Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මෙහෙමනේ....මමත් ඒකයි කිව්වේ ව්‍යවහාරයේ එන වචනයක් කියල.ඒ කියන්නේ මිනිස්සු කාලයක් තිස්සේ පාවිච්චි කරපු වචනයක්.

ප්‍රාදේශීය වශයෙන් එකම වචනයට වෙනස් වෙනස් තේරුම් තියෙන්නේ පුළුවන්.

අපේ පැති වල බුදියනවා කියන වචනය සාමාන්‍යයෙන් සභ්‍ය අවස්තාවන් ( ලියද්දි, වැඩිහිටි කෙනෙක් එක්ක කතා කරද්දී, ගෞරවයෙන් ආමන්ත්‍රණය කරද්දී ) වලදී පාවිච්චි කරන්නේ නෑනේ.....කුරුනෑගල නුවර නම් ඇත්තටම එහෙමද දන්නේ නෑ...

ඒක කාලයක් තිස්සේ අපේ ගම්මු පාවිච්චි කලේ ගෑනු - පිරිමි සම්බන්ධයක් උලුප්පලා දක්වන්න.

විශේෂයෙන් සාමකාමී නොවන කතාබහ තුලදී. ඒ කිව්වේ රණ්ඩු සරුවල් වලදී, ඇනුම්පද කියද්දී, කේන්තියෙන් බනින අවස්තාවලදී වගේ, අපහාස කරද්දී

ඒක නිසා අපේ ව්‍යවහාරයේ බුදියනවා කියද්දී අපේ ඔලුවට එන්නේ ඒ තේරුම.

නිදියනවා = බුදියනවා කියන එක අතීතයේ එකම තේරුමක් දීල, පස්සේ වෙනස් වුනාද කියන කාරණය මම දන්නේ නෑ.

ප්‍රොෆෙසර් බලගල්ලගේ වගේ වාග් විශේෂඥ කෙනෙක් ගෙන් ඇහුව නම් හරියටම කියයි.

[QUOTE="Dodo Mahaththaya, post: 24135136, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"]ඕක මෙහෙමනේ....මමත් ඒකයි කිව්වේ ව්‍යවහාරයේ එන වචනයක් කියල.ඒ කියන්නේ මිනිස්සු කාලයක් තිස්සේ පාවිච්චි කරපු වචනයක්. ප්‍රාදේශීය වශයෙන් එකම වචනයට වෙනස් වෙනස් තේරුම් තියෙන්නේ පුළුවන්. අපේ පැති වල බුදියනවා කියන වචනය සාමාන්‍යයෙන් සභ්‍ය අවස්තාවන් ( ලියද්දි, වැඩිහිටි කෙනෙක් එක්ක කතා කරද්දී, ගෞරවයෙන් ආමන්ත්‍රණය කරද්දී ) වලදී පාවිච්චි කරන්නේ නෑනේ.....කුරුනෑගල නුවර නම් ඇත්තටම එහෙමද දන්නේ නෑ... ඒක කාලයක් තිස්සේ අපේ ගම්මු පාවිච්චි කලේ ගෑනු - පිරිමි සම්බන්ධයක් උලුප්පලා දක්වන්න. විශේෂයෙන් සාමකාමී නොවන කතාබහ තුලදී. ඒ කිව්වේ රණ්ඩු සරුවල් වලදී, ඇනුම්පද කියද්දී, කේන්තියෙන් බනින අවස්තාවලදී වගේ, අපහාස කරද්දී ඒක නිසා අපේ ව්‍යවහාරයේ බුදියනවා කියද්දී අපේ ඔලුවට එන්නේ ඒ තේරුම. නිදියනවා = බුදියනවා කියන එක අතීතයේ එකම තේරුමක් දීල, පස්සේ වෙනස් වුනාද කියන කාරණය මම දන්නේ නෑ. ප්‍රොෆෙසර් බලගල්ලගේ වගේ වාග් විශේෂඥ කෙනෙක් ගෙන් ඇහුව නම් හරියටම කියයි.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom