euro එනකොට කිව්වෙත් ඕකම තමා..කෝ euro ආවහම ඩොලර් එක වැටුනද?අනික ලංකාවේ රුපියල වැටුන වැටිල්ල ගැන හොයන්නේ නැතුව අනුන්ගේ ඩොලර් එකක් වැටෙනකන් බලන් ඉන්න ලජ්ජා නැති ජාතියක් ලංකාවේ ඉන්නේ..අනුන්ගේ මගුල් හොයන්න කලින් අපි හැදිලා ඉමු නේ.....
![]()
හා මචන්.

ඔය පර සුද්දට රට යන්නෙ නැතුව ඔනෙ එකෙක්ට,ඇමරිකාවෙ බල්ලො කොහොමත් කොටිත් එක්ක ඉන්නෙ.ඔය පරයො හැදි ගෑවෙලා යන්ඩ ඔනෙ.චීනේ ඇමේරිකාවට 17ට කලින් ණය ගෙවපන් කියල තර්ජනය කලානම් චීනෙන් අපේ රන්ගොජා අරන් තියෙන ණය වලට චීනෙන් මිස්කෝල් එකකින් රටම සින්නක්කරගනීවි.
ඇමේරිකාව වැටෙනවා කියල උඩ පැන්නට ඇමෙරිකාවට වඩිම ණය දීපු එකාත් චීනේ.. ලංකාවට වැඩියෙන්ම ණය දෙන එකා වෙලා තියෙන්නේත් දැන් චීනේ.. ලංකාව චීනේ කොලනියක් වෙයිද?
ලංකාවේ සල්ලිකාරයෝ ඉන්නවා කියල සතුටුවෙන උන් දන්නවද දන්නේ නෑ ලෝකේ ලොකුම සල්ලි කාරයෝ ඉන්නෙත් ඇමේරිකාවේ.. නමුත් ඇමේරිකාවේ භාන්ඩාගාරේ සල්ලි නැතිනම් ඇමරිකවට සල්ලි නෑ... ඒවගේම තමයි ලංකාවටත්..
lankawata awulak wenne na.
2009 yudde ewara unata passe lankawa mara speed develop wenawa. within just 10 years. SL will be damn good.

විමලේට ඇමරිකාවට වීසා දෙන්නෙ නෑ ලු පව් ඔයි

ගොන් ටොක් දෙන්ඩ එපා බන් මම ලංකාව ගැන කියුවෙ නැනෙ,උබ නිකන් කතා කරන්නෙ ඇමරිකාවෙ එකෙක් වගේනෙ විලි ලජ්ජයි.උබල ගැන සුද්ද බලා ගනි බය වෙන්ඩ එපා මෙහෙම ඉරාගෙන කඩේ යන යාමට උබට ගින් කාඩ් එකක් එවයි.පොර ටොක් නම් තියෙනව ඉන්නෙ ලංකාවෙ.
ලොල් තමා
![]()

ඉතිං විමලෙත් ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කල එකේ උත් එකක් ඉල්ලුවම මොකෝ වෙන්නේ

mcn, uba oya dakinne lankawe salli nati ewun witarai. eet mcn lankawe salli tiyena un ambanata innawa. mage yaluwo innawa mcn business walin pissu hadenna salli earn karana.
they have much better life in sri Lanka than in any other country,. job passema yanne natuwa business ekak karapan, etakota salli enawa. lankawe job karala goda yanna puluwan podi pirisakata witarai.

ගොන් ටෝල්ක් දෙන්නේ මමද? උඹේ විමල්ගේ පච නිවුස් සයිට් එකේ ඒවා උඹම හයි ලයිට් කරලා දානකොට. ඇමරිකාව මට එවයි රෙද්දක්.
උඹ මේ වලිගෙ පාගාගෙන. ඇමරිකාවට රිදෙයි උඹ මෙහෙම ත්‍රෙඩ් දැම්මම
රජා ඔක්කොම සහෝදර සෙට් එකම, හක්ක ඇද අපේ අගමැති, විමල් ඔක්කොම මෙඩිකල් යන්නෙත් ඇමරිකාවට තමයි. නොදකින් බන් උඹ වගේ හිවලෙක්. තව උඩ පැනගෙන ඇමරිකාවට බැනපන්.
පච විමල් වගේ අන්තර් ජාලේ, ගූගල් ඔක්කොම නවතන්න පොර ටෝල්ක් දුන්නා නේද? කෝ දැන් ඒවා?? උඹ නවතනපංකෝ උන්ට බැන බැන ඉන්නේ නැතුව.![]()

පර සුද්දට කත් අදින සුද්දගෙ අවජාතකයො හැම තැනම,පැත්තකට වෙලා වැඩක් බලාගෙන හිටපන්කො.

සල්ලි තියන උන් ඕනේ තරන් ලංකාවේ ඉන්නවා මචන් ඒක මම දන්නවා. ඕක ඉතින් අපි වගේ තුන් වෙනි ලෝකේ රටවල් වල ප්‍රධාන ලක්ෂණයක්. ඇත්තෝ කති බොති නැත්තෝ උලා කති.
පාරට බැහැලා බලපන්කො තියන අලුත් වාහන. ඕවා මේ සාමාන්‍ය මිනිසුන්ගේ ඒවාද? නෑ. සාමාන්‍ය මනුසයෙකුට ආසාවට පොඩි වාහනයක් ගන්න බෑ අහස උසට බදු ගහලා.

lankawe godak minissunta wena seen eka tamai meka. meken midunot goda yanna lesiy.
Job manasikatwaya. Sinhala minihek godak welawata balanne iganagena mokak hari company ekaka job ekak karanna misak new business ekak patan ganna nevei.
ehema wada karala salli tikak ekatu kara gatta gaman karanne, loan ekak dala geyak hadana eka. eeta passe loan ekak dala car ekak gannawa. passe family ekakut tiyena nisa mulu jeewitema loans gewana eka witarai karanne. goda emak naha.
tika kalayak kohe hari wada karala hari tamangema business ekak patan gattot, within several years, gewal hadala okkoma karaganna puluwan elatama.
China wage ratak diyunu wenna eka hetuwak tamai unge tiyena business manasikatwaya + manufacturing.
lankawe inna minissu nisa tamai lankawa down unot down wenne, hoda business ekak patan ganin, goda yanna puluwan gemak natuwa.

මේවවත් බලල හැදියල්ල/හැදෙමු.ඇමරිකාවෙ පර සුද්දන්ට බයිද්දි උබට මෙකද මේ රිදිල,පර සුද්දට කත් අදින සුද්දගෙ අවජාතකයො හැම තැනම,පැත්තකට වෙලා වැඩක් බලාගෙන හිටපන්කො.
මහින්ද අගමැති විමල් මේකට අද්දාලත් නැ ,එයාල කොහෙ ගියත් මට වැඩකුත් නැ.![]()
මේක හරි කෙලියක්නෙ යකො,මහින්දල මොන දිල්ලියෙ ගියත් මම මට මොකද.මට ඔනෙ දේ මම කියනව උබ දගලන්ඩ එපා.ඇමරිකාවෙ බල්ලො සෙට් එක ලගදිම චිනෙට කියල ඉරා ගන්නව, අන්න එදාට උබල වගේ ඔන්ලයින් සුද්දට @@ දෙන අමනයන්ට වෙන්නෙ,ගගේ පනින්ඩ.![]()

lankawe godak minissunta wena seen eka tamai meka. meken midunot goda yanna lesiy.
Job manasikatwaya. Sinhala minihek godak welawata balanne iganagena mokak hari company ekaka job ekak karanna misak new business ekak patan ganna nevei.
ehema wada karala salli tikak ekatu kara gatta gaman karanne, loan ekak dala geyak hadana eka. eeta passe loan ekak dala car ekak gannawa. passe family ekakut tiyena nisa mulu jeewitema loans gewana eka witarai karanne. goda emak naha.
tika kalayak kohe hari wada karala hari tamangema business ekak patan gattot, within several years, gewal hadala okkoma karaganna puluwan elatama.
China wage ratak diyunu wenna eka hetuwak tamai unge tiyena business manasikatwaya + manufacturing.
lankawe inna minissu nisa tamai lankawa down unot down wenne, hoda business ekak patan ganin, goda yanna puluwan gemak natuwa.

සල්ලි තියන උන් ඕනේ තරන් ලංකාවේ ඉන්නවා මචන් ඒක මම දන්නවා. ඕක ඉතින් අපි වගේ තුන් වෙනි ලෝකේ රටවල් වල ප්‍රධාන ලක්ෂණයක්. ඇත්තෝ කති බොති නැත්තෝ උලා කති.
පාරට බැහැලා බලපන්කො තියන අලුත් වාහන. ඕවා මේ සාමාන්‍ය මිනිසුන්ගේ ඒවාද? නෑ. සාමාන්‍ය මනුසයෙකුට ආසාවට පොඩි වාහනයක් ගන්න බෑ අහස උසට බදු ගහලා.

menna example tikak.
ape nada wena ayya kenek innawa Matarata tikak eha. pora 10-12 years walata witara kalin kadayak patan gatta, takaran gahala. grocery kadayak.
ada pora wenama small land ekaka tattu deke kadayak karanawa, bike ekak aragatta, three wheel ekakut gatta, tawa geyak hadanawa dan uge parana idame, eeta amatarawa wena idamakut gatta 20 perches da koheda Matara.
uge gaani not working and have 2 kids. He lives very good. Everything because of his business. UU jobak kara nam uuta mechchara dewal karanna kohomat baha.
ඔය පිහිටීම හැමෝටම නෑ මචන්. සමහරු පටන් ගත්ත බිස්නස් අද වැටිලා, අමාරුවෙන් පටන් ගත්ත අය ගොඩ. ඒක එක එක්කෙනාගේ ව්‍යාපාරයක් කිරීමේ දක්ෂතාවය මත තමයි තියෙන්නේ. ලංකාවේ පොඩි ජොබ් එකක් කරන එකෙකුට ඕවා හීන විතරයි.