15 things under a microscope 🔬

themicrobe

Active member
  • Nov 17, 2020
    131
    110
    43
    මචන්ලා අලුත් විඩියෝ එකක් දැම්මා. බලලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙනම යන්න..
    මේකේ තියනවා දේවල් 15ක් අපිට අන්වීක්ශයකින් පේන විදිය.හොදයිද බලන්න..

    ආය කටුවක්, සීනී, ලුනු, කිරි පිටි, කාසියක්, a4 කොලයක්, නෝට් බුක් කොලයක්, තණ කොල ගහක්, සොසේජස් එකක්, ලේ, ශුක්‍රාණූ , ෆෝන් ඩිස්ප්ලේ එකක්, හත්තක්, කෙස් ගහක්, ගිණි කූරක්..