1400 Android battery

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    Android phonewala 1400 battery eka dawas dekathunak use karanna kramayak thiyenawada.
    ekek gatta naya gewaganna baha kiyala kabal Android phone ekak dunna ban.
    mama phone eke thiyena bahabootha apps tika uninstall kala. eth battery dawasak thama inne. bada bada gaala bahinawa.
    melorahak naha. mona apps demmath wedak naha rath wenna use karanna berinam.

    mekata mokak hari wisadumak diyalla ko.

    loku udawwak ban.
    wena ekak gannath athe sathe nethuwa inne. mekata plastee ekak wath alawala use karanna thama wenne.
    udaw....... udaw......
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    දවස් දෙක තුනක් යූස් කරන්න බෑ බං
    මැක්සියම් දවස් 1.5 / 2. full factory reset karapan.
    ඊට පසෙත් ඉතුරුවෙන app වැඩක් නෑ කියල හිතෙන ඔක්කොම අයින් කරපන්.
    ඇත්තටම කිව්වොත් කෝල් ගන්නයි, මැසේජ් යවනයි විතරක් තියෙද්දි අනිත් ඔක්කොම ඇප් පරිස්සමින් uninstall or freeze කරපන්. Email/ Gmail, Maps, YouTube, Facebook, Twitter , calender & all the shits.
    ubata system app වලට ඔක කරන්න root permission ඕන වෙනවා.
    system appස් uninstall or freeze කරන්න
    https://play.google.com/store/apps/details?id=com.buak.Link2SD
    යූස් කරපන්. free දෙන ඇප් එකක්. ( need root otherwise don't install. because useless )

    contracts ෆෝන් එකේ සේව් කරපන් ගූගල් එකේ නැතුව. auto sync off කරපන්.වයි පයි ඕක් කරපන්.. 2g යුස් කරපන්.
     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    phone model 1 mokadda?
    Android Version 1 mokadda?
    phone eka aragen kochchara kal da?
    bahubootha apps hera install kara athi apps monawada?
    Settings->applications-> running services wala thiyana list 1?
    settings->wireless and networks->mobile networks wala 'use only 2G networks' dala da thiyenne?
    wifi, GPS ,blutooth off karalada?

    me parashna walata uthtara dipan.
     
    Last edited:

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    දවස් දෙක තුනක් යූස් කරන්න බෑ බං
    මැක්සියම් දවස් 1.5 / 2. full factory reset karapan.
    ඊට පසෙත් ඉතුරුවෙන app වැඩක් නෑ කියල හිතෙන ඔක්කොම අයින් කරපන්.
    ඇත්තටම කිව්වොත් කෝල් ගන්නයි, මැසේජ් යවනයි විතරක් තියෙද්දි අනිත් ඔක්කොම ඇප් පරිස්සමින් uninstall or freeze කරපන්.
    ubata system app වලට ඔක කරන්න root permission ඕන වෙනවා.

    system appස් uninstall or freeze කරන්න
    https://play.google.com/store/apps/details?id=com.buak.Link2SD
    යූස් කරපන්. free දෙන ඇප් එකක්. ( need root otherwise don't install. because useless )

    meka man root kara internet eken balala.

    meke tibba aps 100ta wediye. den tiyenne 60y. weradila google service framwork ekath uninstall una. den hari.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    meka man root kara internet eken balala.

    meke tibba aps 100ta wediye. den tiyenne 60y. weradila google service framwork ekath uninstall una. den hari.

    උබට Gapps වැඩකුත් නෑ නේ බන්. ඒවත් අයින් කරපන්. තොට කෝල් ගන්නයි SMS යවන්නයි තිය ගත්තහම ඇති නේ:rolleyes: Email/ Gmail/ Maps/ බ්hahahaha ඕවයේ service run වෙන කොට බහිනව.
    එතකොට න්අම් දව්ස් දෙකක් වගේ.
    display Brightness අඩු කරපන්

    පන්ඩිත නැතුව මුලින්ම full factory reset karapan. ඉට පස්සෙ මැනුවල් ඉතුරු වෙලා තියන ඒවත් අයින් කරපන්.
     
    Last edited:

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    phone model 1 mokadda?
    Android Version 1 mokadda?
    phone eka aragen kochchara kal da?
    bahubootha apps hera install kara athi apps monawada?
    Settings->applications-> running services wala thiyana list 1?
    settings->wireless and networks->mobile networks wala 'use only 2G networks' dala da thiyenne?
    wifi, GPS ,blutooth off karalada?

    me parashna walata uthtara dipan.

    meke a27 bolt
    Android 2.3.5
    meka machan gatta nayak piyawanna aran deepu ekak. deeela dawas 3k ethi.
    hena list ekak thibba apps. google play youtube call message mms wage imp dewal thiyagena okkoma delete karala thiyenne.
    battery life eka wedi karanna greenify kiyala dekka net eke. eka demmoth hadaganna hariyayda ban.
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    උබට Gapps වැඩකුත් නෑ නේ බන්. ඒවත් අයින් කරපන්. තොට කෝල් ගන්නයි SMS යවන්නයි තිය ගත්තහම ඇති නේ:rolleyes: Email/ Gmail/ Maps/ බ්hahahaha ඕවයේ service run වෙන කොට බහිනව.
    එතකොට න්අම් දව්ස් දෙකක් වගේ.
    display Brightness අඩු කරපන්

    පන්ඩිත නැතුව මුලින්ම full factory reset karapan. ඉට පස්සෙ මැනුවල් ඉතුරු වෙලා තියන ඒවත් අයින් කරපන්.

    email. gmap ayn kalata tawamath google service eka running service eke thiyenawa ban.
    full fac reset karanne.
    thawa hard reset karannath oneda bole. hard reset ekata pwr+vol ekai press karata reset ekata yanne naha ne ban.
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    meka maara phone ekak. touch key wala light naha. current giyoth iwarai. torch allala thamai soft key hoyanna wenne.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    meke a27 bolt
    Android 2.3.5
    meka machan gatta nayak piyawanna aran deepu ekak. deeela dawas 3k ethi.
    hena list ekak thibba apps. google play youtube call message mms wage imp dewal thiyagena okkoma delete karala thiyenne.
    battery life eka wedi karanna greenify kiyala dekka net eke. eka demmoth hadaganna hariyayda ban.

    1. phone එකේ බැටරිය බහින්න ප්‍රදාන හේතුවක් running apps. උබ mp3 ප්ලේයර් එකක් දැම්මොත් ඒක උබ පාවිච්චි කලත් නැතත් සමහරවිට බැක්ග්‍රවුන්ඩ් සර්විස් රන් වෙනවා. ඒක නිසා උබට බැටරි life එක ඔනේ නම් අතිශයින්ම අත්යාවශ්ය apps කිහිපයක් හැරුනාම uninstall කරන්න පුලුවන් හැම එකම unistall කරපන්. මොකද රූට් නොකර උබට යු ටියුබ්, ඉ මේල් වගේ ගුගල් ප්ලස් වගේ ඒවා කොහොමත් uninstall කරන්න දෙන්නේ නැති නිසා.

    2. screen brightness අන්තිම අඩුවට දාලා තියන්න. timeout එකත් ලඟ වෙලාවක් දාල තියන්න ඉකමනට බැක්ලයිට් ඔෆ් වෙලා යන්න.

    3. කඩෙන් ෆොන් එක අරන් දවස් දෙක තුන නම් charge cycle තුන හතරක් යනකන් බැටරිය ෆුල් කැපැසිටි වැඩ කරන්නේ නෑ.

    4. බැටරි ලයිෆ් වැඩි කරගන්න කියල එක එක ඇප් දාගන්න එපා. තේරුමක් නෑ.

    5. 2G only mode එකේ හැමතිස්සේම දලා තියන්න. wifi, blutooth, GPS පාවිච්චියෙන් පසු මතක ඇතුව ඔෆ් කරන්න.

    6. window Animation off කරන්න.

    7. ෆුල් සොෆ්ට්වෙයර් අප්ඩේට් එකක් කරන්න.

    මෙහෙම කරලා උබ 3G වලින් නෙට් යන්නේ නැතනම් උබට දවස් තුනක් පාවිච්චි කරන්න පුලුවන්. නෙට් යනවනම් ඉතින් දවසට වඩා බෑ.

    android 2.3 බැටරි කන OS එකක් කියලයි කියන්නේ. ඒත් මම දවස් තුනක් පාවිච්චි කරනවා උඩ කියල තියන සිස්ටම් එකට.
     
    bohoma sthuthi