Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
123rd Founder's day of ANANDA COLLEGE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ආනන්දය”

ඔබ රිසි අයුරින්

ඒ වදන විග්රහ කරන්න!

අදහාගන්න එය රිසි සේ!

විමසන්න එහි උපතත් පැවැත්මත්!

එහි උපචාර සහ ජනිත සමාජ දෘෂ්ටීන් රැස් කරන්න!

ඔබ කැමති අන් කවර බසකට හෝ නඟන්න!

එහෙත්

ඒ සියලු ප්රයත්නයන් පරයා නැඟෙන හුදෙක් විග්රහයට අසීරු යමක්

එහි ගැබ්වේ!

“පාසල හෝ විදුහල”

යන වදනින් හෙළි වන සියලු හැඟීම්

අභිබවා සිටින්නකි එය!!!

මෙතෙක් ඉතිහාසය....

ඇම්.ඩබ්.කරුණානන්ද මහතා ඉවත් වීමෙන් පසු ඊ.ඒ.පේරුසිංහ මහතා නව විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී . එතුමාගේ කාලය තුල සිදුවු විශේෂ සිදුවීම ලෙස නව ආනන්ද විහාරය විවෘත කිරීම සැලකිය හැකිය . ඉන්පසු 1969 මැයි 4 දා ජී.ඩබ්.රාජපක්ෂ මැතිතුමා විදුහල්පති පදවියට පත්වුනි . එතුමාගේ සමය තුල සිදුවු විශේෂ සිදුවීම් ලෙස 1972 සැප්තැම්බර් 10 දින පොලිස් ශිෂ්‍ය භට ඛණ්ඩය පිහිටුවීම , 1978 දී පාසල් ක්‍රිඩාංගනය විවෘත කිරීම හා කුලරත්න ශාලාව විවෘත කිරීම ඉස්මතුව පෙනේ. 1982 ජනවාරි 11 දින කර්නල් වී.එස්.කුඩලිගම මැතිතුමා විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී . එතුමාගේ කාලය තුල සිදුවු විශේෂ සිදුවීම් ලෙස ප්‍රථම වරට ” වණර් ප්‍රධානෝත්සවය පැවැත්වීම ” , පාසල් ශිෂ්‍ය උපදේශත සභාවක් පැවැත්වීම , ” ආනන්ද 99 ” මහා සැණකෙළිය පැවැත්වීම , ආනන්දයේ 100 වන ජන්ම දිනය වෙනුවෙන් ” ශත සංවස්තර අනුස්මරණ ගොඩනැගිල්ල ” විවෘත කිරීම හා ආනන්දයේ 100 වන ජන්ම දිනය වෙනුවෙන් මුද්දර 4 ක් නිකුත් කිරීම ඉස්මතුව පෙනේ .

1989 වසරේදී නව විදුහල්පති ලෙස ඒ.පී.ගුණරත්න මහතා පදවියට පත්වුනි . මෙතුමාගේ කාලය තුල සිදුවු විශේෂ සිදුවීම් ලෙස ගණිත හා විද්‍යා අංශ නවීකරණය කිරීම , නව ආපනශාලාව ස්ථාපනය හා නව පිහිනුම් තටාක ස්ථාපනය සැලකිය හැකිය . ඒ.පී.ගුණරත්න මහතා 1995 දී විශ්‍රාම ගන්නා ලදී .

ඉන්පසු ටී.බී.දමුණුපොල නව විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී . මෙතුමාගේ කාලය තුල සිදුවු විශේෂ සිදුවීම් ලෙස පාසලේ ගොඩනැගිලි පසුගිය විදුහල්පති වරුන්ගේ නමින් නම් කිරීම , ඉතිරි කිරීමේ බැංකු පිහිටුවීම හා මීටර 25 ළමා පිහිනුම් තටාකය ස්ථාපනය සැලකිය හැකිය . 2001 ජනවාරි 3 දින ටී.බී.දමුණුපොල මහතා විශ්‍රාම ගන්නා ලදී.

[QUOTE="Shan D, post: 5783317, member: 102972"] [CENTER][IMG]http://img202.imageshack.us/img202/6521/ananda283x300.png[/IMG][/CENTER] [SIZE="3"][CENTER]“ආනන්දය” ඔබ රිසි අයුරින් ඒ වදන විග්රහ කරන්න! අදහාගන්න එය රිසි සේ! විමසන්න එහි උපතත් පැවැත්මත්! එහි උපචාර සහ ජනිත සමාජ දෘෂ්ටීන් රැස් කරන්න! ඔබ කැමති අන් කවර බසකට හෝ නඟන්න! එහෙත් ඒ සියලු ප්රයත්නයන් පරයා නැඟෙන හුදෙක් විග්රහයට අසීරු යමක් එහි ගැබ්වේ! “පාසල හෝ විදුහල” යන වදනින් හෙළි වන සියලු හැඟීම් අභිබවා සිටින්නකි එය!!![/CENTER][/SIZE] [COLOR="DarkRed"][SIZE="3"]මෙතෙක් ඉතිහාසය....[/SIZE][/COLOR] [SIZE="2"]ඇම්.ඩබ්.කරුණානන්ද මහතා ඉවත් වීමෙන් පසු ඊ.ඒ.පේරුසිංහ මහතා නව විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී . එතුමාගේ කාලය තුල සිදුවු විශේෂ සිදුවීම ලෙස නව ආනන්ද විහාරය විවෘත කිරීම සැලකිය හැකිය . ඉන්පසු 1969 මැයි 4 දා ජී.ඩබ්.රාජපක්ෂ මැතිතුමා විදුහල්පති පදවියට පත්වුනි . එතුමාගේ සමය තුල සිදුවු විශේෂ සිදුවීම් ලෙස 1972 සැප්තැම්බර් 10 දින පොලිස් ශිෂ්‍ය භට ඛණ්ඩය පිහිටුවීම , 1978 දී පාසල් ක්‍රිඩාංගනය විවෘත කිරීම හා කුලරත්න ශාලාව විවෘත කිරීම ඉස්මතුව පෙනේ. 1982 ජනවාරි 11 දින කර්නල් වී.එස්.කුඩලිගම මැතිතුමා විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී . එතුමාගේ කාලය තුල සිදුවු විශේෂ සිදුවීම් ලෙස ප්‍රථම වරට ” වණර් ප්‍රධානෝත්සවය පැවැත්වීම ” , පාසල් ශිෂ්‍ය උපදේශත සභාවක් පැවැත්වීම , ” ආනන්ද 99 ” මහා සැණකෙළිය පැවැත්වීම , ආනන්දයේ 100 වන ජන්ම දිනය වෙනුවෙන් ” ශත සංවස්තර අනුස්මරණ ගොඩනැගිල්ල ” විවෘත කිරීම හා ආනන්දයේ 100 වන ජන්ම දිනය වෙනුවෙන් මුද්දර 4 ක් නිකුත් කිරීම ඉස්මතුව පෙනේ . 1989 වසරේදී නව විදුහල්පති ලෙස ඒ.පී.ගුණරත්න මහතා පදවියට පත්වුනි . මෙතුමාගේ කාලය තුල සිදුවු විශේෂ සිදුවීම් ලෙස ගණිත හා විද්‍යා අංශ නවීකරණය කිරීම , නව ආපනශාලාව ස්ථාපනය හා නව පිහිනුම් තටාක ස්ථාපනය සැලකිය හැකිය . ඒ.පී.ගුණරත්න මහතා 1995 දී විශ්‍රාම ගන්නා ලදී . ඉන්පසු ටී.බී.දමුණුපොල නව විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී . මෙතුමාගේ කාලය තුල සිදුවු විශේෂ සිදුවීම් ලෙස පාසලේ ගොඩනැගිලි පසුගිය විදුහල්පති වරුන්ගේ නමින් නම් කිරීම , ඉතිරි කිරීමේ බැංකු පිහිටුවීම හා මීටර 25 ළමා පිහිනුම් තටාකය ස්ථාපනය සැලකිය හැකිය . 2001 ජනවාරි 3 දින ටී.බී.දමුණුපොල මහතා විශ්‍රාම ගන්නා ලදී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom