15 හැවිරිදි දැරියකට සිව් දෙනෙක් කළ අපරාධය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පුත්තලම සාලියවැව සිරිසරවත්ත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් නිවසේ නොමැති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට මීට දින කිහිපයකට පෙර ඇමතුමක් ලැබී තිබුණි.

    ඊට අනුව විමර්ශන ඇරඹූ සාලියවැව පොලීසියට ඇය හමුවන්නේ, කැලෑබද ප්‍රදේශයක සිටියදීය.

    ඒ එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණයෙකු සමගිනි.

    15 හැවිරිදි දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පොලීසියට පවසා ඇත්තේ, තම මව්පියන්ගේ ද කැමැත්ත ඇතිව තරුණයා සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බවය.

    එමෙන්ම අවස්ථා රැසකදී තමා 28 හැවිරිදි තරුණයාගෙන් ලිංගික අපයෝජනයට ලක්වූ බවත් ඇය පොලීසියට පවසා තිබුණි.

    එමෙන්ම 2021 සිට අවස්ථා ගණනාවකදී එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයින් තිදෙනෙකු ඇයව අපයෝජනයට ලක්කර ඇති බවත් මෙහිදී අනාවරණවී ඇත.

    ඇය පොලීසියට පවසා ඇත්තේ, එම සිව්දෙනා අතර තම වැඩිමහල් සහෝදරියගේ සැමියා ද වන බවය.

    දැරියක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනා අතරින් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම 15 හැවිරිදි දියණියගේ සිද්ධිය පොලීසිය හමුවේ අනාවරණ වෙද්දී ඇයගේ 12 හැවිරිදි නැගණිය ද වසර ගණනාවක් සඟවා ගෙන සිටි තවත් රහසක් පොලීසියට අනාවරණ කළාය.

    ඒ, තමාව ද වයස අවුරුදු 09යේදී නිවසට ආ පුද්ගලයෙකු වරින් වර අපයෝජනයට ලක්කළ බවය.

    ඒ අනුව ඔහුව ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අවුරුදු 24 ත් 30ත් අතර වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි, නිතර දැරිවියන්ගේ නිවසට ආ ගිය පුද්ගලයන් බවය.

    සැකකරුවන් ඊයේ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 02 දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරියන් දෙදෙනාව පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.


    illan kanawa kiyanne mewata thamai,


    ape class wala kellanta gal kapapu widiyata, api ehenam thawath hire inna ona.
     
    • Like
    Reactions: NRTG and gamerlk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ලින්ගික අද්යාපනේ ගැන නොදැනුවත්කම කොච්චරද කියන්නෙ, තමන්ට කරපු දේ නොකල යුතු වැඩක්ද කියලා හිතාගන්න බෑ. දෙමව්පියොන්ගෙ පකේ සදාචාරේ. හතේ අත්පොත එපා කියපු එවුන්ට රෝල් කරලා හුකන්න දීපල්ලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ලින්ගික අද්යාපනේ ගැන නොදැනුවත්කම කොච්චරද කියන්නෙ, තමන්ට කරපු දේ නොකල යුතු වැඩක්ද කියලා හිතාගන්න බෑ. දෙමව්පියොන්ගෙ පකේ සදාචාරේ. හතේ අත්පොත එපා කියපු එවුන්ට රෝල් කරලා හුකන්න දීපල්ලා.

    සනත් නිශාන්තගෙ පුත්තලම් බූරු බයි පෝට්ටු වේසාවොන්ගෙන් වෙන මොනවද බලාපොරොත්තු වෙන්න පුලුවන්??
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    ape class wala kellanta gal kapapu widiyata, api ehenam thawath hire inna ona.
    Shocked What Is It GIF