138 කල හදියක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වීදි දිගේ... ඈතින් ඈතට...
    ලහි ලහියේ ගමන් කරනා...
    විඩාබර සිරුරු වලින්....
    සැන්දෑ යාමයම ගෙවී යද්දී.....
    ටෙලිකොම් එක අසල...
    දුටුවා කදිම දසුනක්.....
    නිල් දෑසක්......
    රුවැති අගනක්.....
    පසුගිය සති දෙකතුනේත්...
    මගේ නෙතු ලං උනේත්...
    ඒ ‍රුවටම පමණයි....
    මෙන්න අද ඒ රුව නැවතත්...
    ඉතිං .. කෙලෙස නම් හැර යන්න...
    ඉඩ දෙම්ද මම ඔබට..
    ආසයි කථා කරන්න...
    ආසයි නම දැනගන්න...
    ආසයි ලගට ඇවිත් ඒ රූපෙ දිහා...
    ඇස් නොපියා බලන් ඉන්න.....
    මං එනවා....
    ඔව් මං යනවා .....
    අද දැනගන්නවා ඔයා කව්ද කියලා....
    කහ ඉරෙන් පාර පනිද්දි...
    ඔයා එතන නෑ...

    නොදකිං 138 :sorry:
     

    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    138

    math ada passen giya 138 yana kenek ge...but mata eyawa miss una...heta aniwa alla gannawa.....mage wayasema girl kenek ....math ekkama institute eke inna kenek........:yes::yes::yes::yes: