මගේ ඥාති වෙන අයිය කෙනෙක් මීට අවුරුද කීපයකට කලින් ඇමෙරිකාවට ගියා ඉගෙන ගන්නකියල. නමුත් පොර නය වෙලා ඉගෙනගන්න ඒවත් හරියට කරගන්න බැරි වෙලා අනාත වෙලා හිටියේ. දැන් නම් අවුලක් නැතුලු නය ටික ගෙවල දාල.
පොර වැඩ කරන්නේ ඇමේසන් ඩොට් කොම් එකේ වෙයා හවුස් එකකලු. පොර දවසට පැය 8-10 වගේ වැඩ කරනවලු පැයකට $15ක් වගේ ලැබෙනවලු. හෙනම කට්ටලු හැබැයි ළගදිම පොර මෙහෙට එන්න හදන්නේ. ඒක කරන්න බෑ කියල
ඒත් මම නිකමට ගනන් හදල බලද්දි මාසෙට පොර ලක්ෂ 6කට කිට්ටු වෙන්න හොයනව.
මාසෙට ලක්ෂ 6න් හොදට කාල ඉන්න බැරිද බන් ඒ රටේ? යකෝ මට රු 35ක් වගේ මාසෙටම සෙට් වෙන්නේ.
ඒ රටවල ඉන්න අය කියන්න පොඩ්ඩක් මේ ගැන. මොකද මටත් අදහසක් තියෙනව කොහොම හරි එහෙට පැන ගන්න.