
ගල්පාත මහත්තයා;11073546 said:කොසොල් රජතුමාගේ හිනය සහ
බුදුරජාණන් වහන්සේ ගෙ අනාවැකි සියල්ලක්ම
අද ඔප්පු වෙනවා,
බෙදාගත්තට ස්තුති යාලුවා,
තිසරණ සරණයි



මටත් email එකකින් මේක ආවා.. අද වෙනකොට මේ ඔක්කොම වගේ ඇත්ත වෙලා![]()
මුන් බැන බැන ම ගිහින් ඡන්දේ උන්ට නේ..
මිල ගණන් වැඩි උනාට කමක් නෑ.
ඇයි රට බෙරගත්තනේ,රට සංවර්ධනය කරනවනේ....

ඇත්ත උනාට වැඩක් නෑ.මුන් බැන බැන ම ගිහින් ඡන්දේ උන්ට නේ..
මිල ගණන් වැඩි උනාට කමක් නෑ.
ඇයි රට බෙරගත්තනේ,රට සංවර්ධනය කරනවනේ....
![]()



Ou ban, E heena okkoma me weddi sebe wela.
Dane ewa apita sihina neme.


