15% tax බුකියේ දුටු කතාවක්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    3,536
    3,992
    113


    ප්‍රයිවට් කම්පනි එකක වැඩ කරන සේවකයෙකු (A) සහ ඔන්ලයින් ඔට්ටපාලුවෙකු (B) අතර වෙන සංවාදයක්

    B : "බලපන් අපිට 15% ක Tax එකක් ගහලනෙ , මීට වඩා හොඳයි ඩුබායි හරි US හරි යන එක"

    A : " අපි ඉතින් 36% ගෙවන්නෙ !! එහෙනම් අපි කොච්චර නහින්න ඕනෙද"

    B : "උඹලට EPF , ETF සහ අනිත් බෙනිෆිට් කොච්චර හම්බෙනවද. අපිට අඩුම තරමෙ බෑන්ක් එකෙන් ලෝන් එකක් දෙනවද?"

    A : "මචං EPF ETF ගෙවන්නෙ අපේ සැලරි එකෙන්ම කපාගන්න ගානකිනුයි කම්පනි එකේන් කන්ට්‍රිබියුට් කරන එකෙනුයි. නැතුව උඹලගෙ සල්ලි නෙමේ

    අනික ආදායමක් පෙන්නන්නෙ නැති උඹලට බැංකු වලින් ලෝන් දෙන්න උන්ට මෝල් නෑ......."
    ආදායම් පෙන්නල බද්දක් ගෙවපු ඩොකියුමන්ට් පෙන්නුවොත් උඹලටත් හම්බවෙයි...."

    B : "ඒ උනාට බලපන් අපි තමා රටට ඩොලර් ගේන්න මහන්සි වෙන්නෙ....ඒකට බෙනිෆිට් එකක් දෙන්න ඕනෙ..."

    A : "දැන් කෝපරේට් කම්පනි වල වැඩ කරන අපි ඩොලර් ගේන්න කන්ට්‍රිබියුට් කරන්නෙ නෑ කියලද උඹල හිතන් ඉන්නෙ 😂 🧠🤏"

    B : "අනේ නිකන් පලයන්...අපිට හරියට ඉන්ටර්නෙට් වත් දෙන්නෙ නෑ..මොනාද අපිට හම්බෙනෙ අපි බදු ගෙවන්න ??? අපි කාල ඇඳල වාහනයක් පැදල ඉන්න එකට ඉරිසියා කරන්න එපා බන්"

    A : "මචං...internet කියන්නෙ හැමෝටම බලපාන එකක්....අපිට කියල වෙනම සර්විස් ප්‍රවයිඩර් කෙනෙක් නෑ....උඹල අවුරුදු 13 මිනිස්සුන්ගෙ බදු වලින් ඉගෙනගෙන ජීවිත කාලෙම Free healthcare බෙනිෆිට් ඔක්කොම අරගෙන බදු ගෙවන්න බෑ කියනකොට ඒක පොඩි හිරිකිතයක් දැනෙන්නෙ නැද්ද ?

    අනික උඹල කියන්නෙ ඇයි අපි උඹලට ඉරිසියා කරනවා කියල. කවුරුහරි ඉරිසියා කරන්නෙ අපිට වඩා දෙයක් අනිත් එකාට තිබ්බමනෙ.ඒ කියන්නෙ උඹල පිලිගන්නවා උඹල අපිට නැති බෙනිෆිට් ගන්නවා කියල 🥴

    B : "#%#@#&$*$"

    #Copied


    -----------------------------------------------

    මට මේ කතාව දැක්කම මතක් උනේ මේ වීඩියෝ එකේ ඉන්න ගෝතයවනේ...

    මාත් මේ බෝට්ටුවේම තමා, ආන්ඩුවෙ නරියෝ කරපු වැඩෙං රිදුනා. හැබැයි මේවගේ යූටියුබ් ගෝතයෝ අවදානේ ගන්න වෙනම ගේමක් ගහනවා වගේ මට නං පේන්නේ..

    (සංවාදයට/සයට විවෘත්තයි)
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    3,536
    3,992
    113
    අනික මුන්ට කොහොමද බන් වීඩියෝ කරන්න ඔච්චර වෙලාව ඉතුරු වෙන්නේ වැඩනම්?


    මේ අනිකා.. කැරිම ලයින් එකක් දෙන්නේ..
    අනික දැක්ක විදියට මෙයා ඉන්ටවිව් වලට එන උන්ගේ ප්‍රයිවසියත් නැති කරනවා වීඩියෝ දදා
     
    • Like
    Reactions: wpril5

    handley

    Well-known member
  • Jun 24, 2018
    5,811
    7,956
    113
    ආන්ඩුව කාලකන්නි රජයේ සෙවකවන්ට පඩි වැඩි කරන්ව, එකට ගෙවන්න මෙච්චර කල් බදු ගහපු නැත් ඉසෙට් එකකට බද්දක් ගහනව, එකට සපොර්ට් එකට වෙනම සෙට් එකක් බදු ගහපු උන් එක්ක ගෙම ඉල්ලනව, රාජ්ය සෙවකයො ආතල් එකෙ ඔෆිස් ඉදන් අයිස් ගහව්න, :ROFLMAO:
     
    • Haha
    Reactions: Identity

    nkt

    Well-known member
  • Aug 11, 2015
    3,645
    3,642
    113
    mehema ne dan oya private wada karana eka uge personal internet connection eken d office eke wada karanne? :confused:
    uta fb insta balanna unlimited ekak nathi eka ne e prashne, freelance karana unta job ekat ona athyawashya deyak ne internet
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,786
    11,728
    113
    ඔය චැනල් දෙකම කරන උන් දෙන්නම පොල් කාවයියෝ දෙන්නෙක්

    අනික මුන්ට කොහොමද බන් වීඩියෝ කරන්න ඔච්චර වෙලාව ඉතුරු වෙන්නේ වැඩනම්?


    මූ මේ අනුරාධපුරේ පැත්තේ එකෙක්. මු අලි නයි අරින්නේ වියලි කලාපේ දායක සභාවක් මේන්ටෙන් කරන් ඉන්නේ
    ------ Post added on Feb 27, 2025 at 9:37 PM
     
    • Haha
    Reactions: wpril5

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    3,536
    3,992
    113
    ඔය චැනල් දෙකම කරන උන් දෙන්නම පොල් කාවයියෝ දෙන්නෙක්


    මූ මේ අනුරාධපුරේ පැත්තේ එකෙක්. මු අලි නයි අරින්නේ වියලි කලාපේ දායක සභාවක් මේන්ටෙන් කරන් ඉන්නේ
    ------ Post added on Feb 27, 2025 at 9:37 PM
    sirawata. anith unta kelawanawa
     
    • Like
    Reactions: wpril5