17 දෙනෙකුට කොවිඩ්..දළදා මාළිගාව පැය 2ක් වසා දමයි.

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Sir Udayanga haraha ehenam Virus spead kara...Adugane thamange aagama ganawath hithala na miniha
     

    rusiyanuwa

    Active member
  • සංචාරක කර්මාන්තෙ නංගන්න ගෙනාපු ඈයොන්ට මාළිඟාව පෙන්නන්න ⁣කලින් මෙහෙම දෙයක් වේවි කියලා කී දෙනෙක්නම් කීවද
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,599
    633
    113
    Singapore
    පට්ටම අාණ්ඩුවක් බං මේක නම්😅😅😅වෙෙරස් ඵයාර්පෝර්ට් ඵකෙන් නට නට පිළිගත්ත ඵකම රට😂😂

    Mathala-2-.2020.12.30.jpg
    Api Hari wenas Jathiyak Machan