BarakOsama

Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Background eke table eke inne Real Couple eka.. ❤️
    https://www.instagram.com/drmanoj_kumarsharma.ips/
    Screenshot_2024-01-03-23-07-33-249_org.videolan.vlc.jpg
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,955
    4,584
    113
    Abyss
    3 idiots thma mechchr kal mn blpu hdma hindi film eka .
    dan meka 1st

    මචන්...3 Idiots එකේ producer තමයි මේකේ ඩිරෙක්ටර්..එකම ටීම් එක දන්නා විදිහට මේකත් කරලා තියෙන්නේ
    adoo ehemada.. ehenam ada balanawa.
    sahenna stress welaa inne..

    3 idiots level ekee ekak nam aniwa
    meeka balanawa...
     
    • Love
    Reactions: dhanuka kumara

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ජීවිතේ බලපු හොදම ෆිල්ම් 3 ඇතුලට දාන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් ❤️ තාම කනේ රීස්ටාර්ට් කියන එක දෝංකාර දෙනවා. බුකියෙ එහෙම හැම තැනම කෙල්ල ගැන කවි ගී රචනා 100ක් විතර දැක්කා. හැබැයි මට අනුවනං ගෞරි භයියා තමා සිරාම ඩයල් එක.
     
    • Wow
    Reactions: dhanuka kumara