14 හැවිරිදි SOS දැරියක අපයෝජනය කළ හිමිනම අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    53,627
    52,319
    113
    ආර්ථික අපහසුතා හේතුවෙන් කැස්බෑව එස්.ඕ.එස් ළමා ගම්මානයට යොමු කරන ලද 14 හැවිරිදි දැරියක අපයෝජනය කළ කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය සඳහන් කරයි.39 හැවිරිදි හිමිනමක් මෙසේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.සැකකාර හිමිනම දැරියට ස්මාර්ට් වර්ගයේ අත් ඔරලෝසුවක් තෑගි කර රවටා ඇතැයිද විමර්ශනවලදී අනාවරණය වී ඇත. අතවරයට පත් දැරිය වෛද්‍ය

    පරීක්ෂණයක් සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

    සැමියාගෙන් වෙන්ව ජීවත්වන දැරියගේ මවට දැරිය සමග දරුවන් තිදෙනකු සිටින අතර පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ඇය මෙම වසරේ ජනවාරි 13 වැනිදා එස් ඕ එස් ළමා ගම්මානයට ඇතුළත් කළ බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.මේ අතර ඉකුත් 22 වැනිදා ඇය සන්තකයේ රහසේ තබාගෙන සිටි ස්මාට් අත් ඔරලෝසුවක් ළමා ගම්මානයේ පාලනාධිකාරියට හමුවීමෙන් අනතුරුව පැමිණිලිකාරියට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ බව පොලීසිය සඳහන් කරයි.

    එම දැනුම් දීමත් සමගම දැරියගේ මව විසින් දැරිය භාරව සිටිනා කාන්තාවට දුරකථන ඇමතුමක් ලබා දී මේ සම්බන්ධව විමසීමේදී දැරිය පිරිමි ළමයකු හා සම්බන්ධව ඇති බවට දන්වා තිබේ. ඒ බව මවට කීමෙන් පසු දරුවා වේදනා නාශක පෙති 12 ක් හා පීනස රෝගීන් භාවිත කරන පෙතින් 26 ක් පානය කිරීමේ හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ගිය ගෙනගිය බවත් පසුදින නැවත රෝහලින් ළමා ගම්මානයට රැගෙන ආ බවත් සඳහන් කර තිබූ බව පොලීසිය පවසයි.

    මේ අතර අදාළ දැරියගේ මව 22 වැනිදා දරුවාගේ සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේ දැරිය විසින් ළමා ගම්මානයේ සිටිය නොහැකි බවත් මව සමග යාමට අවශ්‍ය බවත් ප්‍රකාශ කොට ඇත. අනතුරුව එහි අධ්‍යක්ෂවරයා විසින් දැරිය, ඇගේ මව සහ දැරිය බලා ගත් කාන්තාව ඔහුගේ නිල කාමරයට ගෙන්වා විමසීමේදී ස්මාර්ට් අත් ඔරලෝසුව කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක ගුරු හිමිනමක් තෑගි ලබා දුන් බව ප්‍රකාශ කර තිබූ බව පොලීසිය සඳහන් කරයි.

    තවද විහාරස්ථානයට පැමිණෙන ලෙස දුරකථනයෙන් තමා බලා ගත් කාන්තාවට යෝජනා කිරීමෙන් අනතුරුව තමාව තනිව එහි යැවූ බවත් අවස්ථාවකදී සැකකාර හිමිනම තමන් අපයෝජනය කළ බවට පාපොච්ඡාරණය කළ බවද පොලීසිය සඳහන් කරයි.

    මේ ආකාරයෙන් සැකකරු විසින් මාස දෙකක කාලයක් තුළදී දැරිය අපයෝජනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.අත්අඩංගුවට පත් සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    thatta huththige puthalata kaha redda andaddi paiya naginne nathi wenna mona hari karanna berida.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    16,093
    21,321
    113
    චී ලංකාව

    ඔක්කොගෙම ඇට අයින් කරානම් හරි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    11,179
    8,418
    113
    Ohio, USA
    qgkXmkX.jpg
     
    • Haha
    Reactions: tilvin-silva

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    2,965
    1
    2,286
    113
    dislike gahana @Tz4400 ubath kaha reddak dapu HTTP neda?
    Ubata karamya gena terenne ne neda apaya gena danne nadda , ekkenek karapu weraddata hamogema ata kapanna pissida yako , weradi karapu chiwaradariya hireta damma ma athi karame gena danne nattan gedara un marala kapanko
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,627
    52,319
    113
    Ubata karamya gena terenne ne neda apaya gena danne nadda , ekkenek karapu weraddata hamogema ata kapanna pissida yako , weradi karapu chiwaradariya hireta damma ma athi karame gena danne nattan gedara un marala kapanko
    kapanna ona, podi ewun karana dewal walata maha huththige puthala (maha nayaka )meek naha, okun inne dehalapakyangen kala bila athal ganna, a nisa mahana weddi eta kapana eka hodai,
    dan ekek waradi karai kiyala anik ewun nikan inne naha neda, wedi hariyak karanne owa thamai
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,628
    35,762
    113
    මුන්ට හිරබත් කවන එක අපරාදයක්. ගමේම ඉවරකරන්න ඕනේ. කෙල්ලගෙත් ලොකු අවුලක් තියෙනවා. මෙහෙම දෙයක් උනාම වැඩිහිටි කෙනෙකුට නොකියා ඉන්නෙ ඇයි. වොච් එක හම්බුනේ නැත්නම් මේ සිද්දිය එලියට එන්නෙත් නෑ.
     
    • Like
    Reactions: SLK_sri