සුද්දගෙ %% ලොවන කුක්ක සන්තොසෙන්
තිබ්බෙ ප්‍රස්නෙ ඉවරයි දැන් ඇමරිකාව හොදට යනව බොලා මොකද මේ පරන තෙර්ඩ් බම්ප් කරන්නෙ?![]()
බම්ප් කරේ උඹේ ඇමරිකාව කඩාගෙන වැටෙන හීනේ හැබෑ උනාද කියලා අහන්ඩ



සුද්දගෙ %% ලොවන කුක්ක සන්තොසෙන්
තිබ්බෙ ප්‍රස්නෙ ඉවරයි දැන් ඇමරිකාව හොදට යනව බොලා මොකද මේ පරන තෙර්ඩ් බම්ප් කරන්නෙ?![]()











මෙතන අලි කවුද තණකොල කවුද කියලා ඔය කාට කාටත් හිතන්න වෙයි විචාරශීලීව .![]()


මේ ඇමරිකාවේ ණය කතාව ඇත්ත .ඒ වගේම හැම රටක්ම තව රටකට ණයයි තමා .ඒත් මේ ණය කියන්නේ ඒ ඒ රටවල් වල ආණ්ඩු විසින් යම් යම් අවශ්‍යතාවන් වලට ගත්ත ණය .ඒත් ඇමරිකාවේ දළජාතික නිෂ්පාදන අගය තමා ලොකේ ලොකුම අගය තියෙන්නේ .හැබැයි මෙතන ප්‍රශ්නේ තමා ඇමරිකාවෙ ණය ගැනීම පළිහක් කරගෙන ලංකාවේ දූෂිත් ආණ්ඩු කරන අමන වැඩ වහන්න ගන්න ණය සාධාර්ණීකරනයකට ලක් කිරීමට ආණ්ඩුවේ එහෙයියොයි හෙංචයියෝයි වෙර දරණ එක .ඇත්තම කිව්වොත් චීනෙත් ණයයි ලොකේට .apea රටෙ දෙශප්‍රේමීන් නම් කැමති ඇමරිකාව කඩන් වැටිලා චීනේ උඩට එනවට .ඒක එක එකාගේ ආසාවනේ .ඒත් මම දෙයක් කියන්න කැමතී .ඇමරිකාව කඩන් වැටිලා චීනේ උඩට ආවා කියලා කිසි වෙනසක් නම් බලාපොරොත්තු වෙන්න එපා .මොකද චීනේ කරන්නේ නිතරම ඇමරිකාව කොපි කරන එක .ඇමරිකාව කරන දේ වෙන පටකින් කරනවා චිනේ .එකම වෙනස තමා ඇමරිකාව කරන්නේ ඉංග්‍රීසියෙන් ,චීනා කරන්නේ මැන්ඩරීන් වලින් .ඔන්න ඔච්චරයි වෙනස .මොකද චීනේ කියන්නේ සමාජවාදී වෙස්මූණ දාගෙන ධනවාදය යටින් ගහපු රටක් .ඒක නිසා ඔය කොයි කගෙන්වත් අපිට වැඩක් වෙන්නේ .මොකද ව්යට්නාමයේ පරණ කියමනක් තියෙනවා "අලි සෙල්ලම් කලත් ප්‍රෙම කලත් තණකොළ පොඩි වෙනවා " කියලා .මෙතන අලි කවුද තණකොල කවුද කියලා ඔය කාට කාටත් හිතන්න වෙයි විචාරශීලීව .![]()















