Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාමය සහ හින්දු ආගම් ගැන කිසිම දෙයක් හරිහැටි නොදැන , හරිහැටි කියවන්නේ නැතුව දෙයක් කියන එක තේරුමක් නෑ.

කතෝලික, ක්‍රිස්තියානි ආගම් වල පුද්ගලයෙකුගේ මරණය සහ මරණින් මතු අවස්තාව ගැන තියෙන ඉගැන්වීම් හරි සරලයි.

නැවත උත්පත්තියක් එනම් පුනර්භවයක් ගැන විශ්වාසයක් නෑ.

මේ ලෝකේ ජීවත් වෙන කාලය තුලදී කෙනෙකුගේ ක්‍රියාව යහපත් / අයහපත් බව අනුව කෙනෙක්

ස්වර්ගයට - HEAVEN

ශුද්ධගිනිස්තානය - PURGATORY

අපාය - HELL

කියන ස්ථාන 03 යවනු ලබනවා. ඒක තීරණය කරලා ඒ ක්‍රියාවලිය කරන්නේ දෙවියන්ගේ අග්‍ර දූත වරු විසින්.

ස්වර්ගය කියන්නේ සදාතනික සැපය.දෙවියන්ගේ ස්ථානය.

අපාය කියන්නේ සදාතනික දුක.සාතන් හෙවත් යක්ෂයාගේ ස්ථානය.

ශුද්ධගිනිස්තානය - PURGATORY කියන්නේ අන්තරා අවස්තාවක්. එතැනදී කෙනෙකුට ජීවත් වෙන පුද්ගලයන්ගේ යාක්ඤා ( ඉල්ලීම් සහ මැදිහත්වීම් )

මත ස්වර්ගයට යන්න අවස්තාව තියෙනවා.

අන්න එකයි කතෝලික උදවිය මළවුන් සිහි කරලා පල්ලි වල ඔරසං කියන්නේ, දාන දෙන්නේ.විවිද අනුස්මරණ ක්‍රියා සිද්ධ කරන්නේ.

බෞද්ධ දර්ශනයේ '' නිවන '' කියන දේ තේරුම් ගන්න තරම් උසස් මනසක් නම් මට නෑ.

මම අහපු දේවල් ටිකක් කියන්නම්....

ඕනෑම සත්වයකුගේ ආත්මය තමයි ජීවය.ශරීරය කියන්නේ ආත්මය දරාගෙන ඉන්න උපකරණයක් වගේ.

ආත්මයේ ගමන තීරණය කරන්නේ යහපත / අයහපත මත.

මේ ගමන කෙලවර තමයි නිවන.

උදාහරණයකින් කිව්වොත් ඉටිපන්දමක් දැල්විලා අවසානයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ.ශුන්‍යය විතරයි...

නිවන ඒ වගේ. සත්‍යයේ මාර්ගයේ කෙලවර ඇත්තේ හිස් බවක් විතරමයි. කිසිම දෙයක් නෑ.

වතාවක් හාමුදුරු නමක් මට හරිම සරල පැහැදිලි කිරීමක් කියල දුන්න.

ඒ මෙහෙමයි.....

ඇලීම්, බැඳීම්, මතකයන් කියන්නේ ජීවිතය කියන කොම්පියුටරේ අපි හදන ෆයිල්ස්.දවස ගානේ අපි එකින් එක වැඩි කරනවා.

ඔය ෆයිල් එකින් එක ඩිලීට් කරන්න.එහෙම කරාම අවසානයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ.

හාර්ඩ් එක සම්පුර්ණයෙන්ම හිස් වෙනවා.

අන්න එතන තමයි නිවන.

අරිසිමලේ පන්සලේ කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ තමයි මට එහෙම දේශනා කලේ..

උඹ , මම වගේ ජීවිතේ සත්‍යය සහ මුලාව අතර අතරමං වෙච්ච මිනිස්සුන්ගෙන් හරි පාර අහන්න එපා බන්......

පුළුවන් තරම් තනියමම කල්පනා කරලා උත්තර හොයන්න උත්සාහා කරපන්...එහෙම වුනොත් මතු ආත්මයක දී හරි උඹට සත්‍යය වැටහේවි.

[QUOTE="Dodo Mahaththaya, post: 24193276, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"]ඉස්ලාමය සහ හින්දු ආගම් ගැන කිසිම දෙයක් හරිහැටි නොදැන , හරිහැටි කියවන්නේ නැතුව දෙයක් කියන එක තේරුමක් නෑ. කතෝලික, ක්‍රිස්තියානි ආගම් වල පුද්ගලයෙකුගේ මරණය සහ මරණින් මතු අවස්තාව ගැන තියෙන ඉගැන්වීම් හරි සරලයි. නැවත උත්පත්තියක් එනම් පුනර්භවයක් ගැන විශ්වාසයක් නෑ. මේ ලෝකේ ජීවත් වෙන කාලය තුලදී කෙනෙකුගේ ක්‍රියාව යහපත් / අයහපත් බව අනුව කෙනෙක් ස්වර්ගයට - HEAVEN ශුද්ධගිනිස්තානය - PURGATORY අපාය - HELL කියන ස්ථාන 03 යවනු ලබනවා. ඒක තීරණය කරලා ඒ ක්‍රියාවලිය කරන්නේ දෙවියන්ගේ අග්‍ර දූත වරු විසින්. ස්වර්ගය කියන්නේ සදාතනික සැපය.දෙවියන්ගේ ස්ථානය. අපාය කියන්නේ සදාතනික දුක.සාතන් හෙවත් යක්ෂයාගේ ස්ථානය. ශුද්ධගිනිස්තානය - PURGATORY කියන්නේ අන්තරා අවස්තාවක්. එතැනදී කෙනෙකුට ජීවත් වෙන පුද්ගලයන්ගේ යාක්ඤා ( ඉල්ලීම් සහ මැදිහත්වීම් ) මත ස්වර්ගයට යන්න අවස්තාව තියෙනවා. අන්න එකයි කතෝලික උදවිය මළවුන් සිහි කරලා පල්ලි වල ඔරසං කියන්නේ, දාන දෙන්නේ.විවිද අනුස්මරණ ක්‍රියා සිද්ධ කරන්නේ. බෞද්ධ දර්ශනයේ '' නිවන '' කියන දේ තේරුම් ගන්න තරම් උසස් මනසක් නම් මට නෑ. මම අහපු දේවල් ටිකක් කියන්නම්.... ඕනෑම සත්වයකුගේ ආත්මය තමයි ජීවය.ශරීරය කියන්නේ ආත්මය දරාගෙන ඉන්න උපකරණයක් වගේ. ආත්මයේ ගමන තීරණය කරන්නේ යහපත / අයහපත මත. මේ ගමන කෙලවර තමයි නිවන. උදාහරණයකින් කිව්වොත් ඉටිපන්දමක් දැල්විලා අවසානයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ.ශුන්‍යය විතරයි... නිවන ඒ වගේ. සත්‍යයේ මාර්ගයේ කෙලවර ඇත්තේ හිස් බවක් විතරමයි. කිසිම දෙයක් නෑ. වතාවක් හාමුදුරු නමක් මට හරිම සරල පැහැදිලි කිරීමක් කියල දුන්න. ඒ මෙහෙමයි..... ඇලීම්, බැඳීම්, මතකයන් කියන්නේ ජීවිතය කියන කොම්පියුටරේ අපි හදන ෆයිල්ස්.දවස ගානේ අපි එකින් එක වැඩි කරනවා. ඔය ෆයිල් එකින් එක ඩිලීට් කරන්න.එහෙම කරාම අවසානයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ. හාර්ඩ් එක සම්පුර්ණයෙන්ම හිස් වෙනවා. අන්න එතන තමයි නිවන. අරිසිමලේ පන්සලේ කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ තමයි මට එහෙම දේශනා කලේ..[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkOrchid"]උඹ , මම වගේ ජීවිතේ සත්‍යය සහ මුලාව අතර අතරමං වෙච්ච මිනිස්සුන්ගෙන් හරි පාර අහන්න එපා බන්...... පුළුවන් තරම් තනියමම කල්පනා කරලා උත්තර හොයන්න උත්සාහා කරපන්...එහෙම වුනොත් මතු ආත්මයක දී හරි උඹට සත්‍යය වැටහේවි.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom