Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
12th Fail
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ෆිල්ම් එක නොබලා මැරෙන්න එපා කියලා බය නැතුව කියන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි 12th Fail..

ෆිල්ම් එකේ star class නලු නිලියො නැහැ, item songs නැහැ, දඩාර entrance නැහැ

ඉන්නෙ හොඳටම රඟපාන්න පුලුවන් දක්ශ නලුනිලි පිරිසක්, ඉතාම හොඳ පිටපතක්, දක්ශ අධ්යක්ෂවරයෙක් පමණයි..

ෆිල්ම් එකේ climax සීන් එක වෙද්දි The Shawshank Redemption එකේ වගේ Wholesome feeling එකක් දැනෙන විදියෙ නිර්මාණයක් වර්තමාන ඉන්දියානු සිනමාවෙන් නිර්මාණය වෙයි කියලා හිතාගන්න බැරි උනත් අන්න ඒ වැඩේ හරි අපූරුවට 12th Fail කලා...

සිනමාපටයක් අවසානයේ ප්‍රේක්ශකයව දුක දනවලා අඬවන්න ගොඩක් දෙනෙක්ට පුලුවන්. හැබැයි සතුටට අඬවන්න තරම් ලෙවල් එකකට පැය දෙකහමාරක් ඇතුලතදි ෆිල්ම් එකක ඉන්න චරිත ප්‍රේක්ශකයන්ගෙ හදවතට ලංකරනවා කියන්නෙ.. ඒකනම් අතිදක්ශ වැඩක්...

මම ලඟපාතක හිටියනම් මාත් මනෝජ්ව බදාගෙන සුභපතන ලෙවල් එකකට අන්තිමට 12th Fail බලන අපි පත් උනා..

ගොඩක් දෙනෙක් මේකයි 3 Idiots එකයි compare කරනවා.. ඒක එච්චරම ගැලපෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. මොකද 3 Idiots කියන්නෙ සත්‍ය කතාවකින් හැදුන ෆිල්ම් එකක් වත් Motivational Movie එකක් වත් නෙමෙයි. ඒක සමාජයට වෙනස් විදියට හිතන්න උගන්වන ෆිල්ම් එකක්. ඉතින් ඒක පෙන්නන්න රැංචො ගෙ high iq knowledge එක වගේ පොඩ්ඩක් වැඩිපුර අතින් දාපු කෑලි තියෙනවා...

නමුත් 12th Fail කියන්නෙ තනිකරම Down to Earth ලෙවල් එකේ කතාවක්. මේකෙ ඉන්නෙ හැබෑවටම ඉදපු, ඉන්න චරිත. ෆැන්ටසි සීන්, ආතල් සීන් ඇත්තෙ නෑ. අර මනෝජ්ගෙ බෑග් එක හොරකම් කරපු ගෑනු මනුස්සයා ආයෙම දවසක මනෝජ්ට මුණගැහෙනවා පෙන්නාවි කියලා මම හිතුවා.. හැබැයි ඉතින් ෆිල්ම් එකේ එහෙම උනේ නෑ.. ඒක තමයි ඇත්ත. ඕනනම් ප්‍රේක්ශකයන්ට ලැබෙන ආතල් එක වැඩිකරන්න එහෙම කොටසක් එකතු කරන්න Vidu Vinod Chopra ට පුලුවන්. හැබැයි එයා එහෙම කරලා තිබුනෙ නෑ.. මොකද මේක හැබෑ මනුස්සයෙක් ගෙ කතාවක්...

ඉස්සරහට කියන්න යන ටිකෙන් ෆිල්ම් එක බලපු නැති අයට කතාව spoil වෙන්න පුලුවන්. ඒ නිසා මීට ඉස්සරහට කතාව බලපු අය විතරක් කියවන්න. බලපු නැති අය කතාව බලලා ඇවිත් කියවන්න...

Spoiler Alert

මනෝජ් විදියට රඟපාපු Vikrant Massey ගේ රඟපෑම නම් ආයෙ කියලා වැඩක් නෑ.. මුලදි ගොන්පාටට ගමේ ඉන්න විදිය, ටිකෙන් ටික ක්ලාස් යද්දි මනුස්ස පාටට එන හැටි, අන්තිමට IPS නිලධාරියෙක් උනාම තිබුන ප්‍රෞඩ බව වගේ චරිතයේ කාලානුරූපීව සිද්ධවෙන වෙනස්කම් ලස්සනට රඟපාලා පෙන්නනවටත් වඩා චරිතෙ ඇතුලෙ ජීවත් වෙන්න Vikrant Massey ට පුලුවන් උනා. අනික සමහර තැන්වලදි පොරගෙන් Super 30 එකේ ඉදපු Hrithik Roshan ගේ vibe එකකුත් ආවා ඈ... ඒක මරු

ඊලඟට කතාකරන්න ඕන ශ්‍රද්ධා ගැන. ඒ චරිතයෙ ගොඩනැගීම වගේම ශ්‍රද්ධා විදියට Medha Shankar ගේ රඟපෑමත් Top notch. ජයගන්න පුලුවන් කියලා හිතාගන්න බැරි තරම් අසීරු ඉලක්කයක් තියාගෙන ඉන්න මනුස්සයෙක්ගෙ ජීවිතේට එන්න ඕන perfect ම life partner තමයි ශ්‍රද්ධා ගේ චරිතය. තමන්ගෙ පෙම්වතාගෙ ඉලක්කය වෙනුවෙන් ඔහුට නිදහස දීලා, ඔලුවට බරක් දෙන්නෙ නැතුව, ඉවසන්න පුලුවන් තරම් ඉවසලා, පරාජයේදි හිත හදලා, ඊලඟ ජයග්‍රහණය වෙනුවෙන් motivate කිරීම ශ්‍රද්ධා අතින් හරි අපූරුවට සිද්ධ උනා.. ඉතින් කියන්න ඕන දේ තමයි ශ්‍රද්ධා නොහිටින්න IPS Manoj Kumar Sharma කෙනෙක් බිහි නොවන්නත් ඉඩ තිබුනා..

ශ්‍රද්ධා, මනෝජ් Interview එකට යන්න කලින් දෙන ලියුමෙ තියෙන වචන ටික තමයි ලස්සනම...

"මනෝජ් ඔයා IPS officer කෙනෙක් උනත් පිටි කොටන කෙනෙක් උනත් කමක් නැහැ, මට ඕන ඉතිරි ජීවිත කාලේ ඔයත් එක්ක ගතකරන්න.

ඔයා මාව කසාද බඳිනවද මනෝජ් ? "

මං හිතන්නෙ Interview එකේ පලවෙනි භාගයෙ ඉදපු හෙනම confused මනෝජ් වෙනුවට දෙවෙනි භාගයෙදි ඉදපු විවෘතව අදහස් පලකරපු මනෝජ් බවට පත්වෙන්න ශ්‍රද්ධා ගේ මේ වචන ටික හේතු උනා කියලා මට හිතෙනවා. ඒ දෙවෙනි භාගයෙදි තමයි Manoj තමන් කවුද, තමන්ට කවුරු වෙන්න ඕනද කියලා ලස්සනට Interview board එකට ප්‍රකාශ කලේ...

අනික ගෞරි අයියා වගේම යාලුවා Prithum Panday ගැනත් අමතක නොකරම බෑ.. Pritham Panday නැත්නම් ඉතින් මනෝජ් ජීවිතේට IPS Exam එක ගැන දැනගන්නෙ වත් නෑ.. ඊලඟට Gauri අන්තිම අවුරුද්දෙදි කන්න බොන්න ඉදුම් හිටුම් දුන්නෙ නැත්නම් අන්තිම Exam එක පාස් වෙන්නෙත් නෑ.. හොඳ හදවතක් තියෙන මිනිස්සු ජීවිතේට ලං කරගත්තම කෙනෙක්ගෙ ජීවිතේ සාර්ථක වෙන්නෙ අන්න ඒ විදියට. ඉතින් මේ චරිත දෙක නැත්නම් ඒත් IPS Manoj Kumar කෙනෙක් නෑ... උන් දෙන්නා නැත්නම් ඇත්තටම මනෝජ්ට මුකුත් ලැබෙන්නෙ නෑ...

ඉතින් මේ ෆිල්ම් එකේ ඉදපු චරිත හැම එකක්ම වගේ පොලවෙ පයගහලා ඉන්න හෙනම ආස හිතෙන චරිත. වෙන ෆිල්ම් වල ඉන්නවා වගේ ප්‍රධාන දුෂ්ඨයෝ එහෙම මේකේ නැහැ.. ඒ අතින් Vidu Vinod Chopra ගේ Script writing නම් ආයෙ කියලා වැඩක් නෑ.. ෆිල්ම් එකේ කතාව අතරතුරදි කිසිම විදියකින් බෝරින් ගතියක් දැනෙන්නෙ නැති විදියට කතාව ලියලා තිබුනා...

අනික DSP Dushyant Singh ගේ චරිතෙත් මරු. විනාඩි පහක් වත් නෑ Screen time එක. හැබැයි ඒකෙන් මාරම Personality එකක් පෙන්නුවා...

ඉතින් ඔයා අනාගතේදි දිනන්න බැරි වැඩකට අතගහනවා කියලා හිතෙනවා නම් මේ ෆිල්ම් එක බලලා වැඩේ පටන්ගන්න. වැරදුනොත් ආයෙ Restart කරන්න. ජීවිතේදි අහඹු වාසනාවන් හැමෝටම ලැබෙන්නෙ නෑ.. තමන් කවදාක හරි ජයගන්නවා කියලා හිතාගෙන උත්සාහවන්තව වැඩකරන මනුස්සයා තමයි කවදාහරි ජීවිතේ ජයග්‍රහණය කරන්නෙ.. කවුද හිතන්නෙ නාවර පෙරාගෙන රික්ශෝ ඇදපු මනෝජ් කුමාර් දවසක DSP ලා පවා ගෞරවයෙන් සැලියුට් ගහන IPS Officer කෙනෙක් වෙයි කියලා. ඉතින් අන්න ඒක තමයි අපරිමිත අධිෂ්ඨානයේ ශක්තිය...

AL ලියන්න පටන්ගන්න කෙනෙක්ට උනත් ආයෙ බය නැතුව බලන්න කියලා recommend කරන ෆිල්ම් එකක් මේක. Motivational speech සීයක විතර impact එකක් මේ තනි ෆිල්ම් එකෙන් දෙන්න පුලුවන්

ඉතින් මං නම් කියන්නෙ මේක දැනට තියෙන IMDB top rated indian movie කියන rank එකට සාධාරණයි. මෙහෙම ෆිල්ම් ලේසියෙන් හැදෙන්නෙ නැහැ. IMDB Top ඉන්න The Shawshank Redemption වගේම ඉන්දියන් ෆිල්ම් එකක් ඒ ලිස්ට් එකේ උඩම ඉන්න එකත් වෙනම ආතල් එකක් තමයි...

අන්තිමට මනෝජ් කියන රත්තරං වටින කතාවකින්ම මේ සටහන අවසන් කරන්නම්..

"If I cannot be the Sun that lights up the Earth,

If I cannot be the Sun that shines upon the Earth,

I can still be a Lamp and light up my street. "

ඉතින් ඔන්න ඕක තමයි 12th Fail ගැන මට කියන්න තියෙන්නෙ. ඇත්තටම කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඒවා කොටන්න ගියොත් දවසක්ම යන නිසා මං මෙතනින් නවත්තනව... එහෙනම් තවත් මේ වගේ අපූරු සිනමාපටයකින් හමුවනතෙක් සමුගන්නවා. සිනමාලෝලී සියලුම දෙනාට ජයවේවා !!

අහ් තව දෙයක්. අද හවස 4 ට වගේ අලුත් SCP Video එකක් දානවා.. කට්ටිය Youtube channel එක Subscribe කරලා එකතුවෙලා ඉන්න... channel link එක comment වල දාන්නම්..

#PRG

#තතුසිනෙරූ

[QUOTE="chathura414, post: 29499442, member: 496798"] මේ ෆිල්ම් එක නොබලා මැරෙන්න එපා කියලා බය නැතුව කියන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි 12th Fail..❤️❤️ ෆිල්ම් එකේ star class නලු නිලියො නැහැ, item songs නැහැ, දඩාර entrance නැහැ ඉන්නෙ හොඳටම රඟපාන්න පුලුවන් දක්ශ නලුනිලි පිරිසක්, ඉතාම හොඳ පිටපතක්, දක්ශ අධ්යක්ෂවරයෙක් පමණයි.. ෆිල්ම් එකේ climax සීන් එක වෙද්දි The Shawshank Redemption එකේ වගේ Wholesome feeling එකක් දැනෙන විදියෙ නිර්මාණයක් වර්තමාන ඉන්දියානු සිනමාවෙන් නිර්මාණය වෙයි කියලා හිතාගන්න බැරි උනත් අන්න ඒ වැඩේ හරි අපූරුවට 12th Fail කලා...❤️❤️ සිනමාපටයක් අවසානයේ ප්‍රේක්ශකයව දුක දනවලා අඬවන්න ගොඩක් දෙනෙක්ට පුලුවන්. හැබැයි සතුටට අඬවන්න තරම් ලෙවල් එකකට පැය දෙකහමාරක් ඇතුලතදි ෆිල්ම් එකක ඉන්න චරිත ප්‍රේක්ශකයන්ගෙ හදවතට ලංකරනවා කියන්නෙ..😌😌 ඒකනම් අතිදක්ශ වැඩක්... මම ලඟපාතක හිටියනම් මාත් මනෝජ්ව බදාගෙන සුභපතන ලෙවල් එකකට අන්තිමට 12th Fail බලන අපි පත් උනා.. ගොඩක් දෙනෙක් මේකයි 3 Idiots එකයි compare කරනවා.. ඒක එච්චරම ගැලපෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. මොකද 3 Idiots කියන්නෙ සත්‍ය කතාවකින් හැදුන ෆිල්ම් එකක් වත් Motivational Movie එකක් වත් නෙමෙයි. ඒක සමාජයට වෙනස් විදියට හිතන්න උගන්වන ෆිල්ම් එකක්. ඉතින් ඒක පෙන්නන්න රැංචො ගෙ high iq knowledge එක වගේ පොඩ්ඩක් වැඩිපුර අතින් දාපු කෑලි තියෙනවා... නමුත් 12th Fail කියන්නෙ තනිකරම Down to Earth ලෙවල් එකේ කතාවක්. මේකෙ ඉන්නෙ හැබෑවටම ඉදපු, ඉන්න චරිත. ෆැන්ටසි සීන්, ආතල් සීන් ඇත්තෙ නෑ. අර මනෝජ්ගෙ බෑග් එක හොරකම් කරපු ගෑනු මනුස්සයා ආයෙම දවසක මනෝජ්ට මුණගැහෙනවා පෙන්නාවි කියලා මම හිතුවා.. හැබැයි ඉතින් ෆිල්ම් එකේ එහෙම උනේ නෑ.. ඒක තමයි ඇත්ත. ඕනනම් ප්‍රේක්ශකයන්ට ලැබෙන ආතල් එක වැඩිකරන්න එහෙම කොටසක් එකතු කරන්න Vidu Vinod Chopra ට පුලුවන්. හැබැයි එයා එහෙම කරලා තිබුනෙ නෑ.. මොකද මේක හැබෑ මනුස්සයෙක් ගෙ කතාවක්... ඉස්සරහට කියන්න යන ටිකෙන් ෆිල්ම් එක බලපු නැති අයට කතාව spoil වෙන්න පුලුවන්. ඒ නිසා මීට ඉස්සරහට කතාව බලපු අය විතරක් කියවන්න. බලපු නැති අය කතාව බලලා ඇවිත් කියවන්න... . . . . . 🚫🚫🚫🚫🚫 Spoiler Alert 🚫🚫🚫🚫🚫🚫 . . . . . මනෝජ් විදියට රඟපාපු Vikrant Massey ගේ රඟපෑම නම් ආයෙ කියලා වැඩක් නෑ.. මුලදි ගොන්පාටට ගමේ ඉන්න විදිය, ටිකෙන් ටික ක්ලාස් යද්දි මනුස්ස පාටට එන හැටි, අන්තිමට IPS නිලධාරියෙක් උනාම තිබුන ප්‍රෞඩ බව වගේ චරිතයේ කාලානුරූපීව සිද්ධවෙන වෙනස්කම් ලස්සනට රඟපාලා පෙන්නනවටත් වඩා චරිතෙ ඇතුලෙ ජීවත් වෙන්න Vikrant Massey ට පුලුවන් උනා. අනික සමහර තැන්වලදි පොරගෙන් Super 30 එකේ ඉදපු Hrithik Roshan ගේ vibe එකකුත් ආවා ඈ...😅😍 ඒක මරු ඊලඟට කතාකරන්න ඕන ශ්‍රද්ධා ගැන. ඒ චරිතයෙ ගොඩනැගීම වගේම ශ්‍රද්ධා විදියට Medha Shankar ගේ රඟපෑමත් Top notch. ජයගන්න පුලුවන් කියලා හිතාගන්න බැරි තරම් අසීරු ඉලක්කයක් තියාගෙන ඉන්න මනුස්සයෙක්ගෙ ජීවිතේට එන්න ඕන perfect ම life partner තමයි ශ්‍රද්ධා ගේ චරිතය. තමන්ගෙ පෙම්වතාගෙ ඉලක්කය වෙනුවෙන් ඔහුට නිදහස දීලා, ඔලුවට බරක් දෙන්නෙ නැතුව, ඉවසන්න පුලුවන් තරම් ඉවසලා, පරාජයේදි හිත හදලා, ඊලඟ ජයග්‍රහණය වෙනුවෙන් motivate කිරීම ශ්‍රද්ධා අතින් හරි අපූරුවට සිද්ධ උනා.. ඉතින් කියන්න ඕන දේ තමයි ශ්‍රද්ධා නොහිටින්න IPS Manoj Kumar Sharma කෙනෙක් බිහි නොවන්නත් ඉඩ තිබුනා.. ශ්‍රද්ධා, මනෝජ් Interview එකට යන්න කලින් දෙන ලියුමෙ තියෙන වචන ටික තමයි ලස්සනම... ==================================== "මනෝජ් ඔයා IPS officer කෙනෙක් උනත් පිටි කොටන කෙනෙක් උනත් කමක් නැහැ, මට ඕන ඉතිරි ජීවිත කාලේ ඔයත් එක්ක ගතකරන්න. ඔයා මාව කසාද බඳිනවද මනෝජ් ? " ==================================== මං හිතන්නෙ Interview එකේ පලවෙනි භාගයෙ ඉදපු හෙනම confused මනෝජ් වෙනුවට දෙවෙනි භාගයෙදි ඉදපු විවෘතව අදහස් පලකරපු මනෝජ් බවට පත්වෙන්න ශ්‍රද්ධා ගේ මේ වචන ටික හේතු උනා කියලා මට හිතෙනවා. ඒ දෙවෙනි භාගයෙදි තමයි Manoj තමන් කවුද, තමන්ට කවුරු වෙන්න ඕනද කියලා ලස්සනට Interview board එකට ප්‍රකාශ කලේ...❤️❤️ අනික ගෞරි අයියා වගේම යාලුවා Prithum Panday ගැනත් අමතක නොකරම බෑ.. Pritham Panday නැත්නම් ඉතින් මනෝජ් ජීවිතේට IPS Exam එක ගැන දැනගන්නෙ වත් නෑ.. ඊලඟට Gauri අන්තිම අවුරුද්දෙදි කන්න බොන්න ඉදුම් හිටුම් දුන්නෙ නැත්නම් අන්තිම Exam එක පාස් වෙන්නෙත් නෑ.. හොඳ හදවතක් තියෙන මිනිස්සු ජීවිතේට ලං කරගත්තම කෙනෙක්ගෙ ජීවිතේ සාර්ථක වෙන්නෙ අන්න ඒ විදියට. ඉතින් මේ චරිත දෙක නැත්නම් ඒත් IPS Manoj Kumar කෙනෙක් නෑ... උන් දෙන්නා නැත්නම් ඇත්තටම මනෝජ්ට මුකුත් ලැබෙන්නෙ නෑ... ඉතින් මේ ෆිල්ම් එකේ ඉදපු චරිත හැම එකක්ම වගේ පොලවෙ පයගහලා ඉන්න හෙනම ආස හිතෙන චරිත. වෙන ෆිල්ම් වල ඉන්නවා වගේ ප්‍රධාන දුෂ්ඨයෝ එහෙම මේකේ නැහැ.. ඒ අතින් Vidu Vinod Chopra ගේ Script writing නම් ආයෙ කියලා වැඩක් නෑ.. ෆිල්ම් එකේ කතාව අතරතුරදි කිසිම විදියකින් බෝරින් ගතියක් දැනෙන්නෙ නැති විදියට කතාව ලියලා තිබුනා...❤️❤️❤️ අනික DSP Dushyant Singh ගේ චරිතෙත් මරු. විනාඩි පහක් වත් නෑ Screen time එක. හැබැයි ඒකෙන් මාරම Personality එකක් පෙන්නුවා...❤️❤️ ඉතින් ඔයා අනාගතේදි දිනන්න බැරි වැඩකට අතගහනවා කියලා හිතෙනවා නම් මේ ෆිල්ම් එක බලලා වැඩේ පටන්ගන්න. වැරදුනොත් ආයෙ Restart කරන්න. ජීවිතේදි අහඹු වාසනාවන් හැමෝටම ලැබෙන්නෙ නෑ.. තමන් කවදාක හරි ජයගන්නවා කියලා හිතාගෙන උත්සාහවන්තව වැඩකරන මනුස්සයා තමයි කවදාහරි ජීවිතේ ජයග්‍රහණය කරන්නෙ..❤️❤️ කවුද හිතන්නෙ නාවර පෙරාගෙන රික්ශෝ ඇදපු මනෝජ් කුමාර් දවසක DSP ලා පවා ගෞරවයෙන් සැලියුට් ගහන IPS Officer කෙනෙක් වෙයි කියලා. ඉතින් අන්න ඒක තමයි අපරිමිත අධිෂ්ඨානයේ ශක්තිය... AL ලියන්න පටන්ගන්න කෙනෙක්ට උනත් ආයෙ බය නැතුව බලන්න කියලා recommend කරන ෆිල්ම් එකක් මේක. Motivational speech සීයක විතර impact එකක් මේ තනි ෆිල්ම් එකෙන් දෙන්න පුලුවන් ❤️❤️ ඉතින් මං නම් කියන්නෙ මේක දැනට තියෙන IMDB top rated indian movie කියන rank එකට සාධාරණයි. මෙහෙම ෆිල්ම් ලේසියෙන් හැදෙන්නෙ නැහැ. IMDB Top ඉන්න The Shawshank Redemption වගේම ඉන්දියන් ෆිල්ම් එකක් ඒ ලිස්ට් එකේ උඩම ඉන්න එකත් වෙනම ආතල් එකක් තමයි... අන්තිමට මනෝජ් කියන රත්තරං වටින කතාවකින්ම මේ සටහන අවසන් කරන්නම්.. "If I cannot be the Sun that lights up the Earth, If I cannot be the Sun that shines upon the Earth, I can still be a Lamp and light up my street. " ඉතින් ඔන්න ඕක තමයි 12th Fail ගැන මට කියන්න තියෙන්නෙ. ඇත්තටම කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඒවා කොටන්න ගියොත් දවසක්ම යන නිසා මං මෙතනින් නවත්තනව... එහෙනම් තවත් මේ වගේ අපූරු සිනමාපටයකින් හමුවනතෙක් සමුගන්නවා. සිනමාලෝලී සියලුම දෙනාට ජයවේවා !! අහ් තව දෙයක්. අද හවස 4 ට වගේ අලුත් SCP Video එකක් දානවා.. කට්ටිය Youtube channel එක Subscribe කරලා එකතුවෙලා ඉන්න...❤️🙌 channel link එක comment වල දාන්නම්.. #PRG #තතුසිනෙරූ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom