මචන්ලා මගේ ගාව 12v වෑන් බැටරි එකක් තියෙනවා.
මම හිතුවේ එකෙන් ගෙදරට පොඩි bulb දෙකක් තුනක් දාගන්න current ගිය වෙලාවට.
මේක කරගන්නේ කොහොමද? 5W වගේ LED bulb දෙකකට connection දෙන්න බැලුවෙ.
අපි කඩෙන් ගන්න LED 230V නේද ? ඒවා direct connect කරල හරියන්නේ නෑද්ද ?
දන්න කෙනෙක් guide කරන්නකෝ