මට මේ ජාතියේ 120mm CASING FAN (15pcs LED) වගයක් ගන්න ඕනේ..කොටුවේ හරි වෙන කොළඹ ගම්පහ අවට reasonable price එකකට ගන්න පුළුවන් තැනක් උඹල දන්නවනම් කියහල්ලා...
Yakkala Neoview එකේ price සාදාරනයි..එත් උන්ගේ stock ඉවර වෙලා...අනික් ගොඩක් තැන්වල හෙන ගහන ගණන් කියන්නේ..Neoview එකේ 350 එක අනික් place වල 700ක් 800ක් වෙනවා...10ක් විතර ගද්දි හෙන පාඩුයි බන්...කොටුවෙන් වගේ ගන්න තිබ්බනම් ගොඩ...
place එකක් දන්නවනම් කියහල්ල...
Last edited: