz_NA.jpg



    තමන්ගෙ පියා මැරූවා කියලා අවුරුදු 18ක තරුණයෙක් සැකකරුවෙක් බවට පත්වෙනවා,ඔහුව විත්තිකරු විදියට ඝාතන නඩුවක් විභාග කරල අවසානයේ ජුරි සභාවට පැවරෙනවා විත්තිකරු වැරදිකරුද නිවැරදිකරුද කියලා තීරණය කරන්න,,ජුරි සභාවෙ සභිකයින් 12 ක් ඉන්නවා,,


    image_w1280.jpg



    ඔවුන්ගෙන් එක් කෙනෙක් හැර අනිත් 11 දෙනාම ඉන්නෙ එක මතයක,,නමුත් අවසානයේ හැමෝගෙම තර්ක විතර්ක ගාල ගෝට්ටි මැද එක මතයක හිටපු 11 දෙනාම ප්‍රතිවිරුද්ධව හිටපු එක්කෙනාට පක්ෂ වෙනවා,,

    මේක මුලින් වේදිකා නාට්‍යක් විදියටත් දෙවනුව ටෙලි සීරිස් එකක් විදිහටත් පස්සෙ ෆිල්ම් එකක් විදියටත් ප්‍රේක්ෂකයින් අතරට ආපු කතාවක්,,මේ ෆිල්ම් එක අතිශය සාර්ථක වුනා වගේම හොලිවුඩ් සිනමාවේ නිමැවුනු හොඳම චිත්‍රපට අතරට ගැනෙන චිත්‍රපටයක්,,IMDb Ranking එකේ 8.9 අරන් තියෙනවා..

    මේ ෆිල්ම් එකෙ තියෙන්නෙ එක ලොකේෂන් එකක් පමණයි,,ඒ ජූරි සභිකයින්ගේ කාමරය,,

    ඩවුන්ලෝඩ් කරගන්නවනම් මෙන්න ලින්ක් එක,,


    1957 තිරගත වුනවෙනස්ම ආකාරයේ උසස් නිර්මාණයක්,,:nerd:මේ ෆිල්ම් එක ඇසුරෙන් ල්ංකාවෙ අතුල පතිරණ '12 ක්' නමින් නාට්‍යයක් වෙදිකාවට ගෙන ආව,,

    Athula_Pathirana_Dolahak_CD_REV.jpg
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Mama jeewitheta balapu hondama movies walin ekak tamai.fake industries such as bollywood even cant think of doing something like this ever......