15 හැවරිදි දැරිය ඩීල් කේස් එක

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    aniwa. kella meka karanna aththe kamaththen thamai. eth kamaththa denna legal age ekaka kella nane. e nisa kella dan victim wenawa. karapu un witharak waradi wenawa.
    කැමත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ලංකාවේ මුදලට ලිංඟිකත්වය විකිණිම, මිලට ගැනීම තහනම්. කෙල්ල 16ට අඩු නිසා කෙල්ලට කේස් එකක් වැටෙන්නේ නෑ. වැඩිම වුනොත් පරිවාස. අරූට Statutory Rape වැරැද්ද වැටෙනවා. ඔය Statutory Rape වලට මහ ඒකාට වැරද්ද පැටවෙන්න හේතුව තමා අවුරුදු 16ට අඩු ළමයෙක්ම Manipulate කරන්න පුලුවන් හැකියාව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,741
    113
    "mentally incompatible with the civilized society"
    Hariyata proof karoth me reason eka nisa munta eliyata enna puluwan mata hithena vidiyata.

    Mentally incompatible kiwwe mental disorder ekak thiyenawa kiyana eka neme. They should be kept away from the civilized society kiyala. Developed countries wala sex offender kiyala register karana eken karanne ekane.

    Eg: Rs.500 dunne na kiyala manussayek marana eka ok kiyala hithana mental state ekaka inna kenek for life lockup karanawane, mekath e wage
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    "mentally incompatible with the civilized society"
    Hariyata proof karoth me reason eka nisa munta eliyata enna puluwan mata hithena vidiyata.
    එහෙම එලියට එන්න බෑ මෙන්ටල් කේස් කියලා. එහෙනම් Asylum දානවා හොඳකරන්න කියලා. ලංකාවේ දූෂණ, කුඩු, නිධන් වලට තියෙන නීති ගොඩක් තදයි( වැරද්ද කරන එකා දේශපාලුවෙක් නොවනතාක් හොඳේ)
     
    • Like
    Reactions: tilvin-silva

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    සබාවෙන් අවසරයි. ඕකේ මෙහෙම වීමේ හැකියාවක් තියෙනවා.
    ඇඩ් එකේ 18ට වැඩි වයසක් දාලා තිබුන වෙන්ඩ පුලුවන්. Customer අදාල තැනට ඇවිත් බලද්දී මේ වයස අඩු ලමයෙක් බව නොතේරෙන්ඩ විදිහක් නෑ එන ඕනේ කෙනෙක්ට. ඔතන ප්‍රස්නේ තියෙන්නේ අදාල ලැගුම්හල හෝ ස්තානයට එන්න අදාල customer දරපු කැපකිරීම්( හැතැක්ම 20,30 ගානක් දුර ඉදන් එන්ඩ ඇති සමහරු) සහ ඒ වෙද්දී දැල්වී තිබූ ආශවන් වයස කියන කාරනය හින්දා ආපහු අකුලාගන්ඩ බෑනේ. ( පෘත්ග්ජන ස්වභාවය). එතකොට ඒ ලමයව ගන්ඩ ඇති තමන්ගේ ආසාවන් සන්සිදවන්න.
    එතකොට මේකත් අර ක්ශනික කෝපයෙන් සිදුවන මිනිමැරුම්වලට දඩුවම ලිහිල් සොබාවයක් ගන්න නියමයට අදාල වෙන්ඩ ඕනේ.
    කොහොම නමුත් නියම වයස නොදා ඇඩ් එක දැමු පුද්ගලයට ඒ හින්දා දඩුවම වැඩිවෙන්න ඕනේ.

    මේක දැමීමෙන් මන් අදහස් කරන්නේ නෑ කිසිවෙක් නිවැරදි කරුවෙක් කරන්ඩ. වරද එහෙම්මයි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එහෙම එලියට එන්න බෑ මෙන්ටල් කේස් කියලා. එහෙනම් Asylum දානවා හොඳකරන්න කියලා. ලංකාවේ දූෂණ, කුඩු, නිධන් වලට තියෙන නීති ගොඩක් තදයි( වැරද්ද කරන එකා දේශපාලුවෙක් නොවනතාක් හොඳේ)
    හැබැයි මහෙශ් වලතර නම් ගැනියෙක් ගෙහ් ඔලුවට මන්නෙන් ගහලා එක බෙරන්න ආපු මිනිහටත් මන්නෙන් ගහලා
    උසාවියෙදි උගෙ දුරින් නැදැ කෙනෙක් වෙනහ් ලොයර් කෙනෙක් ඔප්පු කරා මහෙශ් වලතරට පිස්සු කියලා
    පිස්සු කියලා උසාවියෙ ඔප්පු වුනහ් නිසා මාස 3ක් විතර පිස්සන් කොටුවෙ තියලා එලියට දැම්මා
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    හැබැයි මහෙශ් වලතර නම් ගැනියෙක් ගෙහ් ඔලුවට මන්නෙන් ගහලා එක බෙරන්න ආපු මිනිහටත් මන්නෙන් ගහලා
    උසාවියෙදි උගෙ දුරින් නැදැ කෙනෙක් වෙනහ් ලොයර් කෙනෙක් ඔප්පු කරා මහෙශ් වලතරට පිස්සු කියලා
    පිස්සු කියලා උසාවියෙ ඔප්පු වුනහ් නිසා මාස 3ක් විතර පිස්සන් කොටුවෙ තියලා එලියට දැම්මා
    ස්කර්වියාගේ සිද්ධිය වෙනස් බං. එතන නම් වරදේ ස්වභාවය අනුව තමා බං තීරණය වෙන්නේ මම දන්න තරමට. Attempt of Murder ද, නැත්තම් Self Defence ද, මූව Provoke කරලාද. අනික ලෝයර්ගේ දස්සකම. මම උඩ කියලා තියෙන වැරදි 3ට ආවට ගියාට තීන්දු දෙන්නේ නෑ. අඩු තරමේ පොලිස් ඇප දෙන්නේත් නෑ.
     
    • Like
    Reactions: charith84

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,976
    113
    tracing Geo-location.. ... ...
    කැමත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ලංකාවේ මුදලට ලිංඟිකත්වය විකිණිම, මිලට ගැනීම තහනම්. කෙල්ල 16ට අඩු නිසා කෙල්ලට කේස් එකක් වැටෙන්නේ නෑ. වැඩිම වුනොත් පරිවාස. අරූට Statutory Rape වැරැද්ද වැටෙනවා. ඔය Statutory Rape වලට මහ ඒකාට වැරද්ද පැටවෙන්න හේතුව තමා අවුරුදු 16ට අඩු ළමයෙක්ම Manipulate කරන්න පුලුවන් හැකියාව.

    "විකිණීම/ මිලට ගැනීම/ ගණිකා වෘත්තියේ යෙදවීම" කියන ඒවා අමතක කරලා මම මෙතන කිවේ.. ඒවා සම්බන්ධ නීති ගැන මම එච්චර දන්නේ නෑ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ කේස්‌ එකේදි‌ ඒකි කැමැත්තෙන්‌ නෙ මේ ගේම ගහලා තියෙන්නෙ‌. ඇඩ් එහෙම දාලා කස්ටමර්ස් ලා අල්ලගෙන. ගොඩක්‌ එවුන් දැන් බඩු ගහන්න ලංකා ඇඩ් වගේ‌ සයිට් වල බලනවා නෙ‌. එහෙම සෙට් වෙන ඒවා ගහන්න ගියාම වයස අහා අහා ඉන්නෙ නැහැනෙ‌. එතකොට කොහොමද‌ මේක රේප් සීන් වෙන්නෙ.

    අනිත් එක‌ මාලදිවයිනෙ අච්චර ලස්සන කෙල්ලො ඕන තරම් ඉදිද්දී අරෑ මොකට මෙහෙට වෙලා බඩු ගැහුවද දන්නෙ නැහැ.

    15 නිසා කේස් එකක් තමයි. ඒත්‌ ගැණුම්කරුවො වයස නොදැන කරා වෙන්න බැරිද
    බඩු හොයාගෙන ගිහින් ගහන්න දන්නවා. නීතිය දන්නෑ :lol:

    අනා මම නීතිය දැනගෙන හිටියෙ නෑනෙ සුවාමිනි ඉම්හි ඉම්හි 😂
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේ කේස්‌ එකේදි‌ ඒකි කැමැත්තෙන්‌ නෙ මේ ගේම ගහලා තියෙන්නෙ‌. ඇඩ් එහෙම දාලා කස්ටමර්ස් ලා අල්ලගෙන. ගොඩක්‌ එවුන් දැන් බඩු ගහන්න ලංකා ඇඩ් වගේ‌ සයිට් වල බලනවා නෙ‌. එහෙම සෙට් වෙන ඒවා ගහන්න ගියාම වයස අහා අහා ඉන්නෙ නැහැනෙ‌. එතකොට කොහොමද‌ මේක රේප් සීන් වෙන්නෙ.

    අනිත් එක‌ මාලදිවයිනෙ අච්චර ලස්සන කෙල්ලො ඕන තරම් ඉදිද්දී අරෑ මොකට මෙහෙට වෙලා බඩු ගැහුවද දන්නෙ නැහැ.

    15 නිසා කේස් එකක් තමයි. ඒත්‌ ගැණුම්කරුවො වයස නොදැන කරා වෙන්න බැරිද
    උබෙ දුව පැනල යන ව ගිහින් අවකල් හි යෙදෙනව.. උබ ගන්න තීරණය කියපන්
    දුවට වයස 16 යි කියමු
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    උබ මාර කතාවක් නෙ අහන්නෙ. දන්නෙ නැත්නම් නොකර ඉන්න ඕන. නැත්නම් වයස තහවුරු කරගන්න ඕන.

    නීතිය දන්නෙ නෑ කියල ෂේප් වෙන්නත් පුළුවන් වෙන්න එපයි එහෙනම්.
    me kathava hari, samanyen anik ratawal wala unta sakayak thiyenava nama prashna karanava. mathaka nam Once upon a time in hollywood movie eke eka siddhiyakath ohoma deyak wenava, ekedi aru ahanava kellagen umbata vayasa nehe neda ,mata hire yanna wenne wage kathawakuth kiyala.
    film wala thiyena ewwa aththata wenne nehe kiyala kenek ta kiyanna puluvan eth unge ratawal wala legal karana deyak gana eke thiyena seemavan danagena thamai weda karanan puruduwela thiyenne, mehe wage nemei
     
    • Like
    Reactions: tilvin-silva

    Has1991

    Active member
  • Feb 25, 2021
    74
    119
    33
    ඒ කෙල්ලගෙ‌ ෆෝටෝ එකක් නැතිව දෙයක් කියන්න අමාරුයි
    එකෙන්ම මේ කෙල්ල නම් ලේසි පහසු එකක් වෙන්න බෑ ...
    අද අන්න දොස්තරයෙකුත් මට්ටු වෙලා. ඌ දෙපාරක් 30000 ක් දීලා ගහලා
     
    • Wow
    Reactions: tilvin-silva

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උබලා කියන කිසි දෙයක් වෙන්නේ නෑ. දේශපාලකයෝ පවා මේකට සම්බන්ධ ඇති යන විදියට. මේකෙත් ඇති missed call එකක් හරි ගහපු උන්. මේකට නඩු දාල අච්චු කරනවා නම් රටේ උන්ගෙන් දෙතුන් සීයක් විතර direct or indirect සම්බන්ධයි. ඉතිං මේ දවස්වල ආනයන සිමා කරලා මිනිස්සුන්ට ප්‍රශ්න තියන කාලෙක මෙහෙම දෙයක් එන එක සමහර අයට රජ මගුල්. හරියට අර බෙල්ල හොය හොය සතියක් විතර ඇද්දා වගේ. එකක්වත් හරියට නඩු අහලා මතක හිටින දඬුවමක් දුන්න රටක නම් මේක ගැඹුරින් කතා කලාට කමක් නෑ.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    එහෙම එලියට එන්න බෑ මෙන්ටල් කේස් කියලා. එහෙනම් Asylum දානවා හොඳකරන්න කියලා. ලංකාවේ දූෂණ, කුඩු, නිධන් වලට තියෙන නීති ගොඩක් තදයි( වැරද්ද කරන එකා දේශපාලුවෙක් නොවනතාක් හොඳේ)
    Nidan walata monada ban neethi?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පොඩි වයස කියල තමා ඩිල් කරන්නේ ඕකුන්
    බලපන් බුකියේ වැල් පේජ් එකකට ගිහින්
    කි දෙනෙක් පොඩි කොල්ලෝ කෙල්ලෝ හොයනවද කියල
    කාලකන්නි ඕකුන්ව නම් හිරේම දාන්න ඕනේ
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    දැන් 18 ට අඩු කෙල්ලෙක් ට 18 අඩු කොල්ලෙක් බඩුවක් ගැහුවොත් එතන වෙලා තියෙන්නේ දැරිය දූෂණය වෙලාද දරුවා දුෂණය වෙලාද? :confused: කවුද මෙතන වැරදි ? මෙතැනදී කොහොමද නිතිය ක්‍රියාත්මක වෙන්නේ? කොල්ලට කියන්න බැරිද කෙල්ල බලෙන් එන්න කියල දුෂණය කරා කියල :lol:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    නිකන් බලාපන් පොඩි එවුන්ද දැන් ඉන්නෙ කියල.ටික් ටොක් ඉන්ස්ට එහෙම මෙවුන් කරන සෙල්ලම් එහෙම. ලන්කාවෙ ගෑනුන්ට ස්මාට් පෝන් එක ආවම වදුරට පිහිය හම්බ උනාවගෙ පිස්සු කෙලිනවා.කොරෝනා නිසා ඔන්ලයින් වෙලා ඔක්කොම පොඩි එවුන් ලයිව් ඇවිල්ල පිස්සු කරන්නෙ...ටික් ටොක් නම් උසි ගැන්නුවෙ හිරු
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කෙල්ල කැමැත්තෙන් කලා කියන උන්ට -->

    කෙල්ලගේ අම්මා තමයි ඩීල් කරල තියෙන්නේ
     
    • Haha
    Reactions: incest_cult