Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
13 amp කියලා එකක් තියනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ඔය plug වල rocket- science නෑ ! පහත සදහන් කරන දේ කරලා බලන්න , එච්චරයි!

home application වල එන plug වල amp rating කිහිපයක් දකින්න පුළුවන් ..(3A, 5A,8A, 10A,13A,15A & 16A). නමුත් ලංකාවේ home wiring circuit එක ප්රදාන වසයෙන් ගොඩනගන්නේ 5A හා 15A පරිපථ 2 ලෙසයි. එමනිසා plug එකේ මොන rating තිබුනත් ඔයාට ඕක plug කරන්න වෙන්නේ 5A හෝ 15A base එහෙකට. ඇත්තටම ඕක වැඩකරන අවස්ථාවේ 5A වඩා ගන්නවනම් ඔය plug එක 5A (Square Base) Typeඑකකට ගහන්න පුලවන් ආකාරයෙන් නිෂ්පාදකයා විසින් සකසන්නේ නෑ. සරලව කියනවනම් ඕක අනිවර්යේම ඕක 5A වලට වඩා අඩුවෙන් ගන්න ඕනේ. ඕක බයනතුව 5A base එකකට ගහන්න, ඕක 5A වලට වඩා ගන්නවනම් එම base එකට අදාල barker එක off වෙයි. එහෙම උනොත් විතරක්, ඔය උපකරණය නැවතත් එම 5A base එකට සමබ්න්ද නොකර 15 එකකට සම්බන්ද කරන්න. හැබැයි බැරිවෙලාවත් 15A එකකට සම්බන්ද කරන්න උනොත් 5A base එක ගලවලා ඒ වෙනුවට 15 එකක් දන්නේ නැතව switch board එකේ ඉදල 15 A wiring එකක් කරලා එකට 15 base එකක් සවිකරන්න, මොකද පරණ 5 A එකට තියෙන්නේ 5 A wiring එකක් හා 5A barker එකක් . අනික 5A හෝ 15A උනත් ඔයවගේ උපකරණ වල plug එක කෙලින්ම plug base එකට ගහන්න extension code හෝ multi plug නැතුව !!!

[QUOTE="name-X, post: 19428210, member: 304515"] [SIZE=4][COLOR=DarkSlateBlue]මචං ඔය plug වල rocket- science නෑ ! පහත සදහන් කරන දේ කරලා බලන්න , එච්චරයි!;) home application වල එන plug වල amp rating කිහිපයක් දකින්න පුළුවන් ..(3A, 5A,8A, 10A,13A,15A & 16A). නමුත් ලංකාවේ home wiring circuit එක ප්රදාන වසයෙන් ගොඩනගන්නේ [U]5A හා 15A පරිපථ 2 ලෙසයි[/U]. එමනිසා plug එකේ මොන rating තිබුනත් ඔයාට ඕක plug කරන්න වෙන්නේ 5A හෝ 15A base එහෙකට. ඇත්තටම ඕක වැඩකරන අවස්ථාවේ 5A වඩා ගන්නවනම් ඔය plug එක 5A [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateBlue](Square Base) Typeඑකකට ගහන්න පුලවන් ආකාරයෙන් නිෂ්පාදකයා විසින් සකසන්නේ නෑ. [U]සරලව කියනවනම් ඕක අනිවර්යේම ඕක 5A වලට වඩා අඩුවෙන් ගන්න ඕනේ.[/U] ඕක බයනතුව 5A base එකකට ගහන්න, ඕක [U]5A වලට වඩා ගන්නවනම් එම base එකට අදාල barker එක off වෙයි.[/U] එහෙම උනොත් විතරක්, ඔය උපකරණය නැවතත් එම 5A base එකට සමබ්න්ද නොකර [U]15 එකකට සම්බන්ද කරන්න.[/U] හැබැයි බැරිවෙලාවත් 15A එකකට සම්බන්ද කරන්න උනොත් 5A base එක ගලවලා ඒ වෙනුවට 15 එකක් දන්නේ නැතව switch board එකේ ඉදල [U]15 A wiring එකක් කරලා එකට 15 base එකක් සවිකරන්න[/U], මොකද පරණ 5 A එකට තියෙන්නේ 5 A wiring එකක් හා 5A barker එකක් . [U]අනික 5A හෝ 15A උනත් ඔයවගේ උපකරණ වල plug එක කෙලින්ම plug base එකට ගහන්න extension code හෝ multi plug නැතුව !!![/U]:D:D [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom