17 දෙනෙකුට කොවිඩ්..දළදා මාළිගාව පැය 2ක් වසා දමයි.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    17 දෙනෙකුට කොවිව් ආසාදිත බව තහවුරු වීමත් සමග මහනුවර ශ්‍රී දළඳා මාලිගාව අද පෑ දෙකක් වසා දැම්මේය.


    ඒ වසා දැමූ පැය දෙක තුල දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණවලට ලක් කර තිබේ.කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ දළදා මාලිගය ආවේ රාජකාරියෙහි යෙදෙන පොලිස් කණ්ඩායමක් ඇතුළු පිරිසකටය.


    මේ තත්ත්වය අස්ගිරි මල්වතු මහනායක හිමිවරු දැනුවත් අතර උන්වහන්සේලා උපදෙස් දී ඇත්තේ හැකි ඉක්මනින් මාලිගාව විවෘත කර වත් පිළිවෙත් සම්ප්‍රදායන් අඛණ්ඩව කර ගෙන යා හැකි පරිසරයක් නිර්මාණය කරන ලෙසය.


    පසුගිය එකොළොස් වැනිදා යුක්රේන ජාතිකයන් 195 දෙනෙක් දළදා මාළිගා පරිශ්‍රයට පැමිණ පැමිණි පැමිණ සිටි අතර ඔවුහු පැය තුනක් පමණ මාළිගා පරිශ්‍රයේ රැඳී සිටියහ.


    එම සංචාරකයන් පැමිණෙන අවස්ථාවේ සාමාන්‍ය බැතිමතුන් විශාල ප්‍රමාණයක් මාළිගා පරිශ්‍රය තුළ සිටි බව ලේවැල්ලේ ධම්මාලංකාර හිමියෝ පැවසූහ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    පට්ටම අාණ්ඩුවක් බං මේක නම්😅😅😅වෙෙරස් ඵයාර්පෝර්ට් ඵකෙන් නට නට පිළිගත්ත ඵකම රට😂😂

    Mathala-2-.2020.12.30.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,212
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිස්සුන්ගේ වැරැද්ද,

    ෆකනිල් කරානං හරකා කියලා හිත හදන්න තිබුනා. අස්පයට අන්දපු බූරුවා පිස්සු නටනකොට වාවගන්න බෑ.

    තවම අව්රුද්දයි, ඉතිරි හතරේ වැඩ පෙන්නයි,
    ලේකම් ආවම වැඩ පෙන්නයි,
    වයිෆ් සරලයි, වගේ එකක් මතක්කරං හිත හදාගනිල්ලා.🤣🤣

    ඉතිරි හතරෙත් ඔච්චර තමයි🤣 පස්සේ තව චෑන්ස් එකක් ඉල්ලයි🤣
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,623
    113
    Nowhere
    පට්ටම අාණ්ඩුවක් බං මේක නම්😅😅😅වෙෙරස් ඵයාර්පෝර්ට් ඵකෙන් නට නට පිළිගත්ත ඵකම රට😂😂

    Mathala-2-.2020.12.30.jpg

    me ponnayo set ekak neda natanne
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මොකද්ද වගේ නෙවෙයි ඕකට කියන්නේ හුස්ම ගන්න බැරි අමාරුව කියලා. පලයං ගිහින් දම්මික උන්නාන්සේගේ පැනිය වලඳාපාං!
    Panic wela
     
    • Haha
    Reactions: ewijesekara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මිනිස්සුන්ගේ වැරැද්ද,

    ෆකනිල් කරානං හරකා කියලා හිත හදන්න තිබුනා. අස්පයට අන්දපු බූරුවා පිස්සු නටනකොට වාවගන්න බෑ.

    තවම අව්රුද්දයි, ඉතිරි හතරේ වැඩ පෙන්නයි,
    ලේකම් ආවම වැඩ පෙන්නයි,
    වයිෆ් සරලයි, වගේ එකක් මතක්කරං හිත හදාගනිල්ලා.🤣🤣

    ඉතිරි හතරෙත් ඔච්චර තමයි🤣 පස්සේ තව චෑන්ස් එකක් ඉල්ලයි🤣
    චිචීගෙ ළමයිවත් ඇවිල්ල රට හදයි :sorry: