13 hour power cut for tomorrow (31st March)

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Nervous Ted Striker GIF by filmeditor
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,797
    16,855
    113
    ඵන්න ඵන්න වැඩි කරලා 24 hours ම power cut කරයි..🤣🤣
     
    • Haha
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,010
    18,680
    113
    34
    Hell
    ඵන්න ඵන්න වැඩි කරලා 24 hours ම power cut කරයි..🤣🤣

    හග්ගල garden එක ඉස්සරහා බස් පෝලිමේ ලු ඒක බලන්න අදත් . ඉතින් සිංහළු හැදෙයි ද
     
    • Sad
    Reactions: deanXX

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,731
    19,488
    113
    අපේ ගෙදර
    📰 හෙට විදුලිය ඇත්තේ පැය 11ක් පමණයි !

    ✍️ හෙට ‍(31) දිනය තුළ පැය 13ක කාලයක් විදුලිය විසන්ධි වන බවට තොරතුරු වාර්තා වනවා. ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවයි. ලබන 5 වැනිදා දක්වා මෙලෙස දීර්ඝ විදුලි කප්පාදු කිරීම් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුව ඇත්තේ තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩීසල් සහ නැප්තා තොග ඔවුන් සතුව නොමැති වීම හේතුවෙන්. හිරු ප්‍රවෘත්ති සමඟ අදහස් දැක්වූ ලංකා විදුලි බල මණ්ඩල උසස් නිලධාරියෙකු සඳහන් කළේ, සිකුරාදා දින සිට බොහෝ විට පැය 15ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවටයි.

    ⏰ March 30, 2022, 6:08 pm

    @NewsFlashLKBot 🇱🇰
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,573
    6,561
    113
    මොන මගුලක්ද ඕයි මේ .
    පැය 3යිනේ කියල හිත හදාගත්තහම ඒක පැය 4.5ක් කරා .
    ඊට පස්සේ පැය 6ක් කැපුවා . ඒකත් කමක් නැහැ කියල හිටියා .
    ගිය සතියේ කිව්වා දවසකට පැය 10ක් කපනවා කියල .
    දැන් අද කියනවා හෙට 13යිලු .
    මට කියන්න වචන නැහැ .