14 දෙ‍නා‍ගේම අත් වල විතරක් නොවෙයි පාද වලත් ඇ&#

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
14 දෙ‍නා‍ගේම අත් වල විතරක් නොවෙයි පාද වලත් ඇ&#

බ්‍රසීලයේ සිල්වා…!

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියත් සමගම ලොවපුරා මාධ්‍යවල අවධානය දිනාගත් පවුලක් සිටින බව කිවහොත් ඔබ මවිතයට පත්වෙයි. ඒ තමයි බ්‍රසීලයේ සිල්වා පවුල. මේ පවුලේ සිටින සාමාජිකයින් 14 දෙ‍නා‍ගේම අත් වල විතරක් නොවෙයි පාද වලත් ඇඟිලි 6 බැගින් පිහිටා තිබෙනවා.
මේක තමයි සිල්වා පවුලේ තියෙන ඒ අපූරු විශේෂත්වය. බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියා ‍හි මොවුන් වෙසෙන බවත් පාපන්දු කුසලානය බ්‍රසීලයට දිනා ගැනීම සඳහා මේ පවුල වඩාත් උනන්දුවෙන් කටයුතු කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
61.jpg


from : sinhala.adaderana.lk/webgossip/%E0%B6%87%E0%B6%9F%E0%B7%92%E0%B6%BD%E0%B7%92-6-%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%BA%E0%B7%92/