Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
13/05 NEWS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ නගරයේ පමණක් තොරණ් 20ක්

2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සැමරෙන මෙවර වෙසක් සමයේ කොළඹ නගරයේ පමණක් දර්ශීන තොරණ 20 ක් සහ වෙසක් කලාප රැසක් කි‍්‍රයාත්මක වන අතර මේ වනවිට ඊට අදාල සියලූ කටයුතු සූදානමින් පවතින බව කොළඹ නාගරික කොමසාරිස් බද්රානි ජයවර්ධන පවසයි. වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් පහසුකම් රැසක් කි‍්‍රයාත්මක බවද ඇය සඳහන් කරයි.

දෙරණ නර්මදාගේ කොල්ලා නිලූෂි හා හාදවෙයි

දෙරණ නාලිකාවේ නිවේදිකාවක් හා නිරූපණ ශිල්පිනියක් වන නර්මදා රවිහංසි අබේවර්ධනගේ පෙම්වතාවූ නැගී එන ගායකයෙකු වන නිශාන්ත උමගිලිය දෙරණ නාලිකාවේම නිවේදකාවක් වන නිලූෂි අබේකෝන් සමඟ හාදවී ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද නර්මදා හා නිශාන්ත මේ වසරේ දෙසැම්බර් මාසයේදී විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිටි බවත්, මේ අතර පැවසේ.

නිලූෂි අබේකෝන් දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය කෙරෙන ජූක් බොක්ස් (juke box) හා දෙරණ සිටි ඔෆ් ඩාන්ස් (derana city of dance) වැඩසටහන් සඳහා නිවේදිකාවක් ලෙස එක්වෙමින් වඩාත් ජනපි‍්‍රයත්වයට පත්වූවාය.

එසේම ඇය මෝස්තර නිරූපිකාවක් ලෙසද මේ වන විට ඉතා හල ජනපි‍්‍රයත්වයක් ලබාගෙන සිටී.

දක්ෂ යොවුන් ගායකයෙකු වන ශිහාන් මිහිරංගගේ ‘සුළඟක් වෙලා’ ගීතයේ රූපරචනය සඳහා පෙනී සිටිමින්ද ඇය ප්‍රෙක්ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්වූවාය.

නිලූෂි, දෙරණ නාලිකාව තුළ බොහොදෙනෙකු හඳුන්වනු ලබන්නේ ‘පින්කි’ යන සුරතල් නාමයෙන් බවද මේ අතර, වාර්තා වේ.

නර්මදා රවිහංසි අබේවර්ධන 2007 වසරේදි ශී‍්‍ර ලංකා රූප රැජිනිය තේරිමේ තරගයේ පළමු අනුශූරිය බවට පත්වූ අතර, ඊට අමතරව හොඳම පෞර්ෂත්වයට හිමි සම්මානය ද ඡායාකාන්ත සම්මානයෙන්ද පිදුම් ලැබීය.

[QUOTE="tigooo, post: 10105514, member: 247223"] [SIZE="4"][B][COLOR="DarkRed"][U]කොළඹ නගරයේ පමණක් තොරණ් 20ක්[/U][/COLOR] 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සැමරෙන මෙවර වෙසක් සමයේ කොළඹ නගරයේ පමණක් දර්ශීන තොරණ 20 ක් සහ වෙසක් කලාප රැසක් කි‍්‍රයාත්මක වන අතර මේ වනවිට ඊට අදාල සියලූ කටයුතු සූදානමින් පවතින බව කොළඹ නාගරික කොමසාරිස් බද්රානි ජයවර්ධන පවසයි. වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් පහසුකම් රැසක් කි‍්‍රයාත්මක බවද ඇය සඳහන් කරයි. [SIZE="4"][COLOR="DarkRed"][B][U]දෙරණ නර්මදාගේ කොල්ලා නිලූෂි හා හාදවෙයි[/U][/B][/COLOR] [IMG]http://www.nation.lk/2008/11/30/tv3pic1.jpg[/IMG] [B]දෙරණ නාලිකාවේ නිවේදිකාවක් හා නිරූපණ ශිල්පිනියක් වන නර්මදා රවිහංසි අබේවර්ධනගේ පෙම්වතාවූ නැගී එන ගායකයෙකු වන නිශාන්ත උමගිලිය දෙරණ නාලිකාවේම නිවේදකාවක් වන නිලූෂි අබේකෝන් සමඟ හාදවී ඇතැයි වාර්තා වේ. කෙසේවුවද නර්මදා හා නිශාන්ත මේ වසරේ දෙසැම්බර් මාසයේදී විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිටි බවත්, මේ අතර පැවසේ. නිලූෂි අබේකෝන් දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය කෙරෙන ජූක් බොක්ස් (juke box) හා දෙරණ සිටි ඔෆ් ඩාන්ස් (derana city of dance) වැඩසටහන් සඳහා නිවේදිකාවක් ලෙස එක්වෙමින් වඩාත් ජනපි‍්‍රයත්වයට පත්වූවාය. එසේම ඇය මෝස්තර නිරූපිකාවක් ලෙසද මේ වන විට ඉතා හල ජනපි‍්‍රයත්වයක් ලබාගෙන සිටී. දක්ෂ යොවුන් ගායකයෙකු වන ශිහාන් මිහිරංගගේ ‘සුළඟක් වෙලා’ ගීතයේ රූපරචනය සඳහා පෙනී සිටිමින්ද ඇය ප්‍රෙක්ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්වූවාය. නිලූෂි, දෙරණ නාලිකාව තුළ බොහොදෙනෙකු හඳුන්වනු ලබන්නේ ‘පින්කි’ යන සුරතල් නාමයෙන් බවද මේ අතර, වාර්තා වේ. නර්මදා රවිහංසි අබේවර්ධන 2007 වසරේදි ශී‍්‍ර ලංකා රූප රැජිනිය තේරිමේ තරගයේ පළමු අනුශූරිය බවට පත්වූ අතර, ඊට අමතරව හොඳම පෞර්ෂත්වයට හිමි සම්මානය ද ඡායාකාන්ත සම්මානයෙන්ද පිදුම් ලැබීය.[/B] [IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/artist/n.gif[/IMG] [/SIZE] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom