15% freelance බද්ද වැඩියි කියපු එවුන්ට රටින් යන්ඩම 38% කරලා

slsal

Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    15% freelance බද්ද වැඩියි කියපු එවුන්ට රටින් යන්ඩම 38% කරලා. බය වෙන්ඩ එපා බන් ලංකාවේ නෙමෙයි උබලා යන්ඩ හිටපු රටවල . අන්තිමට උබලා නැටුවට 15% වදින්නේත් නැතිලු . බලපන් මේ video එක . දැන් ඉතුරු 10% විතර stock හරි saving වල හරි දාපන් . එතකොට ඉස්සරහට අඩන්ඩ් ඕන නැ .
     
    • Like
    Reactions: Draco Malfoy

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටැක්ස් අද්වයිසර්ලට අවුරුදු ලබල

    Bored Cabin Fever GIF
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මේ උබලට ඕවා මාස 2-3 යනකොට පුරුදු වෙනවා .

    ගෑස් / තෙල් නැති උනාම පොලිම් වල ඉදලා ගන්න පුරුදු උනා

    විදුලිය නැති උනාම පැය ගනන් අදුරේ උන්නා

    හාල් නැති උනාම පොන්නි හාල් කාල හිටියා

    බදු වැඩි උනාමත් එමයි පොඩ්ඩක් අඩනවා පස්සෙ හුරු වෙනවා ඕක .
     
    • Like
    Reactions: KDH and slsal