154 bus route

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Galle road එකේ කොයි හරියෙන් බැහැලද මේ බස් එකට නගින්න ඕන? මට ssc එක ගාවට යන්න ඕන.බහින්න ඕන කොතනින්ද? ssc එක ගාව හෝල්ට් එකක් තිය්නවද බවුද්දාලෝක පාරේ? එද්දි ගාලු පාරේ කොතනටද ටිකට් එක ගන්න ඕන වැල්ලවත්තටද?