Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මෝ....

හරියටම දැනගන්න වෙනම අධ්‍යනයක් කරන්න වෙනවා

කමක් නෑ කෙටියෙන් දැනගත්තා කියලා හිතෙනවා

ඉස්ලාම් ආගමේ මරණින් පසු මොනවා වෙනවා කියලද කියන්නේ?

- මේක තමා කරන්න අමාරුම වැඩේ. මොකෙක් හරි වලියට ආවොත් මන් හදන්නෙත් එතනින් කොමහරි ශේප් වෙන්න. පින් පව් හින්දා නෙමේ. වලි ගිහිල්ලා නිකන් ලෙඩක් දාගන්න බැරි නිසා. හිතට කේන්තියක් ආවම මට මාවම පාලනය කරගන්න බැරිවෙලා මොනව අරූට කරයිද කියන භය නිසා. ඒත් එහෙම සද්ද නැතිව හිටියම පිටින් බලන මිනිහෙකුට පේන්නේ ඒක පොන්න ක්‍රියාවක් වගේ. ඊටපස්සේ සමාජෙන් කොන් වෙනවා.

සාරාංශයක් විදියට ගත්තොත් හැම ආගමකින්ම අන්තිමට කියන්නේ හොදට හිටියොත් මරණින් මතු සැප ලැබෙනවා කියලනේ. නරක කලොත් දුක් විදින්න වෙනවා

මේක මිනිස්සුන්ව ජිවිත කාලය තුල යහමගේ යවන්න කරපු පුංචි රැවටීමක් වෙන්න බැරිද?

[QUOTE="NK123, post: 24194933, member: 543337"] [SIZE="4"]අම්මෝ.... හරියටම දැනගන්න වෙනම අධ්‍යනයක් කරන්න වෙනවා කමක් නෑ කෙටියෙන් දැනගත්තා කියලා හිතෙනවා ඉස්ලාම් ආගමේ මරණින් පසු මොනවා වෙනවා කියලද කියන්නේ? - මේක තමා කරන්න අමාරුම වැඩේ. මොකෙක් හරි වලියට ආවොත් මන් හදන්නෙත් එතනින් කොමහරි ශේප් වෙන්න. පින් පව් හින්දා නෙමේ. වලි ගිහිල්ලා නිකන් ලෙඩක් දාගන්න බැරි නිසා. හිතට කේන්තියක් ආවම මට මාවම පාලනය කරගන්න බැරිවෙලා මොනව අරූට කරයිද කියන භය නිසා. ඒත් එහෙම සද්ද නැතිව හිටියම පිටින් බලන මිනිහෙකුට පේන්නේ ඒක පොන්න ක්‍රියාවක් වගේ. ඊටපස්සේ සමාජෙන් කොන් වෙනවා. සාරාංශයක් විදියට ගත්තොත් හැම ආගමකින්ම අන්තිමට කියන්නේ හොදට හිටියොත් මරණින් මතු සැප ලැබෙනවා කියලනේ. නරක කලොත් දුක් විදින්න වෙනවා මේක මිනිස්සුන්ව ජිවිත කාලය තුල යහමගේ යවන්න කරපු පුංචි රැවටීමක් වෙන්න බැරිද?:rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom