150ක මාධ්‍ය බල ඇණියක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    150ක මාධ්‍ය බල ඇණියක්

    150ක මාධ්‍ය බල ඇණියක්

    2012 මැයි මස 21 18:14:22 | සුරංජිත් පෙරේරා

    සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ සිද්ධිය වාර්තා කිරීම සඳහා කොළඹ නවලෝක රෝහල, අලූත්කඬේ උසාවිය සහ වැලිකඩ හිරගෙදර අසල මාධ්‍යවේදීහු 150කට අධික පිරිසක් රැස්ව සිටියහ. මුද්‍රිත, විද්‍යුත් හා විදේශ වාර්තාකරුවෝ ඒ අතර වූහ. උදේ සිට පස්වරු 5 පමණ වනතෙක් කෑම බීම නැතිව සෙනඟ අස්සේ තෙරපෙමින්, දැඩි අව් රශ්මියද නොතකා ඔවුහු ඒ තැන්වල සිටියහ.

    මෙතරම් මාධ්‍යවේදීන් ප‍්‍රමාණයක් මෑතදී දක්නට නොලැබිණි.