15 හැවරිදි දැරිය ඩීල් කේස් එක

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ කේස්‌ එකේදි‌ ඒකි කැමැත්තෙන්‌ නෙ මේ ගේම ගහලා තියෙන්නෙ‌. ඇඩ් එහෙම දාලා කස්ටමර්ස් ලා අල්ලගෙන. ගොඩක්‌ එවුන් දැන් බඩු ගහන්න ලංකා ඇඩ් වගේ‌ සයිට් වල බලනවා නෙ‌. එහෙම සෙට් වෙන ඒවා ගහන්න ගියාම වයස අහා අහා ඉන්නෙ නැහැනෙ‌. එතකොට කොහොමද‌ මේක රේප් සීන් වෙන්නෙ.

    අනිත් එක‌ මාලදිවයිනෙ අච්චර ලස්සන කෙල්ලො ඕන තරම් ඉදිද්දී අරෑ මොකට මෙහෙට වෙලා බඩු ගැහුවද දන්නෙ නැහැ.

    15 නිසා කේස් එකක් තමයි. ඒත්‌ ගැණුම්කරුවො වයස නොදැන කරා වෙන්න බැරිද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,931
    113
    ආශ්චර්යමත් රටක
    15 නිසා කේස් එකක් තමයි. ඒත්‌ ගැණුම්කරුවො වයස නොදැන කරා වෙන්න බැරිද

    උබ මාර කතාවක් නෙ අහන්නෙ. දන්නෙ නැත්නම් නොකර ඉන්න ඕන. නැත්නම් වයස තහවුරු කරගන්න ඕන.

    නීතිය දන්නෙ නෑ කියල ෂේප් වෙන්නත් පුළුවන් වෙන්න එපයි එහෙනම්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ කේස්‌ එකේදි‌ ඒකි කැමැත්තෙන්‌ නෙ මේ ගේම ගහලා තියෙන්නෙ‌. ඇඩ් එහෙම දාලා කස්ටමර්ස් ලා අල්ලගෙන. ගොඩක්‌ එවුන් දැන් බඩු ගහන්න ලංකා ඇඩ් වගේ‌ සයිට් වල බලනවා නෙ‌. එහෙම සෙට් වෙන ඒවා ගහන්න ගියාම වයස අහා අහා ඉන්නෙ නැහැනෙ‌. එතකොට කොහොමද‌ මේක රේප් සීන් වෙන්නෙ.

    අනිත් එක‌ මාලදිවයිනෙ අච්චර ලස්සන කෙල්ලො ඕන තරම් ඉදිද්දී අරෑ මොකට මෙහෙට වෙලා බඩු ගැහුවද දන්නෙ නැහැ.

    15 නිසා කේස් එකක් තමයි. ඒත්‌ ගැණුම්කරුවො වයස නොදැන කරා වෙන්න බැරිද
    ඉස්සෙල්ලම අපි මේ කතා කරන්නේ ළමයෙක් ගෑන.. ඈඩ් එක දාලා තියෙන්නේ ළමයා නෙමේ.. ළමයාව විකුනපු එකා.. ඈඩ් එකෙන්ම තමා පොලිසිය හොයාගෙන තියෙන්නේ බාල වයස්කාර ළමයෙක් කියලා.. මුන් සේරම පොඩි ළමයෙක් හින්දා තමා මෙහෙම ඈවිත් තියෙන්නේ.. මේක සාධාරනීයකරණය කරන්න හදන එකෙක් හරි ඉන්නව නම් ඌ අවජාතකයෙක්.. ලන්කාවේ විවාහ නීතියත් වෙනස් කරන්න ඕනේ. එක නීතියක් එක රටක් කියලා ආපු එකාටත් ඒවා අමතක වෙනකොට මුන් ගෑන කවර කතාද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,034
    113
    මුන්ට පිස්සුද මංද සල්ලි වලට අාත්මෙම විකුණනවා...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,976
    113
    tracing Geo-location.. ... ...
    sex waladi kamaththa aniwa oni. kamaththa denna ‘age of consent’ pahu wela thiyenna oni. kamaththa denna tharam wayasaka nathnam eka kamaththa dunna kiyala salakanne na. ewa watenne rape widiyata. e nisa aniwa kamaththa denna puluwan age ekaka innawada kiyala hoyala balanna oni owa karanawa nam.

    meka nodana kala kiyala mama nam hithanne na. underage kello ma hoyana un thamai mekata patalila aththe.
     
    • Like
    Reactions: Champ HB

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Machanla mata mekata hoda answer ekak labune na. Danna kauru hari innawa nam poddak pahadili karanna.

    me wage bala aparada karanna hethuwa,
    Body chemistry ekada / specially hormone reaction ekak da?

    naththame me badu karayo okkoma dannawa me podi ekek / me karanne waradi wadak / samaja virodi wadak kiyala.
    Munge thinking eka gana mata prashnayak thiyenne.

    Okkoma wage hoda jobs karana un, specially doca.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    sex waladi kamaththa aniwa oni. kamaththa denna ‘age of consent’ pahu wela thiyenna oni. kamaththa denna tharam wayasaka nathnam eka kamaththa dunna kiyala salakanne na. ewa watenne rape widiyata. e nisa aniwa kamaththa denna puluwan age ekaka innawada kiyala hoyala balanna oni owa karanawa nam.

    meka nodana kala kiyala mama nam hithanne na. underage kello ma hoyana un thamai mekata patalila aththe.
    ඕක හෙව්ව හැකි, Past Behavior බැලුවාම.. අනිවා උන් Child Rapist ලා වෙන්න ඕනෙ.. උන් මේ ටික බැලුවානම්

    Google Search
    Telegram Groups
    Browser History

    නිකම්ම මාට්ටු.. කෙල්ලත් බබා වෙන්න බෑ... මොකෝ 15 ක කෙල්ලෙක් ඔච්චර දෙයක් කරණකන් නොතේරෙන්න තරම් බබෙක් නෙමේනෙ.

    හැම දේම දෙපැත්තක් තියෙනවා. දැන් වාසිය කෙල්ලට.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,976
    113
    tracing Geo-location.. ... ...
    ඕක හෙව්ව හැකි, Past Behavior බැලුවාම.. අනිවා උන් Child Rapist ලා වෙන්න ඕනෙ.. උන් මේ ටික බැලුවානම්

    Google Search
    Telegram Groups
    Browser History

    නිකම්ම මාට්ටු.. කෙල්ලත් බබා වෙන්න බෑ... මොකෝ 15 ක කෙල්ලෙක් ඔච්චර දෙයක් කරණකන් නොතේරෙන්න තරම් බබෙක් නෙමේනෙ.

    හැම දේම දෙපැත්තක් තියෙනවා. දැන් වාසිය කෙල්ලට.

    aniwa. kella meka karanna aththe kamaththen thamai. eth kamaththa denna legal age ekaka kella nane. e nisa kella dan victim wenawa. karapu un witharak waradi wenawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,740
    113
    Machanla mata mekata hoda answer ekak labune na. Danna kauru hari innawa nam poddak pahadili karanna.

    me wage bala aparada karanna hethuwa,
    Body chemistry ekada / specially hormone reaction ekak da?

    Given a choice underager kenek choose karanawa nam over a mature, mentally incompatible with the civilized society. 'nough said

    කෙල්ලත් බබා වෙන්න බෑ... මොකෝ 15 ක කෙල්ලෙක් ඔච්චර දෙයක් කරණකන් නොතේරෙන්න තරම් බබෙක් නෙමේනෙ.

    18 wenakam consent eka denna tharam mature na according to law. So kella monawa kiwwath kalath kamathi wunath nathath adalama na
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔක ෆොරින් කන්ට්‍රි වල වෙනවා බ්ලැක්මෙල් සින් වලදි වයස අඩු කෙල්ලො ඔහොම සෙට් වෙලා කරගන්නවාහ් එවා රෙකොර්ඩ් කරගෙනහ්
    පස්සෙ කියනවා අන්ඩර් එජ් කියලා විඩියො එක චයිල්ඩ් ඔතොරිටි එකට දෙනවාහ් කියලා බ්ලැක්මෙල් කරලා ලක්ශ ගනන් ගන්නවාහ් ..
    ගොඩක් ම සල්ලි කාරයො තමාහ් ඔය සින් එකට පැටලෙන්නෙහ්
    අද කාලෙ අවුරුදු 15 වෙද්දි ඔවා නොදැනහ් ඉන්න විදිහක් නම් නැහ්
    කැමැත්තෙන් හො අකමැත්තෙන් අන්ඩර් එජ් නම් ගහපු එකාට කෙස් .. කොල්ලා එකම වයසෙ උනත් කොල්ලට තමා වැඩි පුර කෙස්