මචංලා මට හදිසි වැඩකට photo එකකට facebook likes ඕනෙ කරලා තියනවා. 1500 ක් හරි ඊට වැඩියෙන් හරි පුලුවන්නම් වැඩිය හොඳයි. හැබැයි අනිද්දා (මැයි 6) දවල් 12.00 ට කලින් ඕනෙ. ඩෙෆා pay කරනවා..
පුලුවන් කෙනෙක් ඉන්නවන්නම් මට ඉක්මනට pm එකක් දාන්න.
අනිත් කට්ටිය බම්පියක් හරි දාලා help එකක් දෙන්න. ලොකු උදව්වක්.
පුලුවන් කෙනෙක් ඉන්නවන්නම් මට ඉක්මනට pm එකක් දාන්න.
අනිත් කට්ටිය බම්පියක් හරි දාලා help එකක් දෙන්න. ලොකු උදව්වක්.