Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
13/05 NEWS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියානු ගැටවලට අහුවෙන්න එපා – විද්වත්හු රජයට කියති

බෑන් කී මූන්ගේ උපදේශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග සාකච්ඡ කිරීමේදී ශ්‍රී ලංකා රජය වඩා විමසිලිමත් විය යුතු බවත්, තම දේශපාලන උවමනා සපුරා ගැනීම සදහා ඇතැම් විට ඉන්දියානු බලධාරීන් මෙම සාකච්ඡ යොදාගනු ඇති බවත් යුද්ධයෙන් පසු ලක්රජය උතුරේ ජනතාවට ලබාදුන් සහන පිළිබදව අදාළ සාකච්ඡවේදී ඉන්දීය බලධාරීන් දැනුවත් කළ යුතු බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම මහතා ප්‍රකාශ කරයි. බලය බෙදීම සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙහිදී නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා පඳහන් කරයි.

දෙමළ ජනතාවගේ ගැටලූව සම්බන්ධයෙන් ඉන්දියානු රජයේ න්‍යාය පත්‍රය හොදින් අධ්‍යයනය කිරීම සදහා මෙය අවස්ථාවක් වනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය පේ‍්‍රමකුමාර ද සිල්වා මහතා පෙන්වා දෙයි. කෙසේවෙතත් උතුරේ ගැටලූව සම්බන්ධයෙන් ඒකාබද්ධ න්‍යාය පත්‍රයක් සකස් කිරිමට මෙය අවස්ථාවක් කරගත යුතු බවද පේ‍්‍රමකුමාර ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ෂේන් වෝන් වෘත්තිමය ක්‍රිකට්වලින් සමුගැනීමට

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්රමුඛ ලීග් තරගාවලිය, තමා ක්‍රීඩකයෙකු ලෙස සහභාගී වන අවසන් අයි.පී.එල්. තරගාවලිය බව පා දඟපන්දු යවන සුපිරි ඕස්ටේ්රලියානු ක්‍රීඩක හා රාජස්තාන් රෝයල්ස් පිලේ නායක ෂේන් වෝන් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය හරහා ය.

මෙවර අයි.පී.එල්. තරගාවලියෙන් පසුව තමන් වෘත්තීමය කි‍්‍රකට් දිවියෙන් සමුගන්නා බවද දඟපන්දු යවන ඕස්ටේ්රලියානු කී‍්‍රඩක ෂේන් වෝන් කියා සිටී.

[QUOTE="tigooo, post: 10105537, member: 247223"] [SIZE="4"][COLOR="DarkRed"] [B][U]ඉන්දියානු ගැටවලට අහුවෙන්න එපා – විද්වත්හු රජයට කියති[/U][/B][/COLOR] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/04/india.jpg[/IMG] බෑන් කී මූන්ගේ උපදේශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග සාකච්ඡ කිරීමේදී ශ්‍රී ලංකා රජය වඩා විමසිලිමත් විය යුතු බවත්, තම දේශපාලන උවමනා සපුරා ගැනීම සදහා ඇතැම් විට ඉන්දියානු බලධාරීන් මෙම සාකච්ඡ යොදාගනු ඇති බවත් යුද්ධයෙන් පසු ලක්රජය උතුරේ ජනතාවට ලබාදුන් සහන පිළිබදව අදාළ සාකච්ඡවේදී ඉන්දීය බලධාරීන් දැනුවත් කළ යුතු බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම මහතා ප්‍රකාශ කරයි. බලය බෙදීම සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙහිදී නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා පඳහන් කරයි. දෙමළ ජනතාවගේ ගැටලූව සම්බන්ධයෙන් ඉන්දියානු රජයේ න්‍යාය පත්‍රය හොදින් අධ්‍යයනය කිරීම සදහා මෙය අවස්ථාවක් වනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය පේ‍්‍රමකුමාර ද සිල්වා මහතා පෙන්වා දෙයි. කෙසේවෙතත් උතුරේ ගැටලූව සම්බන්ධයෙන් ඒකාබද්ධ න්‍යාය පත්‍රයක් සකස් කිරිමට මෙය අවස්ථාවක් කරගත යුතු බවද පේ‍්‍රමකුමාර ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. [B][U][COLOR="DarkRed"]ෂේන් වෝන් වෘත්තිමය ක්‍රිකට්වලින් සමුගැනීමට[/COLOR][/U] [IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/sport/ShaneW_290px_11_05_07.gif[/IMG] මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්රමුඛ ලීග් තරගාවලිය, තමා ක්‍රීඩකයෙකු ලෙස සහභාගී වන අවසන් අයි.පී.එල්. තරගාවලිය බව පා දඟපන්දු යවන සුපිරි ඕස්ටේ්රලියානු ක්‍රීඩක හා රාජස්තාන් රෝයල්ස් පිලේ නායක ෂේන් වෝන් පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය හරහා ය. මෙවර අයි.පී.එල්. තරගාවලියෙන් පසුව තමන් වෘත්තීමය කි‍්‍රකට් දිවියෙන් සමුගන්නා බවද දඟපන්දු යවන ඕස්ටේ්රලියානු කී‍්‍රඩක ෂේන් වෝන් කියා සිටී. [/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom