120 mph හැප්පුනොත් කොහොමද?බලහන්කෝ

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඒ උනාට ඕක දකින අයගේ හිතේ තිගස්ස්මක් වගේ ඇති වෙනවනේ ෆාස්ට් ගිහින් හැප්පුනොත් එහෙම කියල. සෑහෙන ගානකගේ ජීවිත බේරෙන්න උදව් වෙන්න පුළුවන් බන් මේ වගේ වීඩියෝ වලට

    අනිවා මචං නිකන් හරි සුන්බුන් ගොඩ මතක් උනොත් නිකන්ම ස්ලෝව් කරන්න හිටෙනවනේ.