කොළඹ නගරයේ පමණක් තොරණ් 20ක්
2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සැමරෙන මෙවර වෙසක් සමයේ කොළඹ නගරයේ පමණක් දර්ශීන තොරණ 20 ක් සහ වෙසක් කලාප රැසක් කි‍්‍රයාත්මක වන අතර මේ වනවිට ඊට අදාල සියලූ කටයුතු සූදානමින් පවතින බව කොළඹ නාගරික කොමසාරිස් බද්‍රානි ජයවර්ධන පවසයි. වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් පහසුකම් රැසක් කි‍්‍රයාත්මක බවද ඇය සඳහන් කරයි.
දෙරණ නර්මදාගේ කොල්ලා නිලූෂි හා හාදවෙයි
දෙරණ නාලිකාවේ නිවේදිකාවක් හා නිරූපණ ශිල්පිනියක් වන නර්මදා රවිහංසි අබේවර්ධනගේ පෙම්වතාවූ නැගී එන ගායකයෙකු වන නිශාන්ත උමගිලිය දෙරණ නාලිකාවේම නිවේදකාවක් වන නිලූෂි අබේකෝන් සමඟ හාදවී ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද නර්මදා හා නිශාන්ත මේ වසරේ දෙසැම්බර් මාසයේදී විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිටි බවත්, මේ අතර පැවසේ.
නිලූෂි අබේකෝන් දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය කෙරෙන ජූක් බොක්ස් (juke box) හා දෙරණ සිටි ඔෆ් ඩාන්ස් (derana city of dance) වැඩසටහන් සඳහා නිවේදිකාවක් ලෙස එක්වෙමින් වඩාත් ජනපි‍්‍රයත්වයට පත්වූවාය.
එසේම ඇය මෝස්තර නිරූපිකාවක් ලෙසද මේ වන විට ඉතා හල ජනපි‍්‍රයත්වයක් ලබාගෙන සිටී.
දක්‍ෂ යොවුන් ගායකයෙකු වන ශිහාන් මිහිරංගගේ ‘සුළඟක් වෙලා’ ගීතයේ රූපරචනය සඳහා පෙනී සිටිමින්ද ඇය ප්‍රෙක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්වූවාය.
නිලූෂි, දෙරණ නාලිකාව තුළ බොහොදෙනෙකු හඳුන්වනු ලබන්නේ ‘පින්කි’ යන සුරතල් නාමයෙන් බවද මේ අතර, වාර්තා වේ.
නර්මදා රවිහංසි අබේවර්ධන 2007 වසරේදි ශී‍්‍ර ලංකා රූප රැජිනිය තේරිමේ තරගයේ පළමු අනුශූරිය බවට පත්වූ අතර, ඊට අමතරව හොඳම පෞර්ෂත්වයට හිමි සම්මානය ද ඡායාකාන්ත සම්මානයෙන්ද පිදුම් ලැබීය.

Last edited: