Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
13/05 NEWS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'රාජ්ය සේවකයන්ට පෝයට සිල් අනිවාර්යයි’

සබරගමු පළාතේ සිටින සියළුම බෞද්ධ රාජ්ය සේවකයන් පසළොස්වක පෝදාට ගමේ පන්සලේ සිල් සමාදම් විය යුතු බවට සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා උපදෙස් ලබාදී තිබේ.

එසේම ගමේ විහාරස්ථානයට ගිය බව සනාථ කිරීමට විහාරස්ථානය තුළ තබා තිබෙන අත්සන් ලේඛනයේ අත්සන යෙදිය යුතු බවද පැවසේ.

පෝදිනය රජයේ නිවාඩුවක් බවට ප්රකාශයට පත් කර ඇත්තේ විහාරස්ථානවලට ගොස් ආමිස හා ප්රතිපත්ති පූජාවල යෙදීමට බවත්, රාජ්ය සේවකයන් එලෙස කි්රයා නොකිරීම හේතුවෙන් මෙම උපදෙස් ලබාදීමට හේතුවී ඇති බවත් ඒ මහතා පවසා ඇත.

රජයේ සේවකයන්ගේ අත්සන් ලබා ගැනීමේ ලේඛන මේවන විට ද විහාරස්ථානවලට ලැබී ඇති බව රත්නපුර දිස්ති්රක් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී කොම්පිටියේ සුසීල හිමියන් පැවසූහ.

විහාරස්ථානයට එන පිරිසගේ නම් අදාළ අත්සන් සටහන් පොතේ සටහන්කර ගන්නා ලෙස ද ආණ්ඩුකාරවරයා විසින් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා වෙත උපදෙස්දී ඇතැයි වාර්තා වේ.

[QUOTE="tigooo, post: 10105608, member: 247223"] [size=4][B][COLOR="DarkRed"][U]'රාජ්ය සේවකයන්ට පෝයට සිල් අනිවාර්යයි’[/U][/COLOR] [IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/hot_news/Lokubandara.gif[/IMG] සබරගමු පළාතේ සිටින සියළුම බෞද්ධ රාජ්ය සේවකයන් පසළොස්වක පෝදාට ගමේ පන්සලේ සිල් සමාදම් විය යුතු බවට සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා උපදෙස් ලබාදී තිබේ. එසේම ගමේ විහාරස්ථානයට ගිය බව සනාථ කිරීමට විහාරස්ථානය තුළ තබා තිබෙන අත්සන් ලේඛනයේ අත්සන යෙදිය යුතු බවද පැවසේ. පෝදිනය රජයේ නිවාඩුවක් බවට ප්රකාශයට පත් කර ඇත්තේ විහාරස්ථානවලට ගොස් ආමිස හා ප්රතිපත්ති පූජාවල යෙදීමට බවත්, රාජ්ය සේවකයන් එලෙස කි්රයා නොකිරීම හේතුවෙන් මෙම උපදෙස් ලබාදීමට හේතුවී ඇති බවත් ඒ මහතා පවසා ඇත. රජයේ සේවකයන්ගේ අත්සන් ලබා ගැනීමේ ලේඛන මේවන විට ද විහාරස්ථානවලට ලැබී ඇති බව රත්නපුර දිස්ති්රක් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී කොම්පිටියේ සුසීල හිමියන් පැවසූහ. විහාරස්ථානයට එන පිරිසගේ නම් අදාළ අත්සන් සටහන් පොතේ සටහන්කර ගන්නා ලෙස ද ආණ්ඩුකාරවරයා විසින් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා වෙත උපදෙස්දී ඇතැයි වාර්තා වේ. [/B][/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom