14 days curfew nodamma eke anisansa kiyapallaaa?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,933
    31,722
    113
    me sancharana seema kiyagena wikara karapu eke range nemeida? dawas 14 k full lockdown ekakata nogiya eke result
    dan thamai eliyata enne... thawa ohoma yan danwath 14 days noka nobee hari oka karoth minissunta ita passe hari keeyak hari hoyaganna puluwan.
    naththan marana athe aragena awidinna ona. oya health ministry eke wisharadayonta oka therunath deshapalane madden harahata inna dunnama mehema
    noweida ratata. :(
     

    chootyputha1

    Well-known member
  • එහෙත් අද වන විට සිලෝන් ෂිපින් කෝපරේෂන් සතුව එක් නෞකාවක්වත් නොමැති අතර, අප රටට නැව් තිබෙන කාලයේ එක් නැවක් වත් නොතිබුණු මාලදිවයින, සිංගප්පූරුව, මැලේෂියාව වැනි රටවල් දැන් විශාල නැව් සමාගම් වල හිමි කරුවන් බවට පත් වී තිබෙනවා. ලෝකයේ නාවික ප්‍රධාන නාවික මාර්ග අසලම පිහිටි අපේ රට ඇත්තෙන්ම මේ වන විට ආසියාවේ විශාලතම නැව් හිමි රටක්ව තිබිය යුතු වුවත්, මුලින් තිබූ නෞකාත් අහිමි කරගනිමින් පරිහානියට පත් වීම වේදනාවට තුඩුදෙන කරුණක් වෙනවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,736
    34,005
    113
    🥴 මෙච්චර කල් සොස් එක්ක නෙමෙයි කිව්වේ. කට ඇරන් ඉන්න
    විහිලුවට කිව්වේ. යාපයියා කිව්වොත් දෙයක් ඉතිං ඉර හඳ පායනවා වගේ තමා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,722
    113
    ලොක් ඩවුන් කරත් වැඩක් නෑ මෝඩ සිංහලු ගම් අස්සෙ ඕප දූප කියව කියව ගෙවල් ගානෙ යනව. :dull:
    Horen Samithi thiyana ganuth innawalu. Munta ope kelinna aththan corona hadunath kamak naha. Lol

    Aththa kasippu karayo wahi wahala.. meeharak
    Pottuwa, srilanka un andu thiyana kaleta kassippu wadi neda?
    ------ Post added on Jun 18, 2021 at 4:20 AM
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ලොක් ඩවුන් කරත් වැඩක් නෑ මෝඩ සිංහලු ගම් අස්සෙ ඕප දූප කියව කියව ගෙවල් ගානෙ යනව. :dull:
    aththa tamai
     
    • Like
    Reactions: kinkon