17දාට ඇමරිකා භාණ්ඩාගාරය බංකොලොත් වේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බි‍්‍රක්ස් රටවල් මගින් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමෙන් වන ලෝක රටාවක් පිළිබඳ ඇමරිකාවේ සැලසුම් සම්පූර්ණයෙන් විනාශ කළ හැකි බව ලෝක බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයකු වන පීටර් කෝනිග් පවසයි.
    ඔහු විසින් පළ කළ මතයක දැක්වෙන්නේ මේ වසර අවසානයේදී බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප‍්‍රිකාව සමග ඉරානය සහ වෙනිසියුලාවත් අත්වැල් බැඳ ගනිමින් එවැනි පියවරක් ගැනීම වෙත යා හැකි විකල්ප ආර්ථික ක‍්‍රියාවලියක පදනම මේ වන විට සකස් කරමින් ඇති බවයි. එවැනි සැලසුමකදී බි‍්‍රක්ස් සංවර්ධන බැංකුව නව මුදල් ඒකකයේ මහ බැංකුව ලෙස නම් කෙරෙනු ඇති බව ඔහුගේ මතයයි.
    මෙවැනි හවුලක් මගින් ලෝකයේ හයිඩ්‍රොකාබන ඉන්ධන නිෂ්පාදනයෙන් 1/3ක් ඇමරිකානු ඩොලරයෙන් ඉවත් වනු ඇති අතර එවැනි පියවරයක් හරහා දැනටමත් බිඳ වැටෙමින් පවතින ඇමරිකානු ඩොලරය සම්පූර්ණයෙන් විනාශ වී යනු ඇත.
    මේ වන විටත් ඉරානය සිය ඉන්ධන වෙළඳපොල සඳහා යුආන් සහ රුබල් මූල්‍ය ඒකකයන් යොදාගැනීම පිළිබඳව ඉන්දියාව සමග සාකච්ඡ කරමින් පවතින අතර පාකිස්ථානය යුආන් මුදල් ගණුදෙනු සඳහා චීනය සමග කටයුතු කරමින් සිටිති.
    කසකස්ථානය සහ බෙලාරුස් රාජ්‍යයන් මේ වන විටත් සහය දෙමින් පවතින රුසියාවේ රේගු සම්මුතිය සමග එක්ව කටයුතු කිරීම පිළිබඳව ඉන්දියාව සහ වියට්නාමයේ අවධානය යොමුවී තිබීමද මේ සඳහා නිදසුනකි.
    මෙවැනි පියරවයක් මගින් බටහිර සතුව තිබූ ආර්ථික බලය නව කඳවුරක් සතුවීම සමග විකල්ප බලශක්ති ප‍්‍රභවයන් සඳහා විද්‍යාත්මක පර්යේෂණ දියුණු වනු ඇති බවත් දශක කිහිපයක් ගතවෙත්ම වඩා මානුෂික ලෝකයක් බිහිවේ යයි කෝනිග් විශ්වාසය පළ කර තිබේ.
    :):) කොහෙන් ගියත් සුද්දට කෙලවෙන එක ඉර හද වගේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    euro එනකොට කිව්වෙත් ඕකම තමා..කෝ euro ආවහම ඩොලර් එක වැටුනද?:rofl:අනික ලංකාවේ රුපියල වැටුන වැටිල්ල ගැන හොයන්නේ නැතුව අනුන්ගේ ඩොලර් එකක් වැටෙනකන් බලන් ඉන්න ලජ්ජා නැති ජාතියක් ලංකාවේ ඉන්නේ..අනුන්ගේ මගුල් හොයන්න කලින් අපි හැදිලා ඉමු නේ.....:oo::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    euro එනකොට කිව්වෙත් ඕකම තමා..කෝ euro ආවහම ඩොලර් එක වැටුනද?:rofl:අනික ලංකාවේ රුපියල වැටුන වැටිල්ල ගැන හොයන්නේ නැතුව අනුන්ගේ ඩොලර් එකක් වැටෙනකන් බලන් ඉන්න ලජ්ජා නැති ජාතියක් ලංකාවේ ඉන්නේ..අනුන්ගේ මගුල් හොයන්න කලින් අපි හැදිලා ඉමු නේ.....:oo::baffled:
    මගෙ අම්මො ඇමරිකාව වැටෙනව කියන වචනෙත් අහන්ඩ කම්ති නැ නෙද උබල. උබල මොන තරන් පර ගැතිද යකො.සුද්ද වැටෙනව කියපුවම උබට කහනව නේද,විලි ලජ්ජයි :P
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    euro එනකොට කිව්වෙත් ඕකම තමා..කෝ euro ආවහම ඩොලර් එක වැටුනද?:rofl:අනික ලංකාවේ රුපියල වැටුන වැටිල්ල ගැන හොයන්නේ නැතුව අනුන්ගේ ඩොලර් එකක් වැටෙනකන් බලන් ඉන්න ලජ්ජා නැති ජාතියක් ලංකාවේ ඉන්නේ..අනුන්ගේ මගුල් හොයන්න කලින් අපි හැදිලා ඉමු නේ.....:oo::baffled:

    මචන් තාමත් US Dollar වලට වඩා Euro ගනන්.
    1 Euro=1.36 US Dollar.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් තාමත් US Dollar වලට වඩා Euro ගනන්.
    1 Euro=1.36 US Dollar.
    ඒ උනාට සුද්ද ගෙ ඩොලර් එක ලස්සනයි, සුදු උත්තමය හදපු එකනෙ එක හින්ද ගොඩක් ලොකුයි,:lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    :):) කොහෙන් ගියත් සුද්දට කෙලවෙන එක ඉර හද වගේ

    sweet_dreams_017.jpg
    :D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ යකෝ. ලංකාවට පුක කහ ගන්ඩ වත් වත්කමක් නෑ එත් උඹේ හීනේ ඇමරිකාව වට්ටන්න. මෝඩ ජෝක් නොදා ඉඳින්. ඇමරිකාව උන් ගැන බලා ගනී අපි ගැන බලන්ඩ කව්ද ඉන්නේ? ඔන්න කබ්රාල් ළඟදීම රුපියල් 10,000 නොට්ටුවකුත් එළියට දාන්ඩ යනවා කියලා ආරංචි. සැප නේ?? :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ යකෝ. ලංකාවට පුක කහ ගන්ඩ වත් වත්කමක් නෑ එත් උඹේ හීනේ ඇමරිකාව වට්ටන්න. මෝඩ ජෝක් නොදා ඉඳින්. ඇමරිකාව උන් ගැන බලා ගනී අපි ගැන බලන්ඩ කව්ද ඉන්නේ? ඔන්න කබ්රාල් ළඟදීම රුපියල් 10,000 නොට්ටුවකුත් එළියට දාන්ඩ යනවා කියලා ආරංචි. සැප නේ?? :P:P:P
    ගොන් ටොක් දෙන්ඩ එපා බන් මම ලංකාව ගැන කියුවෙ නැනෙ,උබ නිකන් කතා කරන්නෙ ඇමරිකාවෙ එකෙක් වගේනෙ විලි ලජ්ජයි.උබල ගැන සුද්ද බලා ගනි බය වෙන්ඩ එපා මෙහෙම ඉරාගෙන කඩේ යන යාමට උබට ගින් කාඩ් එකක් එවයි.:) පොර ටොක් නම් තියෙනව ඉන්නෙ ලංකාවෙ. :P:P ලොල් තමා :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ගොන් ටොක් දෙන්ඩ එපා බන් මම ලංකාව ගැන කියුවෙ නැනෙ,උබ නිකන් කතා කරන්නෙ ඇමරිකාවෙ එකෙක් වගේනෙ විලි ලජ්ජයි.උබල ගැන සුද්ද බලා ගනි බය වෙන්ඩ එපා මෙහෙම ඉරාගෙන කඩේ යන යාමට උබට ගින් කාඩ් එකක් එවයි.:) පොර ටොක් නම් තියෙනව ඉන්නෙ ලංකාවෙ. :P:P ලොල් තමා :lol::lol::lol:

    ඉතිං විමලෙත් ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කල එකේ උත් එකක් ඉල්ලුවම මොකෝ වෙන්නේ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතිං විමලෙත් ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කල එකේ උත් එකක් ඉල්ලුවම මොකෝ වෙන්නේ

    දන් මම වැරදියි කියුවද පොන්ස් :P
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඇමරිකාවට කෙලවීම ලංකාවට කෙසෙ බලපැවත් මට කමක් නැත.:yes::yes:
    ඇමරිකාවට කෙලවේනම් ඒ සතුට කියා නිමකල නොහැක.:lol::lol:
    මොකද සෑම බලුවැඩක්ම කර තමාගේ වැරදි වසාගෙන අන් අයගේ වැරදි සොයන ඇමරිකාවට ඔහොම වෙලා මදිය.:):)
    එකම බය ඔවුන්ට මෙයින් කෙල වෙයිද නොවෙයිද යන්නය.:(:(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපොයි ඔවු ලොකෙ ඉන්න ලොකුම ණය කාරය තමයි ඇමරිකාව.
    මෙහෙ ඉන්න මොඩස්ල කැගැහුවට ඇමරිකාවෙන් නය ගනින්, චිනෙන් ගන්ඩ එපා කියල ,ඇමරිකාව ගන්නෙත් චිනෙන් තමයි.:lol:

    http://en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අනේ යකෝ. ලංකාවට පුක කහ ගන්ඩ වත් වත්කමක් නෑ එත් උඹේ හීනේ ඇමරිකාව වට්ටන්න. මෝඩ ජෝක් නොදා ඉඳින්. ඇමරිකාව උන් ගැන බලා ගනී අපි ගැන බලන්ඩ කව්ද ඉන්නේ? ඔන්න කබ්රාල් ළඟදීම රුපියල් 10,000 නොට්ටුවකුත් එළියට දාන්ඩ යනවා කියලා ආරංචි. සැප නේ?? :P:P:P

    mcn, uba oya dakinne lankawe salli nati ewun witarai. eet mcn lankawe salli tiyena un ambanata innawa. mage yaluwo innawa mcn business walin pissu hadenna salli earn karana.

    they have much better life in sri Lanka than in any other country,. job passema yanne natuwa business ekak karapan, etakota salli enawa. lankawe job karala goda yanna puluwan podi pirisakata witarai.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    චීනේ ඇමේරිකාවට 17ට කලින් ණය ගෙවපන් කියල තර්ජනය කලානම් චීනෙන් අපේ රන්ගොජා අරන් තියෙන ණය වලට චීනෙන් මිස්කෝල් එකකින් රටම සින්නක්කරගනීවි.

    ඇමේරිකාව වැටෙනවා කියල උඩ පැන්නට ඇමෙරිකාවට වඩිම ණය දීපු එකාත් චීනේ.. ලංකාවට වැඩියෙන්ම ණය දෙන එකා වෙලා තියෙන්නේත් දැන් චීනේ.. ලංකාව චීනේ කොලනියක් වෙයිද?

    ලංකාවේ සල්ලිකාරයෝ ඉන්නවා කියල සතුටුවෙන උන් දන්නවද දන්නේ නෑ ලෝකේ ලොකුම සල්ලි කාරයෝ ඉන්නෙත් ඇමේරිකාවේ.. නමුත් ඇමේරිකාවේ භාන්ඩාගාරේ සල්ලි නැතිනම් ඇමරිකවට සල්ලි නෑ... ඒවගේම තමයි ලංකාවටත්..
     
    ඇමරිකන් ගැති ඉන්දියන් කොලනියක් වෙනවට වඩා චීන කොලනියක් වෙන එක හොදයි.:P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    චීනේ ඇමේරිකාවට 17ට කලින් ණය ගෙවපන් කියල තර්ජනය කලානම් චීනෙන් අපේ රන්ගොජා අරන් තියෙන ණය වලට චීනෙන් මිස්කෝල් එකකින් රටම සින්නක්කරගනීවි.

    ඇමේරිකාව වැටෙනවා කියල උඩ පැන්නට ඇමෙරිකාවට වඩිම ණය දීපු එකාත් චීනේ.. ලංකාවට වැඩියෙන්ම ණය දෙන එකා වෙලා තියෙන්නේත් දැන් චීනේ.. ලංකාව චීනේ කොලනියක් වෙයිද?

    ලංකාවේ සල්ලිකාරයෝ ඉන්නවා කියල සතුටුවෙන උන් දන්නවද දන්නේ නෑ ලෝකේ ලොකුම සල්ලි කාරයෝ ඉන්නෙත් ඇමේරිකාවේ.. නමුත් ඇමේරිකාවේ භාන්ඩාගාරේ සල්ලි නැතිනම් ඇමරිකවට සල්ලි නෑ... ඒවගේම තමයි ලංකාවටත්..

    metanin gihin balapan lankawe external debt ekai usa wala ekai.
    http://en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt

    loke ratawal walin podi ratawal tikak arunama okkoma run wenne loans walin. UK wala ehema balapan external debt eka.

    loans gannakota conditions tiyenawa, eka nisa loans dunna ratawal walata eyalata one one welawata salli illanna ba. anit eka lankawe godak projects karanne loans walata nevei. profit sharing system ekata.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාවට කෙලවීම ලංකාවට කෙසෙ බලපැවත් මට කමක් නැත.:yes::yes:
    ඇමරිකාවට කෙලවේනම් ඒ සතුට කියා නිමකල නොහැක.:lol::lol:
    මොකද සෑම බලුවැඩක්ම කර තමාගේ වැරදි වසාගෙන අන් අයගේ වැරදි සොයන ඇමරිකාවට ඔහොම වෙලා මදිය.:):)
    එකම බය ඔවුන්ට මෙයින් කෙල වෙයිද නොවෙයිද යන්නය.:(:(
    එක තමයි මටත් තියෙන බය,අද හෙට නොවුනත් ලගදිම ඇමරිකාවෙ එවුන් බලු වෙනව, :yes::yes:
     
    Similar threads