15% tax එක ගෙවන්න ඕන නැති අය

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ලංකාවට ඩොලර් ගේන අයගෙන් 15% tax එක ගෙවන්න ඕන නැති අය කියල කොටසක් නැද්ද?

    ඩොලර් 100, 200 හොයන අහිංසකයොන්ගෙනුත් මේ 15% කපනවද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඕකෙන් වෙන්නේ ලීගලි ලංකාවට ඩොලර් එන එක සෑහෙන්න අඩු වෙන එක. මැද පෙරදිග වැඩ කරලා සල්ලි හොයන මිනිස්සුයි කොරියාවේ වැඩ කරලා සල්ලි හොයන මිනිස්සුයි වෙන වෙන රටවල් වල ඉදන් ලංකාවට සල්ලි එවන උනුයි සේරම ලංකාවට සල්ලි එවනවා නම් ටැක්ස් ගෙවන්න වෙනවා. සමහර උන්ට ඩබල් ටැක්ස් ගෙවන්න වෙනවා.
     
    • Like
    Reactions: moveon

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    යකො මෙහෙ රුපියල් හොයන උන්ගෙ ලක්ශ එකහමාරක් ෆ්‍රි නෙද, ඩොලර් හොයන උන්ට එකත් නැ අම්මට හුකන්න අනුරය
     
    • Like
    Reactions: moveon

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    අස්වසුමට ලියාපදිංචි වෙයන් . ..


    කට කැඩෙනකන් කිව්වා මේ ගොන් වේ* පුතාලට චන්දේ දෙන්න එපා කියලා .
    රනිල්ට ඉතුරු අවුරුද 5 අදින්න දීල වෙන හොද එකෙක් ගෙනවනම් ලංකාව ගොඩ ...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ලංකාවට ඩොලර් ගේන අයගෙන් 15% tax එක ගෙවන්න ඕන නැති අය කියල කොටසක් නැද්ද?

    ඩොලර් 100, 200 හොයන අහිංසකයොන්ගෙනුත් මේ 15% කපනවද?

    ඔයාගෙ සමස්ථ වාර්ශික ඩොලර් ආදායම රුපියල් වලට Convert කරාම, 1,800,000 ට වඩා අඩුයි නම් සතයක් වත් ගෙවන්න ඕන නෑ. ඒක තමයි තියරිය.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,469
    113
    meka hena patalawillak,
    hariyata dana ekek kiyapalla ko
    eka eka eka eka ewwa kiyanwanne

    Taxable income කියලනේ තියෙන්නේ.ඕකෙ තව තැනක ඇති පලමු ලක්ෂ 18 ටැක්ස් වෙන්නේ නෑ කියලා

    මම මොරේගෙං දැනගත් පරිදි නිකමට බැලුවොත් මාසිකව රු ලක්ශ 2ක් ඩොලර්ස් වලින් පඩි ගන්න එකෙක්ගෙ පඩියෙන් ටැක්ස් වෙන්නෙ රුපියල් 50,000කට පමනි..... 50,000x15%= 7,500
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,147
    3,147
    113
    අස්වසුමට ලියාපදිංචි වෙයන් . ..


    කට කැඩෙනකන් කිව්වා මේ ගොන් වේ* පුතාලට චන්දේ දෙන්න එපා කියලා .
    රනිල්ට ඉතුරු අවුරුද 5 අදින්න දීල වෙන හොද එකෙක් ගෙනවනම් ලංකාව ගොඩ ...
    69 lakshe saape thamai ☹️
     
    • Like
    Reactions: jay-shan

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මේ මගේ TAX Consultant දැන් එව්ව මැසේජ් එක.

    Dear All,

    It is important to note that the removal of service export income exemption from income tax will not be introduced by the IMF or the budget for individuals. The budget and IMF proposal suggest removing that exemption only for corporates, meaning companies. However, the Gazette bill issued by the IRD includes individuals as well.

    In this situation, it is likely that this could change, in my opinion. I am not sure whether the IRD did this purposely or by oversight. Let’s see how the developments unfold in this regard.

    Don't give up hope
    Regards
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    “(6) Notwithstanding anything to the contrary in the provisions of subparagraph (1D), an individual’s following gains and profi ts shall be taxed at the maximum rate of 15% with eff ect from April 1, 2025:

    (a) the gains and profi ts earned or derived from any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka, where the payment for such services is received in foreign currency and remitted through a bank to Sri Lanka

    (b) the gains and profits earned or derived from any foreign source where such gains and profits are earned or derived in foreign currency and remitted through a bank to Sri Lanka.”

    මම නීතිය හරි බදු ගැන හරි තාක්ශනිකව දන්න එකෙක් නෙවෙයි... හැබැයි ඔය උඩ තියන එක කියෙව්වම මට තෙරෙන්නේ ඔය 1D කියලා තියන පරිච්ඡේදයේ තියන එකට අනුකූලව උපරිමය 15% දක්වා විදේශ මුදල් වලින් කරන ඉපයීම් වලට බදු ගන්නවා කියලා...

    1D කියන්නේ සාමාන්‍ය ආදායම් බදු මට්ටම් ටික...

    ඒ කියන්නෙ මාසිකව රු. 150,000 ට අඩුයි නම් බදු නෑ...
    රු. 150,000ත් රු.(150,000+83,333.33) අතර් නම් වැඩිවෙන ගානට 6%ක්...
    රු.233,333.33 ට වැඩි නම්, රු. 5000 (83,333.33 x 6%) + වැඩිවෙන ගානට 15% (
    මේ 15% ලංකාවේ රුපියල් වලින් ඒ ගාන හොයන කෙනෙක්ට 18%ක්, ඊට පස්සෙ 24%ක්, 36%ක් වගේ වැඩි වෙනවා)....

    එතකොට ඩොලර් එකක් රු.300 යි කියලා ගත්තොත්,

    ඩොලර් 500ක් වෙනකම් අදායම් ලබන කෙනෙක්ට බදු නෑ...

    ඩොලර් 777.77ක් වෙනකම් ආදායමක් ලැබෙනවා නම් උපරිම රු.5000ක්...

    ඊට වැඩිය ගානක් එනවා නම් ඒ එන ගානෙන් ඩොලර් 777.77 ට වැඩි ප්‍රමානයට 15%ක්. ඒ කියන්නේ,

    ඩොලර් 1000ක් ගන්න කෙනෙක්ට සම්පුර්න බද්ද රු.15,000ක් (5000+[[1000-777.77]x0.15x300]) මුලු ආදායමෙන් 5%ක්...

    ඩොලර් 2000ක් නම් සම්පූර්න බද්ද රු.60,000ක්, මුලු ආදායමෙන් 10%ක්...

    ඩොලර් 3000ක් නම් සම්පූර්න බද්ද රු. 105,000ක්, මුලු ආදායමෙන් 11%ක්...

    උබ හොයන්නෙ 2000ක් 2500ක් වගේ නම් කලබල නැතිව හිටපන්...

    මල්ටිමිලියනර් නම් කලබල වේයන්...