Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
16+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්තරා නගරයක තියන අතුරු පාරක තියන පුද්ගලික පාරක අක්කලා සෙට් එකක කතන්දරයක් තමයි අද මම කියන්ඩ යන්නේ.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා , ඒ පාරේ ඉන්නවා දරුවෝ කසාද බන්දලා දීලා තනියම ඉන්න වයසක ජෝඩුවකූත් ,

ඒ ඇන්ටි අර අක්කලාගේ ගැන්සියට සෙට් වෙන්ඩ හැදුවට අක්කලාගේ එච්චර මනාපයක් නැ ඒකට , මොකද දන්නවද වයස 29යේ 35හේ 41කේ ගැන්සියක අක්කලාගේ සෙට් එකක් කියන කරන හැසිරෙන විදිහත් එක්ක 65ක් විතර වයස ඇන්ටි කෙනෙක් අනුගත කරගන්න එක අමාරු හන්දා.

ඔය පාරේ හිටියා අනූෂා කියලා අක්කා කෙනෙක් එයාගේ මහත්තයා වෝෆ් ක්ලාක් කෙනෙක් , හැම වේලාවකම ෆන් එකේ ඉන්න පොරක් , යෝධයට වඩා වැඩකාරයා යෝධයාගේ ගෑණී කියුවා වාගේ ( තව කතාවක් මතක් උනා වෙන දවසක ලියන්නං) අක්කා අයියට වඩා සුන්දරයි ,

මොනවා උනත් ලොකුවට ගන්නැ, 16යේ කෑල්ල වාගේ තමයි කල්කිරියාව , හැබැයි නරක ගෑණියෙක් නෙමෙයි . දරුවන්ට ආදරය කරන , පති භක්තිය තියන , අනුන්ගේ දුකේදි පිහිට වෙන , කියන්ට තියන දේ කෙලින්ම කියන මනුස්සයා.

එයාගේ ගෙදරට අල්ලපු, බාගෙට හදපු ගෙදර ඉන්නේ ලගදී බැන්ද ජෝඩුවක් , කොල්ලා බෙහෙත් කොම්පැනියක ඒරියා මැනේජරයෙක් , කාර් කටුවක් එහෙම තියන මාසෙන් වැඩි දවසක් චයිනීස් කන ඩබලක් , කෙල්ලගේ නම ෂෙරින්

දවසක් ඒ දෙන්නා තාප්පේ දෙපැත්තේ ඉදන් කයියක් දාගන ඉන්න වේලාවක

!! මාර වැඩේනේ බං ඊයියේ රැ අපේ එකා sex dvd එකක් අරගන ඇවිත් මට හොරෙන් බලනවා මට අහු උනානේ !!

!! ඉකේ ....ඉතින් අක්කේ.... අක්කා බැන්නද !!

!! මාත් කලින් දැකලා තියන එකක්ද ෂෙරින් මාත් බැලුවා !!

!! ආනේ ....හික් හික්ස්.....මං නං කවදාවත් බලලා නැ !!

!! අයියෝ පිස්සු හැදෙනවා අනේ ඒකේ තියන එව්වා බලන කොට , සමහරක් එව්වා අප්පිරියයි !!

!! ඒ ඇයි අනේ ඒ!!

!! ෆොරින් කට්ටිය අනේ එයාලා අරවා කරනවට වඩා !@$^()__+__+)(*^$$%^^ කරනවා අප්පිරියා හිතෙනවා !!

!! හික් හස් හිහිහි.... අනේ ඔයාගේ බොරුද කොහේද !!

!! බොරු නෙමෙයි ළමයෝ , කෙල්ලෝ දෙන්නෙක් කරන එව්වා , හිරිකිතේ බැ අනේ !!

!! අනේ... කෙල්ලෝ ...... මම නං දැකලා නෑ !!

!! ඒ dvd එක ගෙනිච්චේ නැ අපි බලමුද !!

!! හී හි හික්ස් ... අනේ ....අක්කේ අපේ නිශාන් දැන ගත්තොත් මාව මරයි !!

!! කොහොමද බං නිශාන් මල්ලි දැන ගන්නේ , දොර වහලා දාලා මෙහෙට වරෙන් !!

ඔන්න ඔහොම දෙන්නා වැල බලන්ඩ සෙට් උනා කියමුකෝ

!! චාන්දනී අක්කට කෝල් කරලා එන්ඩ කියමුද !!

!! අනේ එපා අක්කේ මට ලැජ්ජයි , එයා අපි ගැන වැරදියට හිතයි !!

!! අනේ නිකං ඉන්ඩ එයා මොනවා හිතන්ඩද !!

කොහොම හරි මැදි වයසේ උන්න චාන්දචනීවත් ගෙන්නා ගෙන තූන් දෙනා එක්කම දැන් අරක බලනවා ,

!! අනූෂෝ ....අනූෂෝ .....දුවේ කෝ ගෙදර ඉන්නවාදෝ.....!!

!! හුටා ආන්ටී ඇග්නස් ඇවිත් !!

!! මේ ඉස්සරහා දොර වහලා හන්දා ඔය ගෑණි යයි , අපි සද්ද නැතුව ඉමු , මළ වදයක් අනේ !!

එහෙම කියලා සද්ද බද්ධ නැතූව එලියට කන්දීගන හිටපු කට්ටිය , එළියෙන් සද්දයක් නැති හන්දා ආයෙත් අරක රස විදිනවා.

දොරවල් වැහුවට ආපහු හැරෙන ගෑණියෙක් නොවෙන ආන්ටී ඇග්නස් , ලොක් නොකර තිබුන පිටි පස්සේ දොර ඇරගෙන කෙලින්ම සාලයට එන්ටර් උනා.

කට්ටියට දැන් කට උත්තරනෑ, අනූෂාට dvd එක off කරන්ඩ සිහියකූත් නෑ.

ආන්ටී ඇග්නස් කට බලියාගන tv එක දිහා බලාගන ඉදලා මෙහෙම කියන්ඩ කට ඇරියා

!! අනේ අම්මපා බං උඹලා දරුවොත් ඉන්න අම්මලා.................!!

එයාට ඒ කියන්ඩ ගිය කතාව සම්පුර්ණ කරන්ඩවත් ඉඩක් නොදී අනුෂා මෙහෙම කියුවා,

!! ඇන්ටි මේ ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ගෙට ආවානං දැන් ඉතින් , බලනවානං බලන්ඩ , නැත්තං කරුණාකරලා කරදර නොකර ගෙදර යන්ඩ !!

!! ඇන්ටිකාරයත් දැන් ඉතින් අච්චර පුටු තියන සාලේ , බිත්තියට අත් දෙක තියාගන , පිටි අල්ලට පිට හේත්තු කරගන ඈක්කා එව්වා බලනවා !!

අර තූන් කට්ටුවත් ( අනික් අයට නොදැනෙන්ඩ ) සෝ සුසුම් මැද්දේ dvd එක බලලා ඉවර කෙරුවා කියලා කියමුකෝ,

අනුෂා කලින් තිබුන විදිහට කේස් එක අස්සට dvd එක දාලා , තිබ්බ විදිහටම තිබ්බ තැනින්ම තියලා , කට්ටිය එක්ක , පට්ට සිනමා විචාරයක යෙදෙනවා,

ඔය අතරේ කට්ටියට අමතකම වෙලා හිටිය ආන්ටි ඇග්නස් කම්මුලට අත තියාගන ජනේලයෙන් එළිය බලාගන කල්පනා කර කර ඉන්න හැටි දැක්ක චාන්දනී,

!! ඇ ඇන්ටි මොනවද අප්පේ ඔච්චර කල්පනා කරන්නේ !!

!! නෑ බං කෙල්ලේ මම මේ කල්පනා කලේ..... , ඒ කාලේ අපේ මිනිහගේ දිවට හෙන ගහලා තිබුනාද කියලා !!

https://atampahura.blogspot.com/2014/01/blog-post.html#more

[QUOTE="නෝටි බබා, post: 25155405, member: 511910"] [SIZE="4"][COLOR="Blue"]එක්තරා නගරයක තියන අතුරු පාරක තියන පුද්ගලික පාරක අක්කලා සෙට් එකක කතන්දරයක් තමයි අද මම කියන්ඩ යන්නේ. තව පොඩ්ඩෙන් අමතක වෙනවා , ඒ පාරේ ඉන්නවා දරුවෝ කසාද බන්දලා දීලා තනියම ඉන්න වයසක ජෝඩුවකූත් , ඒ ඇන්ටි අර අක්කලාගේ ගැන්සියට සෙට් වෙන්ඩ හැදුවට අක්කලාගේ එච්චර මනාපයක් නැ ඒකට , මොකද දන්නවද වයස 29යේ 35හේ 41කේ ගැන්සියක අක්කලාගේ සෙට් එකක් කියන කරන හැසිරෙන විදිහත් එක්ක 65ක් විතර වයස ඇන්ටි කෙනෙක් අනුගත කරගන්න එක අමාරු හන්දා. ඔය පාරේ හිටියා අනූෂා කියලා අක්කා කෙනෙක් එයාගේ මහත්තයා වෝෆ් ක්ලාක් කෙනෙක් , හැම වේලාවකම ෆන් එකේ ඉන්න පොරක් , යෝධයට වඩා වැඩකාරයා යෝධයාගේ ගෑණී කියුවා වාගේ ( තව කතාවක් මතක් උනා වෙන දවසක ලියන්නං) අක්කා අයියට වඩා සුන්දරයි , මොනවා උනත් ලොකුවට ගන්නැ, 16යේ කෑල්ල වාගේ තමයි කල්කිරියාව , හැබැයි නරක ගෑණියෙක් නෙමෙයි . දරුවන්ට ආදරය කරන , පති භක්තිය තියන , අනුන්ගේ දුකේදි පිහිට වෙන , කියන්ට තියන දේ කෙලින්ම කියන මනුස්සයා. එයාගේ ගෙදරට අල්ලපු, බාගෙට හදපු ගෙදර ඉන්නේ ලගදී බැන්ද ජෝඩුවක් , කොල්ලා බෙහෙත් කොම්පැනියක ඒරියා මැනේජරයෙක් , කාර් කටුවක් එහෙම තියන මාසෙන් වැඩි දවසක් චයිනීස් කන ඩබලක් , කෙල්ලගේ නම ෂෙරින් දවසක් ඒ දෙන්නා තාප්පේ දෙපැත්තේ ඉදන් කයියක් දාගන ඉන්න වේලාවක !! මාර වැඩේනේ බං ඊයියේ රැ අපේ එකා sex dvd එකක් අරගන ඇවිත් මට හොරෙන් බලනවා මට අහු උනානේ !! !! ඉකේ ....ඉතින් අක්කේ.... අක්කා බැන්නද !! !! මාත් කලින් දැකලා තියන එකක්ද ෂෙරින් මාත් බැලුවා !! !! ආනේ ....හික් හික්ස්.....මං නං කවදාවත් බලලා නැ !! !! අයියෝ පිස්සු හැදෙනවා අනේ ඒකේ තියන එව්වා බලන කොට , සමහරක් එව්වා අප්පිරියයි !! !! ඒ ඇයි අනේ ඒ!! !! ෆොරින් කට්ටිය අනේ එයාලා අරවා කරනවට වඩා !@$^()__+__+)(*^$$%^^ කරනවා අප්පිරියා හිතෙනවා !! !! හික් හස් හිහිහි.... අනේ ඔයාගේ බොරුද කොහේද !! !! බොරු නෙමෙයි ළමයෝ , කෙල්ලෝ දෙන්නෙක් කරන එව්වා , හිරිකිතේ බැ අනේ !! !! අනේ... කෙල්ලෝ ...... මම නං දැකලා නෑ !! !! ඒ dvd එක ගෙනිච්චේ නැ අපි බලමුද !! !! හී හි හික්ස් ... අනේ ....අක්කේ අපේ නිශාන් දැන ගත්තොත් මාව මරයි !! !! කොහොමද බං නිශාන් මල්ලි දැන ගන්නේ , දොර වහලා දාලා මෙහෙට වරෙන් !! ඔන්න ඔහොම දෙන්නා වැල බලන්ඩ සෙට් උනා කියමුකෝ !! චාන්දනී අක්කට කෝල් කරලා එන්ඩ කියමුද !! !! අනේ එපා අක්කේ මට ලැජ්ජයි , එයා අපි ගැන වැරදියට හිතයි !! !! අනේ නිකං ඉන්ඩ එයා මොනවා හිතන්ඩද !! කොහොම හරි මැදි වයසේ උන්න චාන්දචනීවත් ගෙන්නා ගෙන තූන් දෙනා එක්කම දැන් අරක බලනවා , !! අනූෂෝ ....අනූෂෝ .....දුවේ කෝ ගෙදර ඉන්නවාදෝ.....!! !! හුටා ආන්ටී ඇග්නස් ඇවිත් !! !! මේ ඉස්සරහා දොර වහලා හන්දා ඔය ගෑණි යයි , අපි සද්ද නැතුව ඉමු , මළ වදයක් අනේ !! එහෙම කියලා සද්ද බද්ධ නැතූව එලියට කන්දීගන හිටපු කට්ටිය , එළියෙන් සද්දයක් නැති හන්දා ආයෙත් අරක රස විදිනවා. දොරවල් වැහුවට ආපහු හැරෙන ගෑණියෙක් නොවෙන ආන්ටී ඇග්නස් , ලොක් නොකර තිබුන පිටි පස්සේ දොර ඇරගෙන කෙලින්ම සාලයට එන්ටර් උනා. කට්ටියට දැන් කට උත්තරනෑ, අනූෂාට dvd එක off කරන්ඩ සිහියකූත් නෑ. ආන්ටී ඇග්නස් කට බලියාගන tv එක දිහා බලාගන ඉදලා මෙහෙම කියන්ඩ කට ඇරියා !! අනේ අම්මපා බං උඹලා දරුවොත් ඉන්න අම්මලා.................!! එයාට ඒ කියන්ඩ ගිය කතාව සම්පුර්ණ කරන්ඩවත් ඉඩක් නොදී අනුෂා මෙහෙම කියුවා, !! ඇන්ටි මේ ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ගෙට ආවානං දැන් ඉතින් , බලනවානං බලන්ඩ , නැත්තං කරුණාකරලා කරදර නොකර ගෙදර යන්ඩ !! !! ඇන්ටිකාරයත් දැන් ඉතින් අච්චර පුටු තියන සාලේ , බිත්තියට අත් දෙක තියාගන , පිටි අල්ලට පිට හේත්තු කරගන ඈක්කා එව්වා බලනවා !! අර තූන් කට්ටුවත් ( අනික් අයට නොදැනෙන්ඩ ) සෝ සුසුම් මැද්දේ dvd එක බලලා ඉවර කෙරුවා කියලා කියමුකෝ, අනුෂා කලින් තිබුන විදිහට කේස් එක අස්සට dvd එක දාලා , තිබ්බ විදිහටම තිබ්බ තැනින්ම තියලා , කට්ටිය එක්ක , පට්ට සිනමා විචාරයක යෙදෙනවා, ඔය අතරේ කට්ටියට අමතකම වෙලා හිටිය ආන්ටි ඇග්නස් කම්මුලට අත තියාගන ජනේලයෙන් එළිය බලාගන කල්පනා කර කර ඉන්න හැටි දැක්ක චාන්දනී, !! ඇ ඇන්ටි මොනවද අප්පේ ඔච්චර කල්පනා කරන්නේ !! !! නෑ බං කෙල්ලේ මම මේ කල්පනා කලේ..... , ඒ කාලේ අපේ මිනිහගේ දිවට හෙන ගහලා තිබුනාද කියලා !![/COLOR][/SIZE] [url]https://atampahura.blogspot.com/2014/01/blog-post.html#more[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom