එකක් ගත්ත සින්හලු..
එකක් කිව්වට ඒකත් එක්ක බඩු ටිකකුත් ගත්තා.. ඒ කිව්වෙ කෙලින්ම ecosystem එකටම මාරු උනා.. 
හම්මෙ මේකෙ සයිස්.. ගඩොල් කැටයක් වගේ..
use කර කර හිටියෙ OnePlus 7 එකක්.. ඒකත් එක්ක මේක බැලුවම පට්ට බරයි.. සයිස් එකෙ ලොකු වෙනසක් නෑ.. එත් හෙන සයිස් පාටයි.. හුරු වෙන ටික කාලයක් යයි වගේ... 120 නම් අහන්න දෙයක් නෑ සුපිරි.. කැමරා එහෙම ලොකුවට චෙක් කරේ නෑ.. මගෙ photography නම් බින්දුවයි...
Genxt එකෙන් ෆෝන් එක දැම්මෙ.. 256. ඒකත් එක්ක power adapter එකයි බඩ් එකයි දුන්නා.. මේ ෆොටෝ එකේ තියෙන power adapter එක නෙමෙයි.. apple එකක්.. සේරම 414,400/= එතකොට ෆෝන් එක 360-380 වගේ තමා roughly. ඉතුරු ටික වෙන කඩෙකින් ගත්තේ.. watch එක 6 blue.. 7 එක එනකන් හිටියොත් වකුගඩුව දීල තමා ගන්න වෙන්නේ...

airpods pro එක ගත්ත නිසා studio bud එක විකුනන්න කියල බැලුවෙ... ගන්න කවුරුහරි ඉන්නවනම් කියන්න.. බොක්ස් එකවත් කඩුවෙ නෑ.. 1 year genxt warranty.. 150$

no

amathaka una neh