15000 ක් අසමත්

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    අ.පො.සා.පෙල විබාගයෙන් 15000ක් සියලුම විශයන්ගෙන් අසමත් වෙල .දැන් මෙ ලමයින්ට මොකද වෙන්නෙ .මෙ අයට දැතෙ කර්මන්තයක් වත් උගන්නල රටෙ නිශ්පාදනයට සම්බන්ද කර ගන්න අපිට මොක්කක් හරි ක්‍රමයක් තියෙනවද ?.නැත්නම් තවත් නිකම්මු ගොඩක් බිහිකරල රටටත් බරක් කරගන්නවද ?දැන් වත් අපි අපෙ අද්යපන ක්‍රමය වෙනස් කරන්න හිතුවොත් හොදයි නෙද ?සුද්දන්ට ලියන අප්පුලා බිහි කරන්න අති කරපු මෙ අද්යපන ක්‍රමය වෙනස් කරොත් නරකද
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    pasu giya wasare 6% thibba eka me para 4% ta adu wela. eken kiyanne rate adyapanaya diyunu wela kiyala.

    garu mahinda rajapaksa janadipathithumage rajaya rate adyapanaya nawina lokayata galapena widiyata wenas karanna wada karala thiyenne idiriyatath karanawa.