150MB TV Series

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    TV Series බලන උන්ට 150MB වගෙ අඩු data ප්‍රමානයකින් Episodes download කරගන්න ඔනෙනම් පට්ට site එකක් තියෙනවා.මාත් දැන් ගොඩ කාලෙක ඉදල මේ site එකෙන් තමා download කරගන්නෙ.150MB වගෙ උනාට 720P or 480P තමා quality එක​.අලුත්ම TV Series download කරද්දිනම් කෙලින්ම 100MB or 150mb x265 torrent එක තිබ්බට පරන episodes වල අඩුම episode එකක්350MB වත් වෙනවනෙ.එවා download කරගන්නනම් වටිනවා.

    PS - මෙහෙම කරන ලන්කාවෙ එකෙක්ගෙ site එකක් තියනවනම් දාපන්.පිටරට මගුල්වලට වඩා ලන්කාවෙ එකෙක්ගෙ site එකකට ගිහින් උට කියක් හරි හොයල දෙන්න පුලුවන් වෙයිනෙ විසිට් වලින් හරි.

    Click Here
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    mechchara dawasakatanam ehema wela mata set une na. kohomhari parana season wala episodes tikanam man baagaththa 150mb wage
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    lankawe ekek karan ekak thibba

    10BIT 1080p wage ewwa dena

    10BITMKV kollage user profile eke nam

    film nam puthaa 5-10GB wage DTS audio thiyenwanm
    nathhan 3-7GB wage

    uu dan site eka update karan naa wage:sorry::sorry:
     
    Last edited:

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඒක නම් ඇත්ත මචන් ඒත් පරණ ඒවා හොයාගන්න අමාරුයි :no: මෙහෙම හරි ගන්නවා මං :dull:

    Torrent wala baluwath nathy eke mehema hari thiyana eka loku deyak.torrent thiibbbath seed 1 k dekak thama inne
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    TV Series බලන උන්ට 150MB වගෙ අඩු data ප්‍රමානයකින් Episodes download කරගන්න ඔනෙනම් පට්ට site එකක් තියෙනවා.මාත් දැන් ගොඩ කාලෙක ඉදල මේ site එකෙන් තමා download කරගන්නෙ.150MB වගෙ උනාට 720P or 480P තමා quality එක​.අලුත්ම TV Series download කරද්දිනම් කෙලින්ම 100MB or 150mb x265 torrent එක තිබ්බට පරන episodes වල අඩුම episode එකක්350MB වත් වෙනවනෙ.එවා download කරගන්නනම් වටිනවා.

    PS - මෙහෙම කරන ලන්කාවෙ එකෙක්ගෙ site එකක් තියනවනම් දාපන්.පිටරට මගුල්වලට වඩා ලන්කාවෙ එකෙක්ගෙ site එකකට ගිහින් උට කියක් හරි හොයල දෙන්න පුලුවන් වෙයිනෙ විසිට් වලින් හරි.

    Click Here

    https://www.sirisarafilmslk.com/
    menna bro site ekak thiyenawa lankawe aun wagayak karanne...2month patan aragena...brola sup ekak dila gannawanam aunuth wadeta bahi hodatama...danata himita wade karagena yanne bro aun...mokada loku traffi ekak anne nathi hinda...brola sup ekak dila gannawanam ona films illala monada wenna one kiyala...aun wadeta bahi suppatama...