Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
15% tax බුකියේ දුටු කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]Jifdurk-GuY[/MEDIA]

ප්‍රයිවට් කම්පනි එකක වැඩ කරන සේවකයෙකු (A) සහ ඔන්ලයින් ඔට්ටපාලුවෙකු (B) අතර වෙන සංවාදයක්

B : "බලපන් අපිට 15% ක Tax එකක් ගහලනෙ , මීට වඩා හොඳයි ඩුබායි හරි US හරි යන එක"

A : " අපි ඉතින් 36% ගෙවන්නෙ !! එහෙනම් අපි කොච්චර නහින්න ඕනෙද"

B : "උඹලට EPF , ETF සහ අනිත් බෙනිෆිට් කොච්චර හම්බෙනවද. අපිට අඩුම තරමෙ බෑන්ක් එකෙන් ලෝන් එකක් දෙනවද?"

A : "මචං EPF ETF ගෙවන්නෙ අපේ සැලරි එකෙන්ම කපාගන්න ගානකිනුයි කම්පනි එකේන් කන්ට්‍රිබියුට් කරන එකෙනුයි. නැතුව උඹලගෙ සල්ලි නෙමේ

අනික ආදායමක් පෙන්නන්නෙ නැති උඹලට බැංකු වලින් ලෝන් දෙන්න උන්ට මෝල් නෑ......."

ආදායම් පෙන්නල බද්දක් ගෙවපු ඩොකියුමන්ට් පෙන්නුවොත් උඹලටත් හම්බවෙයි...."

B : "ඒ උනාට බලපන් අපි තමා රටට ඩොලර් ගේන්න මහන්සි වෙන්නෙ....ඒකට බෙනිෆිට් එකක් දෙන්න ඕනෙ..."

A : "දැන් කෝපරේට් කම්පනි වල වැඩ කරන අපි ඩොලර් ගේන්න කන්ට්‍රිබියුට් කරන්නෙ නෑ කියලද උඹල හිතන් ඉන්නෙ  "

B : "අනේ නිකන් පලයන්...අපිට හරියට ඉන්ටර්නෙට් වත් දෙන්නෙ නෑ..මොනාද අපිට හම්බෙනෙ අපි බදු ගෙවන්න ??? අපි කාල ඇඳල වාහනයක් පැදල ඉන්න එකට ඉරිසියා කරන්න එපා බන්"

A : "මචං...internet කියන්නෙ හැමෝටම බලපාන එකක්....අපිට කියල වෙනම සර්විස් ප්‍රවයිඩර් කෙනෙක් නෑ....උඹල අවුරුදු 13 මිනිස්සුන්ගෙ බදු වලින් ඉගෙනගෙන ජීවිත කාලෙම Free healthcare බෙනිෆිට් ඔක්කොම අරගෙන බදු ගෙවන්න බෑ කියනකොට ඒක පොඩි හිරිකිතයක් දැනෙන්නෙ නැද්ද ?

අනික උඹල කියන්නෙ ඇයි අපි උඹලට ඉරිසියා කරනවා කියල. කවුරුහරි ඉරිසියා කරන්නෙ අපිට වඩා දෙයක් අනිත් එකාට තිබ්බමනෙ.ඒ කියන්නෙ උඹල පිලිගන්නවා උඹල අපිට නැති බෙනිෆිට් ගන්නවා කියල

B : "#%#@#&$*$"

#Copied

මට මේ කතාව දැක්කම මතක් උනේ මේ වීඩියෝ එකේ ඉන්න ගෝතයවනේ...

මාත් මේ බෝට්ටුවේම තමා, ආන්ඩුවෙ නරියෝ කරපු වැඩෙං රිදුනා. හැබැයි මේවගේ යූටියුබ් ගෝතයෝ අවදානේ ගන්න වෙනම ගේමක් ගහනවා වගේ මට නං පේන්නේ..

(සංවාදයට/සයට විවෘත්තයි)

[QUOTE="SpaceX, post: 30571759, member: 565514"] [MEDIA=youtube]Jifdurk-GuY[/MEDIA] [SIZE=5]ප්‍රයිවට් කම්පනි එකක වැඩ කරන සේවකයෙකු (A) සහ ඔන්ලයින් ඔට්ටපාලුවෙකු (B) අතර වෙන සංවාදයක් B : "බලපන් අපිට 15% ක Tax එකක් ගහලනෙ , මීට වඩා හොඳයි ඩුබායි හරි US හරි යන එක" A : " අපි ඉතින් 36% ගෙවන්නෙ !! එහෙනම් අපි කොච්චර නහින්න ඕනෙද" B : "උඹලට EPF , ETF සහ අනිත් බෙනිෆිට් කොච්චර හම්බෙනවද. අපිට අඩුම තරමෙ බෑන්ක් එකෙන් ලෝන් එකක් දෙනවද?" A : "මචං EPF ETF ගෙවන්නෙ අපේ සැලරි එකෙන්ම කපාගන්න ගානකිනුයි කම්පනි එකේන් කන්ට්‍රිබියුට් කරන එකෙනුයි. නැතුව උඹලගෙ සල්ලි නෙමේ අනික ආදායමක් පෙන්නන්නෙ නැති උඹලට බැංකු වලින් ලෝන් දෙන්න උන්ට මෝල් නෑ......." ආදායම් පෙන්නල බද්දක් ගෙවපු ඩොකියුමන්ට් පෙන්නුවොත් උඹලටත් හම්බවෙයි...." B : "ඒ උනාට බලපන් අපි තමා රටට ඩොලර් ගේන්න මහන්සි වෙන්නෙ....ඒකට බෙනිෆිට් එකක් දෙන්න ඕනෙ..." A : "දැන් කෝපරේට් කම්පනි වල වැඩ කරන අපි ඩොලර් ගේන්න කන්ට්‍රිබියුට් කරන්නෙ නෑ කියලද උඹල හිතන් ඉන්නෙ 😂 🧠🤏" B : "අනේ නිකන් පලයන්...අපිට හරියට ඉන්ටර්නෙට් වත් දෙන්නෙ නෑ..මොනාද අපිට හම්බෙනෙ අපි බදු ගෙවන්න ??? අපි කාල ඇඳල වාහනයක් පැදල ඉන්න එකට ඉරිසියා කරන්න එපා බන්" A : "මචං...internet කියන්නෙ හැමෝටම බලපාන එකක්....අපිට කියල වෙනම සර්විස් ප්‍රවයිඩර් කෙනෙක් නෑ....උඹල අවුරුදු 13 මිනිස්සුන්ගෙ බදු වලින් ඉගෙනගෙන ජීවිත කාලෙම Free healthcare බෙනිෆිට් ඔක්කොම අරගෙන බදු ගෙවන්න බෑ කියනකොට ඒක පොඩි හිරිකිතයක් දැනෙන්නෙ නැද්ද ? අනික උඹල කියන්නෙ ඇයි අපි උඹලට ඉරිසියා කරනවා කියල. කවුරුහරි ඉරිසියා කරන්නෙ අපිට වඩා දෙයක් අනිත් එකාට තිබ්බමනෙ.ඒ කියන්නෙ උඹල පිලිගන්නවා උඹල අපිට නැති බෙනිෆිට් ගන්නවා කියල 🥴 B : "#%#@#&$*$" #Copied[/SIZE] ----------------------------------------------- [SIZE=5]මට මේ කතාව දැක්කම මතක් උනේ මේ වීඩියෝ එකේ ඉන්න ගෝතයවනේ... මාත් මේ බෝට්ටුවේම තමා, ආන්ඩුවෙ නරියෝ කරපු වැඩෙං රිදුනා. හැබැයි මේවගේ යූටියුබ් ගෝතයෝ අවදානේ ගන්න වෙනම ගේමක් ගහනවා වගේ මට නං පේන්නේ.. (සංවාදයට/සයට විවෘත්තයි)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom