13 වියැති දැරියක ගේ ජායාරැපයක් අසභ්‍ය කල කා
- 13 වියැති දැරියකගේ ජායාරැපයක් ෆොටෝශොප් මෘදුකාංගය භාවිතයෙන් අසභ්‍ය ජායරැයක් සමග සංස්කරණය කර එහි පිටපත් බෙදාහැරි Danette Stark නමි 37 වියැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැමනිලි පාර්ශවය ඉදිරිපත්කරන පරිදි අදාල දැරියගේ පාසල් වාර්ථාවෙන් ලබාගත් ජායාරැපය සතකු සමග පහත් ලිංගික හැසිරිමක යෙදෙන වෙනත් කාන්තාවකගේ ජායාරැපයට අදාල කාන්තාව විසින් බද්ධ කර තිබෙ. පසුව එම ජායාරැපවල පහල කොටසේ whore" and "slut යනුවෙන් සදහන් කර එහි පිටපත් 18ක් නොර්ත් වෙස්ටි මධ්‍යම පාසලේ ගැහැනු ලමයින්ගේ වැසිකිලි වල බිත්තිවල අලවා තිබිනි .එම සිදුවිම එහි සවිකර තිබු ආරක්ශක කැමරා පද්ධතිවල ද සටහන් වි තිබුනි අදාල කාන්තාව බාලවයස්කාර අපයෝජනය යන චෝදනාව යටතේ බන්ධනාගාර ගත කරන ලදි
- http://www.adzfor50.com/2012/05/13.html
