~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    27,547
    11,745
    113
    adala nene
    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කොටා ගේ හාඩ් ටෝක් නූලේදී හමුවූ මිතුරු මිතුරියන්ගෙන් ආරම්භ වූ එළකිරි ඉතිහාසයේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර, "සංවාද මණ්ඩපය".
    වසරකුත් මාස හතක් තුළ පියවර දහතුනක් සාර්ථකව නිමා කිරීමෙන් පසුව පහලොස්වන පියවර මෙසේ ආරම්භ කරන වගයි !

    කාන්තා පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව සාමාජිකයින් පණහකට අධික ප්‍රමාණයක දායකත්වයෙන් සංවාද මණ්ඩපය ආරම්භයේදී තිබූ අරමුණු එලෙසම තවදුරටත් රැකගනිමින් ඉදිරියට ගමන් කරන බව සතුටින් දැනුම් දෙමු.


    එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !



    පැරණි සංවාද මණ්ඩප ත්‍රෙඩ් සඳහා පහත සබැඳියෙන් පිවිසිය හැක.
    (~~සංවාද මන්ඩප~~)


    ~ අපේ මිතුරු කැළ ~

    (දැමු පෝස්ට් ප්‍රමාණයෙහි අනුපිලිවෙලට වැඩිම පෝස්ට් දැමූ 51 දෙනා)


    (1) EvilEye - 27,354 (2) Sara531 - 16,160 (3) LazyLizard - 14,825 (4) Dilzzzz - 14,403 (5) lpwicrama - 13,199 (6) Arrow11 - 13,196 (7) Malinga - 11,877 (8) upulpdn - 8,908 (9) Mal Baba - 7,686 (10) cedric1986 - 7,680 (11) Ashan052 - 7,297 (12) NK123 - 6,372 (13) EK KILLER - 6,061 (14) shaminda peiris - 5,933 (15) sayo - 5,559 (16) STU26015 - 5,051 (17) Sachira123 - 4,887 (18) amoeba2576 - 4,819 (19) sadamol buwa - 4,698 (20) jasz - 4,614 (21) sunerudx - 4,304 (22) dildude - 3,691 (23) Red_frame - 3,670 (24) King_cobra - 3,137 (25) The_Killer - 2,882 (26) Dodo Mahaththaya - 2,763 (27) yasi96 - 2,690 (28) Kumara456 - 2,369 (29) KOTA NIHAL - 2,320 (30) IKL - 2,285 (31) ~Archer~ - 2,255 (32) Garrus - 1,932 (33) Lejayange - 1,698 (34) djnick - 1,690 (35) rm1980 - 1,649 (36) Rosaine_Doll - 1,574 (37) inspiron - 1,552 (38) dj ice cold - 1,269 (39) Pathfinder_A2Z - 1,225 (40) donkosala - 1,066 (41) Rex921 - 1,045 (42) dilduda - 1,013 (43) Aki992 - 962 (44) Nice_guy - 903 (45) hasini9303 - 871 (46) Ithika mithika - 854 (47) XibitZ - 742 (48) Mr.Myself - 714 (49) sdlrs6 - 662 (50) cedelaray - 647 (51) thanujaka - 605


    ZDqJUKq.jpg



    සුවිශේෂීත්වය -

    කාන්තා සහභාගීත්වය
    කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම

    විශේෂ සටහන


    මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්ථක හරවත් සංවාදයක ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
    මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.

    මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..



    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂


    ...අපි කතා කරමු...
    සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට රළු පරළු ගල් කැබලි සුමට කරමින් ඉදිරියටම ගලා යමින් ඇත..

    එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
    මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...

     


    # 01:love::love::love:

    15 වන මණ්ඩප ත්‍රෙඩ් එකේ මගේ මුල්ම පෝස්ට් එක තමයි මේ ......

    ඉතිං අද ඉදං මම මේකේ පිස්සු කෙලිනවා...

    ඒකට ඔයාලගෙ සහ යෝගය මම බලාපොරොත්තු වෙමි.........

    මගේ ආසාව ඉස්ට සිද්ද කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි...


    මීට ඔබ මිතුරු,
    Sachira123.

    Welcome එහෙනම්,
    වල්කම් ඔට්ටු නෑ හොදේ ....
    මම ගියා බායි :)........


     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,458
    2,768
    113
    Colombo
    මේ පාර දාපු ගමන් චාටර් කරලා :rolleyes:
    මුන්ට ඉවසන්න බැරි හැටි..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,458
    2,768
    113
    Colombo
    හානේ කටුස්සා මේ පාර මගේ ෆුල් පික් එකක්ම දාල :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,458
    2,768
    113
    Colombo
    මගේ පික් එකේ ඔලුව ටිකක් ලොකු වැඩිද මන්දා :rolleyes::baffled: