shameera89

Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    අද බැලුවේ. ගොඩක් හොඳ ෆිල්ම් එකක්. ගොබ්බ හින්දි ෆිල්ම් බලලා නෑ සෑහෙන්න කාලෙකින්..

    මේක හොඳයි...
     
    • Love
    Reactions: dhanuka kumara

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    ඇත්තම දාලාත් තියෙනවා හැබැයි., අර පේපර් කොපි කරන එව්වා එහෙම..
    IELTS, Bachelors උනත් උන් කොපි කරනවලු සහයෝගෙන් සෙට් වෙලා.
     
    • Love
    Reactions: dhanuka kumara

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,695
    1,309
    113
    Sri Lanka
    Download Kara thama baluwe na

    hichicki
    Chichochore
    Taare zameen par

    these 3 movies are also really good… but old…
     

    Attachments

    • IMG_2247.png
      IMG_2247.png
      161.2 KB · Views: 65
    • IMG_2249.jpeg
      IMG_2249.jpeg
      243.7 KB · Views: 68
    • Love
    Reactions: dhanuka kumara

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මාත් ගිරාම සේවක විභාගේ ලිව්වා හිටාංකෝ පාස් උනොත් හදනවා fim එකක් 😁 අමරේ the grama සේවක කියලා 😁
     
    • Love
    Reactions: dhanuka kumara

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    Gauri bhayya character eka fictional lu
    කෑවනෙ ආතල් එක 😡😡 film එක බලලා based on a true story කියලා තිබ්බම ඒක එහෙම උනා කියලා හිතලා ආතල් එක අරං හිටහන්කො පොන්ස් උන්ගෙ ජාතක කතා හොයලා අනිත් උන්ගෙ ආතලුත් කඩන්නෙ නැතුව 😒😒
     
    • Love
    Reactions: dhanuka kumara

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,144
    2,156
    113
    colombo
    උබනේ. 🙄
    දැන්යි බලලා ඉවර වුනේ , උබ අන්තිම ටික කිව්වා ගමන් මල පැන්නා ස්පොයිලර් කරලා කියලා
    ඇස් බොද කරගෙන රිප්ලයි කරේ :lol::lol: