Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
15 හැවිරිදි දැරියකට සිව් දෙනෙක් කළ අපරාධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුත්තලම සාලියවැව සිරිසරවත්ත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් නිවසේ නොමැති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට මීට දින කිහිපයකට පෙර ඇමතුමක් ලැබී තිබුණි.

ඊට අනුව විමර්ශන ඇරඹූ සාලියවැව පොලීසියට ඇය හමුවන්නේ, කැලෑබද ප්‍රදේශයක සිටියදීය.

ඒ එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණයෙකු සමගිනි.

15 හැවිරිදි දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පොලීසියට පවසා ඇත්තේ, තම මව්පියන්ගේ ද කැමැත්ත ඇතිව තරුණයා සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බවය.

එමෙන්ම අවස්ථා රැසකදී තමා 28 හැවිරිදි තරුණයාගෙන් ලිංගික අපයෝජනයට ලක්වූ බවත් ඇය පොලීසියට පවසා තිබුණි.

එමෙන්ම 2021 සිට අවස්ථා ගණනාවකදී එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයින් තිදෙනෙකු ඇයව අපයෝජනයට ලක්කර ඇති බවත් මෙහිදී අනාවරණවී ඇත.

ඇය පොලීසියට පවසා ඇත්තේ, එම සිව්දෙනා අතර තම වැඩිමහල් සහෝදරියගේ සැමියා ද වන බවය.

දැරියක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනා අතරින් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම 15 හැවිරිදි දියණියගේ සිද්ධිය පොලීසිය හමුවේ අනාවරණ වෙද්දී ඇයගේ 12 හැවිරිදි නැගණිය ද වසර ගණනාවක් සඟවා ගෙන සිටි තවත් රහසක් පොලීසියට අනාවරණ කළාය.

ඒ, තමාව ද වයස අවුරුදු 09යේදී නිවසට ආ පුද්ගලයෙකු වරින් වර අපයෝජනයට ලක්කළ බවය.

ඒ අනුව ඔහුව ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අවුරුදු 24 ත් 30ත් අතර වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි, නිතර දැරිවියන්ගේ නිවසට ආ ගිය පුද්ගලයන් බවය.

සැකකරුවන් ඊයේ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 02 දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරියන් දෙදෙනාව පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

illan kanawa kiyanne mewata thamai,

ape class wala kellanta gal kapapu widiyata, api ehenam thawath hire inna ona.

[QUOTE="SLK_sri, post: 29684861, member: 569192"] පුත්තලම සාලියවැව සිරිසරවත්ත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් නිවසේ නොමැති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට මීට දින කිහිපයකට පෙර ඇමතුමක් ලැබී තිබුණි. ඊට අනුව විමර්ශන ඇරඹූ සාලියවැව පොලීසියට ඇය හමුවන්නේ, කැලෑබද ප්‍රදේශයක සිටියදීය. ඒ එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණයෙකු සමගිනි. 15 හැවිරිදි දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පොලීසියට පවසා ඇත්තේ, තම මව්පියන්ගේ ද කැමැත්ත ඇතිව තරුණයා සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බවය. එමෙන්ම අවස්ථා රැසකදී තමා 28 හැවිරිදි තරුණයාගෙන් ලිංගික අපයෝජනයට ලක්වූ බවත් ඇය පොලීසියට පවසා තිබුණි. එමෙන්ම 2021 සිට අවස්ථා ගණනාවකදී එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයින් තිදෙනෙකු ඇයව අපයෝජනයට ලක්කර ඇති බවත් මෙහිදී අනාවරණවී ඇත. ඇය පොලීසියට පවසා ඇත්තේ, එම සිව්දෙනා අතර තම වැඩිමහල් සහෝදරියගේ සැමියා ද වන බවය. දැරියක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනා අතරින් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම 15 හැවිරිදි දියණියගේ සිද්ධිය පොලීසිය හමුවේ අනාවරණ වෙද්දී ඇයගේ 12 හැවිරිදි නැගණිය ද වසර ගණනාවක් සඟවා ගෙන සිටි තවත් රහසක් පොලීසියට අනාවරණ කළාය. ඒ, තමාව ද වයස අවුරුදු 09යේදී නිවසට ආ පුද්ගලයෙකු වරින් වර අපයෝජනයට ලක්කළ බවය. ඒ අනුව ඔහුව ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අවුරුදු 24 ත් 30ත් අතර වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි, නිතර දැරිවියන්ගේ නිවසට ආ ගිය පුද්ගලයන් බවය. සැකකරුවන් ඊයේ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 02 දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරියන් දෙදෙනාව පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. [SIZE=7]illan kanawa kiyanne mewata thamai, ape class wala kellanta gal kapapu widiyata, api ehenam thawath hire inna ona.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom