Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!

Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ රියදුරන්ගේ මාර්ග විනය නම් අන්තිමයි. විශේශයෙන් බයික්, ත්රීවීල් පදින අයගේ. කොහෙන් හරි රිංගනවා, ඔබනවා අන්තිමට හැප්පෙනවා ට්රැෆික් සෙට් වෙනවා චා මැක්ස්. මෙන්න ඊයේ දැකපු දේවල්

1.එක්තරා පන්සලක්-සහ දන්සැලක් ලඟ පාරේ මීටර් 500ක් පහු කරන්න විනාඩි 45ක් ගියා  පස්සෙ බලනකොට ත්රීවීල් එකක් රෝං සයිඩ් ගිහිල්ලා ඇනගෙන. පට්ට බ්ලොක් එකක්. ත්රී වීල් එක අයින් කරන්න ඉඩකුත් නෑ. වැදිච්ච වෑන් එක අයින් කරන්නත් බෑ. අන්තිමට පොලිසියේ කස්ටිය ඇවිත් යන්තම් ගේට්ටුවක් ඇරලා ත්රී වීල් එක වත්තකට දානකන් ට්රැෆික් එක

2. දන්සැල් ලඟ පෝලිම් වල මිනිස්සු ඉන්නේ එක්කෙනා පිටිපස්සේ එක්කෙනා නෙවෙයි, පොකුරු පොකුරු. පාර මැදත් එක්ක. කොල්ලො සෙට් පිටින් පාරත් එක්කම බදු අරන් ඉන්නේ  පාරේ යන වාහන තමයි අයින් කරන් යන්න ඕන

3. දන්සැලකට ගිය බුවෙක් පාර මැද්දේ බයික් එක පාක් කරලා ගිහින්. අනිත් පැත්තෙන් ආපු වාහනයක් ඉඩ නැතුව මිනිස්සු බේරන් යද්දි බයික් එක වැදුනා. අන්තිමට බයික් අයිතිකාර ඩයල් එක යාලුවෝ සෙට් එකත් අරන් නෙලන්න ආවා වාහනේ එලවන් ආපු මනුස්සයට

4. පොලිසියේ බුවාලා වාහනේ තරාතිරම බලන්නේ නැතුව ඊයේ නම් තග දැම්මා. හැබැයි කාර් ජීප් වල අයට ගන්න මහත්තයා පව් නොදී ඔය වාහනේ කියලා, ත්රී වීල්, බයික් බුවාලට නම් කිව්වේ හු%% පුතා ගනිං තොගේ කරත්තේ කූඩුවට දාන්න කලින් කියලා

5. 48cc මදුරුවොන්ගේ නැගපු කොල්ලෝ හෝනට් වල යනවා කියලා හිතාගෙන ලයිටුත් නැතුව කෙලගෙන යනවා දැක්කා. මදුරුවෝ දෙන්නෙක් ඇක්සිඩන් වෙලා තියෙනවත් දැක්කා. හෙල්මට් එකක් ව්අත් නොදා ලෝඩ් පකීර්ලා වගේ කට්ටිය බයික් වල නැගලා යනවත් දැක්කා. කොන්ක්රීට් වලින් ඔලු කට්ට හැදිච්ච උදවිය වෙන්න ඕන

6. බයික් රෝං සයිඩ් එකේ ඇවිත් කාර් එකේ බොනට් එක උඩ නගින්න ඔන්න මෙන්න තියලා නවත්තලා මගෙන් කොහෙද ඕයි යන්නේ කියලා අහපු උනුත් හිටියා මොනවා කරන්නද වෙසක් නිසා ෆුල් ධාර්මිකව දන්සැල් වදින්න යනවා මල්ලි කියලා ආවා

මෙහෙම පාරේ විනයක් නැතුව යන කොට අපේ රටේ දහස් ගණන් ඇක්සිඩන්ට් වෙන එක අහන්න දෙයක් ද

[QUOTE="බින්දු, post: 16663907, member: 369021"] [SIZE=3]ලංකාවේ රියදුරන්ගේ මාර්ග විනය නම් අන්තිමයි. විශේශයෙන් බයික්, ත්රීවීල් පදින අයගේ. කොහෙන් හරි රිංගනවා, ඔබනවා අන්තිමට හැප්පෙනවා ට්රැෆික් සෙට් වෙනවා චා මැක්ස්. මෙන්න ඊයේ දැකපු දේවල් 1.එක්තරා පන්සලක්-සහ දන්සැලක් ලඟ පාරේ මීටර් 500ක් පහු කරන්න විනාඩි 45ක් ගියා :baffled::baffled: පස්සෙ බලනකොට ත්රීවීල් එකක් රෝං සයිඩ් ගිහිල්ලා ඇනගෙන. පට්ට බ්ලොක් එකක්. ත්රී වීල් එක අයින් කරන්න ඉඩකුත් නෑ. වැදිච්ච වෑන් එක අයින් කරන්නත් බෑ. අන්තිමට පොලිසියේ කස්ටිය ඇවිත් යන්තම් ගේට්ටුවක් ඇරලා ත්රී වීල් එක වත්තකට දානකන් ට්රැෆික් එක 2. දන්සැල් ලඟ පෝලිම් වල මිනිස්සු ඉන්නේ එක්කෙනා පිටිපස්සේ එක්කෙනා නෙවෙයි, පොකුරු පොකුරු. පාර මැදත් එක්ක. කොල්ලො සෙට් පිටින් පාරත් එක්කම බදු අරන් ඉන්නේ :baffled::baffled: පාරේ යන වාහන තමයි අයින් කරන් යන්න ඕන :baffled::baffled: 3. දන්සැලකට ගිය බුවෙක් පාර මැද්දේ බයික් එක පාක් කරලා ගිහින්. අනිත් පැත්තෙන් ආපු වාහනයක් ඉඩ නැතුව මිනිස්සු බේරන් යද්දි බයික් එක වැදුනා. අන්තිමට බයික් අයිතිකාර ඩයල් එක යාලුවෝ සෙට් එකත් අරන් නෙලන්න ආවා වාහනේ එලවන් ආපු මනුස්සයට :baffled::baffled: 4. පොලිසියේ බුවාලා වාහනේ තරාතිරම බලන්නේ නැතුව ඊයේ නම් තග දැම්මා. හැබැයි කාර් ජීප් වල අයට ගන්න මහත්තයා පව් නොදී ඔය වාහනේ කියලා, ත්රී වීල්, බයික් බුවාලට නම් කිව්වේ හු%% පුතා ගනිං තොගේ කරත්තේ කූඩුවට දාන්න කලින් කියලා :baffled::baffled: 5. 48cc මදුරුවොන්ගේ නැගපු කොල්ලෝ හෝනට් වල යනවා කියලා හිතාගෙන ලයිටුත් නැතුව කෙලගෙන යනවා දැක්කා. මදුරුවෝ දෙන්නෙක් ඇක්සිඩන් වෙලා තියෙනවත් දැක්කා. හෙල්මට් එකක් ව්අත් නොදා ලෝඩ් පකීර්ලා වගේ කට්ටිය බයික් වල නැගලා යනවත් දැක්කා. කොන්ක්රීට් වලින් ඔලු කට්ට හැදිච්ච උදවිය වෙන්න ඕන :baffled::baffled: 6. බයික් රෝං සයිඩ් එකේ ඇවිත් කාර් එකේ බොනට් එක උඩ නගින්න ඔන්න මෙන්න තියලා නවත්තලා මගෙන් කොහෙද ඕයි යන්නේ කියලා අහපු උනුත් හිටියා මොනවා කරන්නද වෙසක් නිසා ෆුල් ධාර්මිකව දන්සැල් වදින්න යනවා මල්ලි කියලා ආවා :(:( මෙහෙම පාරේ විනයක් නැතුව යන කොට අපේ රටේ දහස් ගණන් ඇක්සිඩන්ට් වෙන එක අහන්න දෙයක් ද :oo::oo: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom