Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!

Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thanks Machan..

ඔව් බං.. කරුමයක් ඵල දුන්නා වෙසක් පෝය දවසෙ..

අනේ මන්දා බං.. පොලිස් හුට්ටලා මොකට ඩියුටි දානවද කියලා.. සමහර උන් පාර දෙපැත්තට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා හරක් වගේ.. උන්ව පඩේකට ගනන් ගන්නෙ නෑ පාරෙ යන එවුන්.. උඹ කියනව වගේ බයිලා කිය කිය අමුතු ආතල් ගන්නවනේ වෙසක් කාලෙට අපේ ගොන් වාහෙලා.. ලැජ්ජයි බං..

දැන් යනවා බං.. කරපු පවු නම් ගෙවාගන්න බෑ.. අම්මයි තාත්තයි මං නිසා සෑහෙන්න දුක් වෙනවා.. නොදකිං මං වගේ කාලකන්නියෙක්..

ඔව් මචං.. මං කොහොමත් හයියෙන් යන්නෙ නෑ.. මං එදා එකපාරම අවුල් ගියා බං අර පොඩි එකාට නෙලන්න ගියපු සීන් එක දැකලා.. මට තවත් අවුල් ගියේ අර දරු පැටියත් වඩාගෙන ඒ පොඩි එකාගෙ අම්මා විලාප දුන්න එකට.. ඒ ශොක් එකෙන්මනේ මං බයික් එක පාරට දැම්මෙ.. පාර බැලුවෙත් නෑ.. වැදුනා කාර් එකේ යන්තමින්..

උඹගෙ කතාව ඇත්ත මචං.. ඔව් මගේ වැරදි තියෙනවා.. අනේ මන්දා බං.. මට ගෙදර ගියාම ඉන්න හිත් දෙන්නෑනෙ.. පුදුම කරුමයක්.. ඒත් මං අද ගිහින් ආවා ගෙදර.. අම්මයි තාත්තයි පවු බං..

Thanks Machan..

ඒකට තමා බං මට යකා නැග්ගෙ.. අර පරට්ටයො දෙන්නා ගල් ගහලා කුඩු වෙන්න.. ගඳ එනවා අඩි ගානක් දුරට.. පොලීසියෙ එකාට හොඳටම එන්න ඇති.. ඌ හිටියෙ උගේ ලඟම.. එහෙම වෙලත් ඌ මට කියනවා තෝ බීලා නේද කියලා.. ඒත් ඉතිං මං ඉවසං හිටියා බං..

ඒක ඇත්ත බං.. මට පෙරේදා ඒක හොඳටම තේරුණා.. තාත්තා එච්චර අවුලෙන් ඉඳලා නෑ කවදාවත්..

කියෙව්වා නම් බං පොලීසියෙ එවුන් මාව කුදලන් යනවා සුවර්.. දන්න කියන එකෙක්වත් ලඟපාතක හිටියෙ නෑනෙ.. වාසනාවට අර කොල්ලෙක් ඇවිත් දුන්නා රම්පෙට පොරි හැලෙන්න.. ඌ නම් යකාගෙ පොරක් බං.. තමුසෙ, ඔහේ කියලත් කතා කලානේ මේ යකා පොලීසියෙ බුවාට.. මුගේ මූන මක්කද වෙලා ගියා ගොට්ට අල්ලනවා, දෙකට නැමෙනවා කිව්වාම.. අන්න ඌ වගේ දාහක් දෙදාහක් හිටියා නම් ලංකාවට වැඩිත් එක්ක..

මට තෙලිඟු චිත්රපටියක් මතක් වුණා ඒ වෙලාවෙ.. උන් අමුතු විදියකට බං කාර් එකෙන් බැස්සෙ..

[QUOTE="crazybuddy, post: 16667652, member: 326070"] [CENTER][CENTER][B][FONT=Trebuchet MS][SIZE=3][COLOR=Blue]Thanks Machan..:)[/COLOR][/SIZE][/FONT][/B] [/CENTER] [/CENTER] [CENTER][B][SIZE=3][COLOR=Blue]ඔව් බං.. කරුමයක් ඵල දුන්නා වෙසක් පෝය දවසෙ..[/COLOR][/SIZE][/B]:( [/CENTER] [CENTER][B][SIZE=3][COLOR=Blue]අනේ මන්දා බං.. පොලිස් හුට්ටලා මොකට ඩියුටි දානවද කියලා.. සමහර උන් පාර දෙපැත්තට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා හරක් වගේ.. උන්ව පඩේකට ගනන් ගන්නෙ නෑ පාරෙ යන එවුන්.. උඹ කියනව වගේ බයිලා කිය කිය අමුතු ආතල් ගන්නවනේ වෙසක් කාලෙට අපේ ගොන් වාහෙලා.. ලැජ්ජයි බං.. :([/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][B][SIZE=3][COLOR=Blue]දැන් යනවා බං.. කරපු පවු නම් ගෙවාගන්න බෑ.. අම්මයි තාත්තයි මං නිසා සෑහෙන්න දුක් වෙනවා.. නොදකිං මං වගේ කාලකන්නියෙක්..:([/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][B][SIZE=3][COLOR=Blue]ඔව් මචං.. මං කොහොමත් හයියෙන් යන්නෙ නෑ.. මං එදා එකපාරම අවුල් ගියා බං අර පොඩි එකාට නෙලන්න ගියපු සීන් එක දැකලා.. මට තවත් අවුල් ගියේ අර දරු පැටියත් වඩාගෙන ඒ පොඩි එකාගෙ අම්මා විලාප දුන්න එකට.. ඒ ශොක් එකෙන්මනේ මං බයික් එක පාරට දැම්මෙ.. පාර බැලුවෙත් නෑ.. වැදුනා කාර් එකේ යන්තමින්..:([/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][B][SIZE=3][COLOR=Blue]උඹගෙ කතාව ඇත්ත මචං..:) ඔව් මගේ වැරදි තියෙනවා.. අනේ මන්දා බං.. මට ගෙදර ගියාම ඉන්න හිත් දෙන්නෑනෙ.. පුදුම කරුමයක්.. ඒත් මං අද ගිහින් ආවා ගෙදර.. අම්මයි තාත්තයි පවු බං..:( [/COLOR][/SIZE][/B][/CENTER] [CENTER]:)[/CENTER] [CENTER]:([/CENTER] [CENTER][CENTER][B][FONT=Trebuchet MS][SIZE=3][COLOR=Blue]Thanks Machan..[/COLOR][/SIZE][/FONT][/B] [/CENTER] [/CENTER] [CENTER][B][SIZE=3][COLOR=Blue]ඒකට තමා බං මට යකා නැග්ගෙ.. අර පරට්ටයො දෙන්නා ගල් ගහලා කුඩු වෙන්න.. ගඳ එනවා අඩි ගානක් දුරට.. පොලීසියෙ එකාට හොඳටම එන්න ඇති.. ඌ හිටියෙ උගේ ලඟම.. එහෙම වෙලත් ඌ මට කියනවා තෝ බීලා නේද කියලා..:growl: ඒත් ඉතිං මං ඉවසං හිටියා බං..:([/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][B][SIZE=3][COLOR=Blue]ඒක ඇත්ත බං.. මට පෙරේදා ඒක හොඳටම තේරුණා.. තාත්තා එච්චර අවුලෙන් ඉඳලා නෑ කවදාවත්..:no:[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER]:([/CENTER] [CENTER][B][SIZE=3][COLOR=Blue]කියෙව්වා නම් බං පොලීසියෙ එවුන් මාව කුදලන් යනවා සුවර්.. දන්න කියන එකෙක්වත් ලඟපාතක හිටියෙ නෑනෙ.. වාසනාවට අර කොල්ලෙක් ඇවිත් දුන්නා රම්පෙට පොරි හැලෙන්න.. ඌ නම් යකාගෙ පොරක් බං.. තමුසෙ, ඔහේ කියලත් කතා කලානේ මේ යකා පොලීසියෙ බුවාට..:lol: මුගේ මූන මක්කද වෙලා ගියා ගොට්ට අල්ලනවා, දෙකට නැමෙනවා කිව්වාම..:rofl: අන්න ඌ වගේ දාහක් දෙදාහක් හිටියා නම් ලංකාවට වැඩිත් එක්ක..:lol:[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER]:lol::lol::lol:[/CENTER] [CENTER][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][/CENTER] [CENTER] [B][SIZE=3][COLOR=Blue]මට තෙලිඟු චිත්රපටියක් මතක් වුණා ඒ වෙලාවෙ.. උන් අමුතු විදියකට බං කාර් එකෙන් බැස්සෙ..:lol: [/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom